BYD ගත්ත අයට වාසියක්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,524
    16,039
    113
    බඩු වැඩ යකෝ
    මෝටරේ තවම ගැහෙනවා
    දාලා ඇන තද කරන්න විතරයි තියෙන්නේ 😆

    ඇතුළෙ එකා තවම පාගනවා වගේ
    සිද්ධිය නොදැන 😄
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,599
    113
    ඔය අර උන්ගේ රටට අාපු තඩි සුළි සුළග නිසා වුන දෙයක් වෙන්න අැති..ජපන්නුත් ඒක දඩ මීමා කරගෙන මඩ ගහනවා..😅
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,366
    12,219
    113
    35
    Spain
    ඔය අර උන්ගේ රටට අාපු තඩි සුළි සුළග නිසා වුන දෙයක් වෙන්න අැති..ජපන්නුත් ඒක දඩ මීමා කරගෙන මඩ ගහනවා..😅
    එත් බන් හුළඟක් හැමුවා කියල ඇන ගැලවෙනවා නම් මළ කෙලියක් නේ වෙන්නේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,056
    6,332
    113
    මෝටරේ කඩං වැටිලා තාම කැරකෙනවා.
    ඕකම ටොයොයටා වාහනේක උනා නං සිංහලු කියන්නෙ

    බලපන් ටොයොටා කොලිටිය මෝටරේ කඩං වැටිලා තාමත් මෝටරේ වැඩ කියලා

    Its all about perspective සිංහලු
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,366
    12,219
    113
    35
    Spain
    මෝටරේ කඩං වැටිලා තාම කැරකෙනවා.
    ඕකම ටොයොයටා වාහනේක උනා නං සිංහලු කියන්නෙ

    බලපන් ටොයොටා කොලිටිය මෝටරේ කඩං වැටිලා තාමත් මෝටරේ වැඩ කියලා

    Its all about perspective සිංහලු
    උන් ලොක් ටයිට් ගාලා නියම ටෝක් එකට ඇනේ තද කරලා නැහැ. එක මූලික වරදක් නෙ. මට හිතාගන්න බෑ මේ වගේ ලොකු කොම්පැනි එකකින් එහෙම වරදක් වුනේ කොහොම්දද කියල. ටොයෝටා උන් නම් ෂුවර් ඇනයක් අඩුවෙන් එවන්නේ නැහැ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,056
    6,332
    113
    උන් ලොක් ටයිට් ගාලා නියම ටෝක් එකට ඇනේ තද කරලා නැහැ. එක මූලික වරදක් නෙ. මට හිතාගන්න බෑ මේ වගේ ලොකු කොම්පැනි එකකින් එහෙම වරදක් වුනේ කොහොම්දද කියල. ටොයෝටා උන් නම් ෂුවර් ඇනයක් අඩුවෙන් එවන්නේ නැහැ.
    අපි දන්නෙ නැහැනේ ඇත්තට රීසන් එක
    මොකක් හරි ගැට්ටක වැදිලා වගේ බුරුල් වෙලා තිබිලා ඔතනදි කඩං වැටිලා වගේ වෙන්නත් පුලුවන්නේ

    ලංකාවෙ පාරවල් වල තියන එක එක මගුල් හැපිලා කොයි තරම් වාහන වල සම්ප් එක ඩැමේජ් වෙනවද