ඩෝබි පට්ටි ගොන්නු Assemble - මෙන්න සියවසේ විශ්වකර්මය පාර මැද්දෙ හිරවෙලා 🤭🤭

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,473
    8,657
    113
    පේරාදෙණිය ස්ටේෂන් එක ගාවටම ඇදල...
    පෙරෙයිද රෑ ඉදල ඕක සෙට් කරේ
    කෝච්චිය කදුගන්නවට ඇවිත්... එක නෙවෙයි ලස්සන වැඩේ ,මේකේ ගල් පටවන්නේ අතින්නේ.. මෙහෙම කරලා කවදා මේවා හදන්නද?
    ට්‍රැක් එක මාරු කරන්නේ නැත්තේ සුද්දගේ කාලේ චක්‍රලේකයක් නිසාද දන්නේ නෑ

     
    • Like
    Reactions: samruka

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,890
    511
    113
    Sri Lanka
    මෙවාට හිනා උනොත් ඉතින් මොඩ බයිසන් කෙනෙක්ම තමයි