මගෙ Phone එක හැක් උනා

somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    විදි ,ඕන තරං තියනවා

    උඹ ඇප් එකට ලොග් උනාම ෆෝන් එකේ හැදෙන සෙශන් එක උස්සලා හැකර්ගෙ ඩිවයිස් එකක ඇප් එකකට restore කරලා ඇප් එකෙන්ම වැඩේ කරන්න පුලුවන්

    keylogger එකක් වගේ දාල උඹ ටයිප් කරන සේරම දේවල් එකතු කරගෙන කෙලින්ම username/password ගහල ලොග් වෙන්න පුලුවන්, OTP ඕන නං ඔය තරං දෙයක් කරපු එකේ SMS ටික Auto ඌටම sennd වෙන්න හදාගෙනත් ඇති. සමහරවිට උඹට SMS එකක් ආවා කියලා පෙන්නන්නෙන නැතිවත් ඇති
    මටSMS ආවෙ නැහැ.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    938
    517
    93
    Homagama
    IMG-20260713-WA0000.jpg
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,087
    4,415
    113
    ඉතින් බන් ඔය අකවුන්ට් එක අයිති කාරයාගේ address එක ගත්ත කියල අරුගේ සල්ලි ආපහු ගන්න විදියක් තියනවද?
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    938
    517
    93
    Homagama

    අපේ පන්සලේ ශේඩ් ඔෆ් ප්‍රෝකෙයාර් සමාගමෙන් APK එකක් එවලා අපේ තාත්තා ඕකට අහුවුනා. දැන් ඔක්කොම බැංකු ගිණුම් වල ඊමේල් දූරකතන අංක වෙනස් කරලා තියෙන්නේ. CERT හුකන්නෝ දැන් තමයි ඕක කියන්නේ.
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ.
    මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ් එකක් ආවා spar සුපර්මාර්කට් එකෙන් රුපියල් තිස්දාහකින් transaction එකක් කියලා. ඉතින් මට මේක හරියට බලා ගන්න ඕන නිසා මම ඇප් එකෙන් ලොග් වෙන්නෙ පාස් වර්ඩ් එක ගහල ඉවර වෙනකොටම අප්ඩේට් එකක් ආවා අප්ඩේට් එක නවත්තන්ඩ කොච්චර උත්සාහ කරත් ඒක හරි ගියේ නැහැ පසුව අප්ඩේට් එක ඉවර උනාට පස්සේ මගේ ෆෝන් එක ලොක් උනා.වෙනස්ම ලොග් ස්ක්‍රීන් එකක් ඇවිල්ල පාස් වර්ඩ් එකක් ඉල්ලුවා. පාස් වර්ඩ් ටයිප් කරන්න බෑ ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරත් අයින් වෙන්න අපහසුයේ ට්‍රයිකරලා ට්‍රයි කරලා මම ඉන්ස්ටෝල් කරල තිබුණු මට සැක සහිත ඇප් එකක් අන්ඉන්ස්ටෝල් කරන්ඩ උත්සාහ කරා. ඒක කොහොමටත් කරන්න බෑ පසුව මම HNBඇප් එකUninstalled කෙරුවා ඒත් හරි ගියේ නෑ. පසුව ෆෝන් එක Reset කරන්ඩ හැදුවා Reset කරන්න safe mode ගිහිල්ලා සැක සහිත APP Uninstalled කෙරුවා පසුව අර login ඉල්ලන එක ආවේ නෑ. මම නැවත HNB ඇප් install කරල log වෙලා බලද්දි මගේ එකවුන්ට් ගේ සල්ලි රුපියල් තිස්නමයයි ඉතුරු වෙලා තිබුණේ. ඊට අමතරව මගේ Fix deposit තිබුණු රුපියල් ලක්ෂ දෙකක මුදලින් 175000කට ලෝන් එකක් අරගෙන Fix deposit එක ඇපේට තියල . ඒ මුදල් මගේ ගිණුමට දාලා ඒකත් අරගන මම HNB එකට කතා කරලා ඇහුවා මගේ එකවුන්ට් එකට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මගේ එකවුන්ට් එකක් හැකර් කෙනෙකුගේ අතට අරගෙන ඒ වැඩේ කරන්න ඇති කියලා ඉතින් මට OTP එකක්වත් ඇවිල්ල නෑ මම දැන් මේකට මොකක්ද කරන්න ඕනේ? කරුණාකර උපදෙසක් දෙන්න.ඒ වගේම මේක මෙහෙම උනේ කොහොමද?

