මගෙ Phone එක හැක් උනා

somalal

Well-known member
  • Mar 7, 2007
    3,875
    3,120
    113
    Arangala
    මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ.
    මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ් එකක් ආවා spar සුපර්මාර්කට් එකෙන් රුපියල් තිස්දාහකින් transaction එකක් කියලා. ඉතින් මට මේක හරියට බලා ගන්න ඕන නිසා මම ඇප් එකෙන් ලොග් වෙන්නෙ පාස් වර්ඩ් එක ගහල ඉවර වෙනකොටම අප්ඩේට් එකක් ආවා අප්ඩේට් එක නවත්තන්ඩ කොච්චර උත්සාහ කරත් ඒක හරි ගියේ නැහැ පසුව අප්ඩේට් එක ඉවර උනාට පස්සේ මගේ ෆෝන් එක ලොක් උනා.වෙනස්ම ලොග් ස්ක්‍රීන් එකක් ඇවිල්ල පාස් වර්ඩ් එකක් ඉල්ලුවා. පාස් වර්ඩ් ටයිප් කරන්න බෑ ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරත් අයින් වෙන්න අපහසුයේ ට්‍රයිකරලා ට්‍රයි කරලා මම ඉන්ස්ටෝල් කරල තිබුණු මට සැක සහිත ඇප් එකක් අන්ඉන්ස්ටෝල් කරන්ඩ උත්සාහ කරා. ඒක කොහොමටත් කරන්න බෑ පසුව මම HNBඇප් එකUninstalled කෙරුවා ඒත් හරි ගියේ නෑ. පසුව ෆෝන් එක Reset කරන්ඩ හැදුවා Reset කරන්න safe mode ගිහිල්ලා සැක සහිත APP Uninstalled කෙරුවා පසුව අර login ඉල්ලන එක ආවේ නෑ. මම නැවත HNB ඇප් install කරල log වෙලා බලද්දි මගේ එකවුන්ට් ගේ සල්ලි රුපියල් තිස්නමයයි ඉතුරු වෙලා තිබුණේ. ඊට අමතරව මගේ Fix deposit තිබුණු රුපියල් ලක්ෂ දෙකක මුදලින් 175000කට ලෝන් එකක් අරගෙන Fix deposit එක ඇපේට තියල . ඒ මුදල් මගේ ගිණුමට දාලා ඒකත් අරගන මම HNB එකට කතා කරලා ඇහුවා මගේ එකවුන්ට් එකට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මගේ එකවුන්ට් එකක් හැකර් කෙනෙකුගේ අතට අරගෙන ඒ වැඩේ කරන්න ඇති කියලා ඉතින් මට OTP එකක්වත් ඇවිල්ල නෑ මම දැන් මේකට මොකක්ද කරන්න ඕනේ? කරුණාකර උපදෙසක් දෙන්න.ඒ වගේම මේක මෙහෙම උනේ කොහොමද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,201
    1
    50,611
    113
    ප*යාගල
    sorry.com
    හම්මට සිරි වෙනවා. දාපු ඇප් ඔක්කොම වල නම් ගම් දාන්න නැතුව කරන්න බැ .
    බැන්කුවල උනුත් හැකර් පිට දාල ඇග බෙරගන්නවා. කොච්චර කිව්වත් උන් පිලිගන්නෙත් නෑ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,926
    10,062
    113
    ඕක වෙනවා කියලා මං කලින් කියලා තියනවා. අනිවා ඕක ඩුබායි වලින් ගෙනාපු android එකක්.

    කස්ටම් fermware දාලා අඩුවට විකුණනවා privacy ඔක්කම left.

    root එකත් kernal level එකෙන්ම hide කරලා remote shell access තියාගෙන හුකවලාම දානවා.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,875
    3,120
    113
    Arangala
    හම්මට සිරි වෙනවා. දාපු ඇප් ඔක්කොම වල නම් ගම් දාන්න නැතුව කරන්න බැ .
    බැන්කුවල උනුත් හැකර් පිට දාල ඇග බෙරගන්නවා. කොච්චර කිව්වත් උන් පිලිගන්නෙත් නෑ
    පොලිසියත් ඔය කතාවම කිව්ව.මම Plex කියල TV බලන ඇප් එකක් දාගත්ත Facebook එකේ දාල තිබුනු.ඒකත් එක්ක තවත් එකක් installed වෙලා තිබුන.

