සමහර අයිටම් 350ක් වත් වටින්නෙ නෑ, සමහර ඒවා ඊට වඩා වටිනවා. මම හිතන්නෙ එකින් එකට ලැබෙන ලාභය නෙමේ, ඔක්කොම එකතු උනාම එන ලාභය තමා ඔතන ට්‍රික් එක.
මේ ටික බලන්න ඇත්තටම වටින දේවල් තියෙනවා
hema ne ban mama aran thiyenawa, samahara eva rs100k wath watinne ne. eth samahara eva 350 wada watinawaපෙනුමට වටිනවා වගේ තිබ්බට ඇත්තටම 350ට වඩා වටින්නෙ නැහැ බං. ඇස් බැන්දුම්.
meka ara wellampitiya kade ne. oke body spray eka num 350 watinawa. mama gatha bulk.පෙනුමට වටිනවා වගේ තිබ්බට ඇත්තටම 350ට වඩා වටින්නෙ නැහැ බං. ඇස් බැන්දුම්.
සුවද කොහොමද පැය කීයක් සුවද තියදmeka ara wellampitiya kade ne. oke body spray eka num 350 watinawa. mama gatha bulk.
350 paya ganan expect karnna epaසුවද කොහොමද පැය කීයක් සුවද තියද
usually 2hours shape. mama ahuwa poragen locally hadana fragnce lu. but smell eka hodai. unge hoda smell body spray enkota bulk ekek aran yanawa thawa karuruhari. ewelawata melo rahak nathi ewwa ituru wenne. muntika okkama wikenakan aran enne na aluth ewwa.