දරු උපත් දිරි ගැන්වීමට සැරසෙන රජය - සජීවී දරු උපත් සංඛ්‍යාව 33%කින් පහළට

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    පිලිපීනේ නම් single mom ලා හරි ඉන්නවා...😏
    මම හිතන්නෙ එහෙම වෙන්නෙ පිලිපීන කෙල්ලන්ගෙ birth control knowledge එක අඩු හින්දා. ඒ වගේම නූගත් කම හින්දා. කොල්ලො කෙල්ලට අමුවෙන් ගහලා ඇතුලෙ හලනවා ඇති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි, දේපල තියෙනවනම් ළමයි හැදුවට කමක් නෑ...පරිප්පුයි බතුයි ගිල්ලන්න ළමයි හදන්න ඕනම නෑ..අනික ලංකාවේ ජනගහණය ලංකාවේ පුමාණයට වඩා සෑහෙන්න වැඩියි...ඉතිං තව මොකටද ළමයි හදන්න කිය කිය සහන දෙන්නේ..

    දැනටත් ලංකාවෙ සයිස් එකට සාපේක්ෂව හොඳටම වැඩියි ඉන්න ජනගහනය. වැඩිපුර ළමයි හදන එවුන්ට කිසිම සහනයක් නොදී ඉන්න ඕන හරිනං.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    දැනටත් ලංකාවෙ සයිස් එකට සාපේක්ෂව හොඳටම වැඩියි ඉන්න ජනගහනය. වැඩිපුර ළමයි හදන එවුන්ට කිසිම සහනයක් නොදී ඉන්න ඕන හරිනං.
    එහෙම උනාම බන් වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා , workforce එකට මිනිස්සු අඩු වෙනවා , හැබැයි ඉතින් දැන් ඉන්න මිනිසුන්ට පහසුකම් නැහැනේ හරියට , public transport quality එක මදි , හොස්පිටල් වල පෝලිම බෙහෙතක් ගන්න ගියාම හෙන කට්ට , වාහනයක් ගන්න ඉඩමක් අරන් ගෙයක් හදනවා කියන්නේ හෙන ගේමක් , ඉතින් මිනිස්සු ළමයි හදන එක අඩු කරලා තියෙන්නේ .
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146

    Workforce ekata minissu adu eke balance karanne automation walin.. EE wunata Lake pankaawe nam ane Manda..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    ‍රජයකට මොකක්ද බන් තියෙන අයිතිය ලෝකෙට අලුත් ජීවීන් බිහි කරන්න කියන්න.
    රජයකට පුලුවන්ද ඒ අලුතෙන් හැදෙන උන්ට මල් යහනක් උඩ මැරෙනකන් ජීවත් වෙන්න ක්‍රමයක් හදන්න.

    Workforce eka nati unot API hamotama kelawenawa.. Wena ratawal immigrants lata facilities dila genna ganne ekai..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    ප්‍රධානම හේතුව ආර්ථිකේ. ළමයෙක් හදනව කියන්නෙ පුදුම වියදමක්. ලංකාවෙ දැන් කපල් එකකට වෙඩිමක්වත් ගන්න බෑ අවම මිලියන 3 ක් වත් නැතුව.
    ළඟදී රත්රන් බඩු කඩේකට ගියා, manager කිව්වා, ඉස්සර බේසමට දාපු size මුද්දක් ලු දැන්. වෙඩින් එකට දන්නේ. පවුම 360,000
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    Workforce ekata minissu adu eke balance karanne automation walin.. EE wunata Lake pankaawe nam ane Manda..
    fringer print machine එකට අකමැති එවුන් automation දායිද , දැන් තියෙන මතවාද වලින් එලියට එන්න කොච්චර කල් යයිද.....
    හැම එකම automate කරන්න බැහැනේ බන්, workforce එක වැදගත්...දැන් උපත් ගාන අඩු එකේ impact එක තව අවුරුදු 18,20 කින් වගේ බලා ගන්න පුළුවන් .
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,035
    34,523
    113
    මේවා මහ සංකීර්ණ ප්‍රශ්න
    සුවපත් වෙත්වා!
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    fringer print machine එකට අකමැති එවුන් automation දායිද , දැන් තියෙන මතවාද වලින් එලියට එන්න කොච්චර කල් යයිද.....
    හැම එකම automate කරන්න බැහැනේ බන්, workforce එක වැදගත්...දැන් උපත් ගාන අඩු එකේ impact එක තව අවුරුදු 18,20 කින් වගේ බලා ගන්න පුළුවන් .
    Mokada ban beri hema ekama automate karanna puluwan Ai/robotics ekka..denata thiyena awula cost, accuracy wage dewal..Thawa awurudu 20 yanakota job kiyana concept ekama nehe ban..