SLT engineer salary

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    ආප්ප හිටන් ගමරාලගේ මල්ලිකෙනෙක්ට ද කොහෙද නම් ලක්ශ 50ක් වගේ හම්බවෙලා තිබුනා වගේ මතකයි :ROFLMAO: 🤌 🤌
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    413
    317
    63
    මේ දවස්වල recruitment කරනවද? මටත් ඕකට යන්න නම් උවමනාවක් තියෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,971
    76,415
    113
    Engineers ලාගේ salary, facilities කොහොමද
    අයිස් කියලා තමා අහල තියෙන්නෙ. ගොඩක් උන් උන්ගෙ පැතිවලට මාරුව දාගෙන ආතල් එකේ උන්ගෙ බිස්නස් එකක් කරන් ඉන්නවා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,489
    4,798
    113
    වැඩක් නොකර පඩියක් අරන් 3-4 මාරු වෙලා ඉන්න පුළුවන් සුපිරි පොට් එකක්! හැබැයි හැමෝටම නෑ.. බර අදින අයත් ඉන්නවා පව් ඉතිං
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,443
    35,211
    113
    SLT එකේ TOලා වත් දැන් හඳුන්වන්නේ ඉංජිනියර් කියලා නේද?
     
    • Haha
    Reactions: Anathai