පහුගිය ටිකේ සෑම් නීල්ට බ්ලඩ් කැන්සර් එකක් හැදිලා තිබිලා ඒක සනීප කරගත්තා කියලත් ළගදි පෝස්ට් එකක් දාලා තිබ්බා. සෑම් නීල් කියන්නෙ පට්ට නළුවෙක් තමයි ඉතින් ආයෙ. පොරගෙ කැරැක්ටර් එක නැති අඩුව මාර විදිහට දැනුනා Jurassic Park 2 වලදි.අඩෝ අඩෝ කාලෙකින් මතක් වෙලා Jurassic Park ඊයෙත් බාලා බැලුවා බන්. මම හිතුවත් එක්ක ස්පීල්බර්ග් ලොක්කා ප්‍රධාන චරිතෙට ඇයි මූව ගත්තේ, ඒ කාලෙ හිටපු ස්ටා කෙනෙක් ගන්න එපැයි කියලා. ගූගල් කරලත් බැලුවා ඇයි කියලා. ඒත් ෆිල්ම් එක බලද්දි පේනවා මූ සුපිරියට කරනවා ඒක. Alan Grant ට වෙන කෙනෙක් හරියන්නෑ.
RIP![]()
අපේ කලේ වැඩේඩෝ එක එකානැති වෙලා යනවා.
නොබෝ දිනකින් අපිත්..
