83-85 ශ්‍රී ලඩ්කාව

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,816
    3,608
    113
    ඔක්කොම සීටීබී බස් විතරයි. කිසිම සද්දයක් නෑ කොන්දෙක් කෑගහන. බස් එක පද්ද පද්ද ඉන්නෙ නෑ. හරියට වෙලාව ට යනවා. හෝල්ට් වල නවත්තන් රස්තියාදු නෑ. හෙමින් කොටන්නෙ නෑ.
    ප්‍රයිවෙට් බස් ආපු එක තමයි පොදු ප්‍රවාහනය ට වෙච්ච ලොකුම හානිය. මිනිස් පැය ලක්ෂ ගානක් දවස ට නාස්ති කරනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,337
    27,880
    113
    50% විතර tax ගෙවලා වාහනයක් සාධාරණ ගානකට ගන්න පුළුවන් කාලේ. චන්ද්‍රිකා-JVP පරිවාස ආණ්ඩු, 2004 චන්ද්‍රිකා-JVP රට පෙරට සාපේ එනකම්ම ගොඩක් දුරට එහෙම තමයි තිබ්බේ
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,616
    2,448
    113
    නිධානයක් උඩ
    ඔක්කොම සීටීබී බස් විතරයි. කිසිම සද්දයක් නෑ කොන්දෙක් කෑගහන. බස් එක පද්ද පද්ද ඉන්නෙ නෑ. හරියට වෙලාව ට යනවා. හෝල්ට් වල නවත්තන් රස්තියාදු නෑ. හෙමින් කොටන්නෙ නෑ.
    ප්‍රයිවෙට් බස් ආපු එක තමයි පොදු ප්‍රවාහනය ට වෙච්ච ලොකුම හානිය. මිනිස් පැය ලක්ෂ ගානක් දවස ට නාස්ති කරනවා.
    මුලින්ම තිබ්බෙත් ප්‍රයිවට් බස් ඊටපස්සේ ඔක්කොම සීටීබී කලා. ආයේ 1980 ගනන් වල ප්‍රයිවට් ඒවා ඇතිකලා. දැන් ප්‍රයිවට් බස් 15000ක් විතර තියනවා. සීටීබී 5000ක් වගේ ඇති. තනි තනිව බස් දාන්න දෙන එක තමයි අවුල. කොලිටිය අඩුයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,087
    11,588
    113
    35
    Spain
    ඉස්සර ඔය පොඩි වෑන් තමයි ප්‍රයිවට් බස්. සෙනග ඇද්දේ, ටොයෝටා හයි එස්. කැරවෑන් එහෙම, සමහර පලාත්වල රූට් වෑන් සීට් ගහල මිනිස්සු ඇද්ද. ඒ කාලේ ජපන් බස් ආවේ ටිකයි. කොළඹ ඉන්දියන් බස් ටිකක් තිබුන. 90 ගණන් වල තමයි ඉන්දියන් බස් වැඩිපුර එන්න ගත්තේ. හයිරූෆ් නැති පොඩි බස් වර්ගයකුත් තිබුන. පස්සේ ඒවා උස්සල හයිරූෆ් කළා. අපි ඉස්කෝලේ ගියපු වෑන් එකකුත් එහෙම උස්සල හයිරූෆ් කළා. ඉස්සෙල්ලම තිබ්බේ ලේලන්ඩ් ඒවත් නෙවේ, ටාටා 909 ඒවා, පරණ ජර්නියක තරම් වත් සෙනග ගෙනියන්න බැරි පොඩි ඉන්දියන් බස් එකක් එක.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,123
    25,501
    113
    Fantasy
    50% විතර tax ගෙවලා වාහනයක් සාධාරණ ගානකට ගන්න පුළුවන් කාලේ. චන්ද්‍රිකා-JVP පරිවාස ආණ්ඩු, 2004 චන්ද්‍රිකා-JVP රට පෙරට සාපේ එනකම්ම ගොඩක් දුරට එහෙම තමයි තිබ්බේ

    50%ක් ගෙව්වත් මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි තිබ්බෙ නෑනේ.
     
    • Like
    Reactions: kinkon

    monson

    Well-known member
  • May 7, 2007
    25,337
    27,880
    113
    ඉස්සර ඔය පොඩි වෑන් තමයි ප්‍රයිවට් බස්. සෙනග ඇද්දේ, ටොයෝටා හයි එස්. කැරවෑන් එහෙම, සමහර පලාත්වල රූට් වෑන් සීට් ගහල මිනිස්සු ඇද්ද. ඒ කාලේ ජපන් බස් ආවේ ටිකයි. කොළඹ ඉන්දියන් බස් ටිකක් තිබුන. 90 ගණන් වල තමයි ඉන්දියන් බස් වැඩිපුර එන්න ගත්තේ. හයිරූෆ් නැති පොඩි බස් වර්ගයකුත් තිබුන. පස්සේ ඒවා උස්සල හයිරූෆ් කළා. අපි ඉස්කෝලේ ගියපු වෑන් එකකුත් එහෙම උස්සල හයිරූෆ් කළා. ඉස්සෙල්ලම තිබ්බේ ලේලන්ඩ් ඒවත් නෙවේ, ටාටා 909 ඒවා, පරණ ජර්නියක තරම් වත් සෙනග ගෙනියන්න බැරි පොඩි ඉන්දියන් බස් එකක් එක.
    TATA 909 1991 ආවේ. සෙනග පටෝනවා පොල් පටවනවා වගේ කලිසම අතින් අරන් බහින්නේ :lol:
    https://riyasewana.com/buy/tata-909-sale-kandy-11943378
     
    • Like
    Reactions: Inigo Montoya

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,660
    7,866
    113
    මෙන්න මෙතන...
    රට විනාස කරපු JVP වේස බල්ලන්ට රට දුන්නනේ යකෝ මේ මෝඩ මිනිස්සු. ඡන්දෙ දීපු උන්ගෙ වළටත් හෙන ගහනවා. 🤷‍♂️
    Oya wagema tmai mainatai uge gawichcha ekekta ඡන්දෙ දීපු උන්ගෙ වළටත් හෙන ගහනවා
     
    • Haha
    Reactions: Candid-B

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,087
    11,588
    113
    35
    Spain
    ඒ වීඩියෝ එකේ විනාඩි 3 පුරාවටම එක motor bike එකක්වත් එක three wheel එකක්වත් දැක්කේ නෑනේ.
    ත්‍රීවීල් කොළඹ විතරයි තිබ්බේ. බජාජ් ඒ කාලේ ප්‍රසිද්ධ නමක් නෙවේ බන්. බජාජ් උනුත් කලේ ජපානෙන් කවසකි බයික් අරන් බජාජ් කියල වික්ක එක.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    Oya wagema tmai mainatai uge gawichcha ekekta ඡන්දෙ දීපු උන්ගෙ වළටත් හෙන ගහනවා
    අඩෝ එහෙම සීන් එකක් උනා නේද? මයිනගේ අම්මයි තාත්තයි වලලපු තැනට හරි ඒ ලගට හරි හෙන ගැහුවා වගේ මතකයක් තියේ