
This won't work.muge kalu salli tiye nam ewa tika sudu karaganna bike business ekata awa wennath puluwan..
parts geddi ona nam undiyal karala clear karagan puluwan. market karanne nam denatamath lokuwata parts genath tiyenne kiyala.This won't work.
Selling a bike would create a paper trail which is easily traceable.
ඔව් බං. ඉන්දියන් සුසුකි, හොන්ඩා, යමහා සෑහෙන්න හොඳයි මේ චයිනීස් ලබ්බවල් වලට වඩා. වැඩිය තියා බජාජ් ඒවත් හොඳ ඇති. කාලෙකට ඉස්සර ඩිමාක්ද ඩිමැක් ද කියල මැලේසියන් මගුලකුත් ආව. දැන් කෑලිවත් එනවද දන්නෑ.Parts හොයන්න ගියාම තමයි එළොව පොල් පේන්නේ. ජපන් බයිසිකලයක් ගන්න සල්ලි නැත්නම් ඉන්දියන් එකක් ගනිල්ලා මේ කරුම වලට කර ගහන්නේ නැතුව
ඔව්, ඔරිජිනල් ජපන් 400 එක, හැබැයි Vtec නැහැල්ලු. E-clutch versionඔව් බං. ඉන්දියන් සුසුකි, හොන්ඩා, යමහා සෑහෙන්න හොඳයි මේ චයිනීස් ලබ්බවල් වලට වඩා. වැඩිය තියා බජාජ් ඒවත් හොඳ ඇති. කාලෙකට ඉස්සර ඩිමාක්ද ඩිමැක් ද කියල මැලේසියන් මගුලකුත් ආව. දැන් කෑලිවත් එනවද දන්නෑ.
අඩෝ මේ ඔරිජිනල් CB 4 revo එකද? Kawazaki ZX25R එකකුත් 35ක්ද කොහෙද වෙනව නෙහ්?
V-Tec නැති මොඩ්ල් එකකුත් තියද බං? මං හිතාගෙන හිටියේ හැම CB 4 එකකටම තියෙනව කියල.ඔව්, ඔරිජිනල් ජපන් 400 එක, හැබැයි Vtec නැහැල්ලු. E-clutch version