    Android da Apple da phone eka?
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    Android da Apple da phone eka?
    Android

    අපේ පන්සලේ ශේඩ් ඔෆ් ප්‍රෝකෙයාර් සමාගමෙන් APK එකක් එවලා අපේ තාත්තා ඕකට අහුවුනා. දැන් ඔක්කොම බැංකු ගිණුම් වල ඊමේල් දූරකතන අංක වෙනස් කරලා තියෙන්නේ. CERT හුකන්නෝ දැන් තමයි ඕක කියන්නේ.
    මම CERT එකට ගියා.උන් උපදෙස් දෙනවා විතරයි.කිසිම පැමිනිල්ලක් බාර ගන්නෙ නැහැ.
    ------ Post added on Jul 21, 2026 at 1:04 AM
     
    • Like
    Reactions: Rhapscallion

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පොලිසියත් ඔය කතාවම කිව්ව.මම Plex කියල TV බලන ඇප් එකක් දාගත්ත Facebook එකේ දාල තිබුනු.ඒකත් එක්ක තවත් එකක් installed වෙලා තිබුන.

    මේක සිංගර් වොරන්ටි තියෙන.Honer X9D එකක්
    ------ Post added on Jul 4, 2026 at 2:13 AM

    සිංගර් වොරන්ටි තියෙන.Honer X9D එකක්. ගත්තෙ සිංගර් එකෙන් නෙමේ
    ------ Post added on Jul 4, 2026 at 2:15 AM
    plex app eka nam trusted. anith app eka mokakda?

    ඕක බන් හෙන පොපියුලරේ ෆේමස් ඇප් එකක්

    mobile ඇප් එකට සල්ලි ගෙවන්න ඕන. ඒක ෆ්‍රී යූස් කරන්න බැහැ
    මූ කොහෙන් හරි හැක් කරපු ඇප් එකක් දාගන්න ඇති කියලා මම හිතන්නෙ
    plex app eka paid na neda? only the account.
    ------ Post added on Jul 21, 2026 at 1:08 AM
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    938
    517
    93
    Homagama
    Android

    මම CERT එකට ගියා.උන් උපදෙස් දෙනවා විතරයි.කිසිම පැමිනිල්ලක් බාර ගන්නෙ නැහැ.
    ------ Post added on
    Facebook එකේ Crappy Items විකුණන එක ගැන ඇහුවද? මේකට විසඳුමක් ගන්නෙ කොහොමද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,963
    10,505
    113
    මම CERT එකට ගියා.උන් උපදෙස් දෙනවා විතරයි.කිසිම පැමිනිල්ලක් බාර ගන්නෙ නැහැ.
    ------ Post added on Jul 21, 2026 at 1:04 AM

    e mokada machan ?
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    247
    362
    63
    ඉතින් බන් ඔය අකවුන්ට් එක අයිති කාරයාගේ address එක ගත්ත කියල අරුගේ සල්ලි ආපහු ගන්න විදියක් තියනවද?
    ඔය ඇඩ්‍රස් එකේ ඉන්න එකා දැන හෝ නොදැන ඔය ජාවාරමට සම්භන්ධයි. ඌට දෙකක් ඇනලා, එහෙම නැත්තම් උගේ ගෙදර වටින දෙයක් බලෙන් අරන් ගිහින් පාඩුව පියව ගන්න ඕන.