    ඕක වෙනවා කියලා මං කලින් කියලා තියනවා. අනිවා ඕක ඩුබායි වලින් ගෙනාපු android එකක්.

    කස්ටම් fermware දාලා අඩුවට විකුණනවා privacy ඔක්කම left.

    root එකත් kernal level එකෙන්ම hide කරලා remote shell access තියාගෙන හුකවලාම දානවා.
    මේක සිංගර් වොරන්ටි තියෙන.Honer X9D එකක්
    ------ Post added on Jul 4, 2026 at 2:13 AM

    meka hena kes ekakda koheda sri lanka cyber security ekata report karanna

    anika use karana phone eka mokakda ehema hack wenna ???

    https://cert.gov.lk/
    සිංගර් වොරන්ටි තියෙන.Honer X9D එකක්. ගත්තෙ සිංගර් එකෙන් නෙමේ
    ------ Post added on Jul 4, 2026 at 2:15 AM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    මම නම් හිතන්නේ ඕවා බැංකුවත් දැනුවත්ව කරන වැඩ...bank account ඵකක් open කරන්න ගියහම උන්ට පුදුම ඕනකමක් තියෙන්නේ ඔය උන්ගේ banking app account open කරන උන්‍ට දාල දෙන්න..අනික බලපං ඔහොම හැක් වුනාට පස්සේ උන් ඒකට වග කියන්නෙත් නෑ...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,201
    1
    50,611
    113
    ප*යාගල
    sorry.com
    ඔව්.මට හිතෙන්නෙ ඒකෙන් තමයි කෙලඋනේ.Plex කියල ඇප් එකක්
    Machan link ekak thiynwanm denna balanna. forensic parak dala balanna hithuna

    මම නම් හිතන්නේ ඕවා බැංකුවත් දැනුවත්ව කරන වැඩ...bank account ඵකක් open කරන්න ගියහම උන්ට පුදුම ඕනකමක් තියෙන්නේ ඔය උන්ගේ banking app account open කරන උන්‍ට දාල දෙන්න..අනික බලපං ඔහොම හැක් වුනාට පස්සේ උන් ඒකට වග කියන්නෙත් නෑ...
    ඇතුලෙ එකෙක්ට උනත් Info පන්නලා ගේමක් ගහන්න පුලුවන් බන් මන් නම් කියන්නෙ.මුන් කිසිම වගකීමක් ගන්නෙ නැ.
    ------ Post added on Jul 4, 2026 at 3:32 AM
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    ඕක වෙනවා කියලා මං කලින් කියලා තියනවා. අනිවා ඕක ඩුබායි වලින් ගෙනාපු android එකක්.

    කස්ටම් fermware දාලා අඩුවට විකුණනවා privacy ඔක්කම left.

    root එකත් kernal level එකෙන්ම hide කරලා remote shell access තියාගෙන හුකවලාම දානවා.
    පොලිසියත් ඔය කතාවම කිව්ව.මම Plex කියල TV බලන ඇප් එකක් දාගත්ත Facebook එකේ දාල තිබුනු.ඒකත් එක්ක තවත් එකක් installed වෙලා තිබුන.

    මේක සිංගර් වොරන්ටි තියෙන.Honer X9D එකක්
    ------ Post added on Jul 4, 2026 at 2:13 AM

    සිංගර් වොරන්ටි තියෙන.Honer X9D එකක්. ගත්තෙ සිංගර් එකෙන් නෙමේ
    ------ Post added on Jul 4, 2026 at 2:15 AM

    ඒ කියන්නේ phone ඵක හරි උඹ දාගත්ත app ඵක හරි දෙකෙන් ඵකක් තමයි..දෙකම වෙන්නත් පුළුවන්..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,201
    1
    50,611
    113
    ප*යාගල
    sorry.com
    image.png

    mekada app eka
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,267
    1,631
    113
    Gotham City 👁
    අවුරුදු ගානකට කලින් මගේ web server එකක් එක පාරක් hack උනා උන් server එකට attack කරලා තිබුනේ error එකක් විතරයි එන්නේ බාගයක් වැඩ පරණ php එකකින් run කරපු server එකක්, DNS record එකේ server එකේ ip එක leake වේලා කියලා බලද්දි දැන ගත්තේ එකත් එක්ක Vesta Panel එකේ තිබුන vulnerability එකකින් web server ekata attack කරලා... උන් එක කලේ torrent software, games ගැන site තිබුනා එවට උන් ගේ develop company වලින්ම එකතු වෙලා කරපු වැඩක්
     
    Last edited: