මූ එන පොට නම් ශුවර් නෑ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,290
    1
    29,185
    113
    Parts හොයන්න ගියාම තමයි එළොව පොල් පේන්නේ. ජපන් බයිසිකලයක් ගන්න සල්ලි නැත්නම් ඉන්දියන් එකක් ගනිල්ලා මේ කරුම වලට කර ගහන්නේ නැතුව
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,909
    22,009
    113
    ඔය උගුර බැරැන්ඩි වෙලා වගේ වොයිස් තියෙන උන් හෙනම දසයෝ...

    ක්ලබ් වසන්ත
    කොත්තුව
    සන්ඩේ පන් අංකල්
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,144
    4,614
    113
    Parts හොයන්න ගියාම තමයි එළොව පොල් පේන්නේ. ජපන් බයිසිකලයක් ගන්න සල්ලි නැත්නම් ඉන්දියන් එකක් ගනිල්ලා මේ කරුම වලට කර ගහන්නේ නැතුව
    ඔව් බං. ඉන්දියන් සුසුකි, හොන්ඩා, යමහා සෑහෙන්න හොඳයි මේ චයිනීස් ලබ්බවල් වලට වඩා. වැඩිය තියා බජාජ් ඒවත් හොඳ ඇති. කාලෙකට ඉස්සර ඩිමාක්ද ඩිමැක් ද කියල මැලේසියන් මගුලකුත් ආව. දැන් කෑලිවත් එනවද දන්නෑ.

    අඩෝ මේ ඔරිජිනල් CB 4 revo එකද? Kawazaki ZX25R එකකුත් 35ක්ද කොහෙද වෙනව නෙහ්?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,791
    1
    102,128
    113
    34
    Kalutara
    ඔව් බං. ඉන්දියන් සුසුකි, හොන්ඩා, යමහා සෑහෙන්න හොඳයි මේ චයිනීස් ලබ්බවල් වලට වඩා. වැඩිය තියා බජාජ් ඒවත් හොඳ ඇති. කාලෙකට ඉස්සර ඩිමාක්ද ඩිමැක් ද කියල මැලේසියන් මගුලකුත් ආව. දැන් කෑලිවත් එනවද දන්නෑ.

    අඩෝ මේ ඔරිජිනල් CB 4 revo එකද? Kawazaki ZX25R එකකුත් 35ක්ද කොහෙද වෙනව නෙහ්?
    ඔව්, ඔරිජිනල් ජපන් 400 එක, හැබැයි Vtec නැහැල්ලු. E-clutch version
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,733
    9,148
    113
    Galaha
    උඹලට මතකටද සිරා ජනාධිපති කාලේ මේ ඔටෝවිශන් කරන සමීර සිරාගෙ ෆේස්බුක් පේජ් එකේ ලයිවු එකක් ඇවිත් තිබුනා. :rolleyes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,081
    17,749
    113
    35
    Spain

    ලක්ෂ 50ක් බන්.

    What The Hell Wtf GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,059
    87,684
    113
    ආශ්චර්යමත් රටක
    බලේ නැතිවෙලා කෙඳිරිගඟා ඉන්න අනාත බල්ලො අටවන ගේමක්ද කොහෙද.

    ලොවෙත් නැති ලදරං අරන් ගෙවාගන්නත් බැරුව අනාත වෙලා ගියාම පොන්නප්පුලයි, හොරු සෙට් එකයි එයි අනාත වෙච්ච උන්ට අපේ ආණ්ඩුවක් යටතෙ සහන සලසනව කියාගෙන 🙈
     
    • Haha
    Reactions: Shamal3001