Metro bus.. fail project එකක්?

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    Bus වල tax වත් cost එකවත් නෙමේ, ඔය කෙහෙල්මල් route permit කතාව අයින් කරලා ඊටවඩා flexible scheduling system එකක් ගේන්න ඕනි... ඔය route permit කියන්නේ bus පාරට දාන්න තියෙන ලොකුම බාධාව සහ දේශපාලකයොන්ට බස් මුදලාලිගේ ගාන හම්බකරගන්න දාපු නීතියක්...

    පොදු ප්‍රවාහනයෙන් profit කරන්න ඕනි නෑ එකඟයි - හැබැයි පාඩුව reasonably දාරගන්න පුලුවන් වෙන්න ඕනි, සහ පාඩුව justified ද කියලා බලන්න ඕනි... ඔය system එකෙන් කාලය, ඉන්ධන etc ඉතිරිය සමස්තයක් විදිහට වාසිසහගතද කියලා assessment එකක් ඕනි...
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    වියලි කලාපෙ හේන් ගොවිතැන් කරන ගූ පෝට්ටු බයියෙක් ලියපු හෑල්ලක්. මේකෙ යන මිනිස්සු දන්නව වටිනා කම. අලුත් බස් 100ත් පාරට වැටුනම තවත් හොදයි.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,567
    3,169
    113
    Middle class හා වෙන්න middle class උන්ට චූන් උනාට ලංගම වගේම පාඩු ලබන project එකක් කියලා තව අවුරැද කීපයකින් බලාගනන පුලුවන්.

    Clean Sri Lanka පටන ගද්දිත් ඔහොම තමයි නැටුවේ, අන්තිමේ ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා උනා

    නවතිනු පටන් ගත්තා, 28,000ක් උන හිරකාරයෝ 42,000ක් වෙලා 40ක් විතර මැරිලා, තාමක් කුඩු කලින් වගෙම තියෙනවා..

    බලන් ඉදපලලා, ඒ වගෙම සාර්තක ව්‍යාපෘතියක් මේක 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    low floor bus වලට තියෙන tax එක අඩු කලා නම් private උන්ම ඕවා ගෙනල්ලා වැඩේ පටන් ගයි. රජයට අනවශ්‍ය බරක්!
    apo epa; single provider is enough.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    මේකේ ඉන්න උන්ගේ ටෝක්ස් තමා ටෝක්ස්. පුදුම මොල කාරයො ඉන්නේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Middle class හා වෙන්න middle class උන්ට චූන් උනාට ලංගම වගේම පාඩු ලබන project එකක් කියලා තව අවුරැද කීපයකින් බලාගනන පුලුවන්.

    Clean Sri Lanka පටන ගද්දිත් ඔහොම තමයි නැටුවේ, අන්තිමේ ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා උනා

    නවතිනු පටන් ගත්තා, 28,000ක් උන හිරකාරයෝ 42,000ක් වෙලා 40ක් විතර මැරිලා, තාමක් කුඩු කලින් වගෙම තියෙනවා..

    බලන් ඉදපලලා, ඒ වගෙම සාර්තක ව්‍යාපෘතියක් මේක 🤭
    මට කියපන් රජයේ හැම එකම ලාබ ලබන්න ඕනි කියලා කොහෙද තියෙන්නේ කියලා ?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    නෑ නෑ එහෙම නෑ. මන් ගියා දෙපාරක්. ඉතාම හොද වැඩක්. private උන් ඕනි නෑ ඕකට. මොකෙක්වත් බස් වල යන්න කැමති නැත්තේ private උන් හාපු හින්ද. ටිකට් prices හරි (තව පොඩ්ඩක් වැඩි උනත් අවුලක් නෑ)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    බදු ගහන්නෙ මිනිස්සුන්ට පහසුකම් දෙන්න තමයි

    උන් හිතන්නෙ රට බංකොළොත් කරන්න කයිවාරු වැඩ බැරි පොන්නප්පුලා ගත්තු ණය ගෙවන එකයි බදුවලින් කරන්න ඕන කියලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යා නයිරෝබි වල පැයක් ඇතුලත මොන මකබාවට බෂ්, ට්‍රෑම් කීයක ගියත් ශිලිං 305යි. පවුං නං 1.75ක් විතර.
    ඕම ගිහිල්ලා ගිහිල්ලා ශිලිං 870, ඒ කියන්නේ පවුං 5 වුන ගමන් දවස ඇතුලත බෂ් ට්‍රෑම් වල යන ඉතිරි ගමන් වියදමින් තොරයි.

    අන්න රටවල්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,867
    3,052
    113
    colombo
    කෙන්යා නයිරෝබි වල පැයක් ඇතුලත මොන මකබාවට බෂ්, ට්‍රෑම් කීයක ගියත් ශිලිං 305යි. පවුං නං 1.75ක් විතර.
    ඕම ගිහිල්ලා ගිහිල්ලා ශිලිං 870, ඒ කියන්නේ පවුං 5 වුන ගමන් දවස ඇතුලත බෂ් ට්‍රෑම් වල යන ඉතිරි ගමන් වියදමින් තොරයි.

    අන්න රටවල්.
    ලාභයක් නැතුවද කරන්නේ එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුව පොදු ප්‍රවාහනය ලාභ ලබන ව්‍යාපාරයක් විදිහට කරන්නෙ නෑ කියල තියෙන්නෙ. එහෙම ලාභ ගන්නවා නම් සීට් ගාණට මගියො නැත්නම් ට්‍රිප් එක කැන්සල් කරන්න ඕන
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    පොදු ප්‍රවහන සේවය කියන්නෙ සෞඛ්‍ය අධ්‍යාපනය වගේම Service එකක්. ඕකෙදි ලාඛ බලලම කරන්නෙ නෑ. රජය බිස්නස් කරන්න ඕන නෑ කියන මතේ මාත් ඉන්නව. ඒත් ඕක බිස්නස් එකක් නෙමෙයි. බිස්නස් එකක් විදියට දුවන Private Bus වල Quality එක අපි දන්නවනෙ. උන්ට Tax Cut කලා කියලවත් Leyland ගේන එක නවත්තන්නෑ.
     
    • Like
    Reactions: Mr.Wijay

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    තව බස් 100ක් වත් දාලා අවුරුද්දක් වත් ඒක කරන් යන්න දෙන්නේ නැතුව ඵක පාරම ඔහොම දෙයක් කියන්න බෑනේ..
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,209
    1,986
    113
    Bus වල tax වත් cost එකවත් නෙමේ, ඔය කෙහෙල්මල් route permit කතාව අයින් කරලා ඊටවඩා flexible scheduling system එකක් ගේන්න ඕනි... ඔය route permit කියන්නේ bus පාරට දාන්න තියෙන ලොකුම බාධාව සහ දේශපාලකයොන්ට බස් මුදලාලිගේ ගාන හම්බකරගන්න දාපු නීතියක්...

    පොදු ප්‍රවාහනයෙන් profit කරන්න ඕනි නෑ එකඟයි - හැබැයි පාඩුව reasonably දාරගන්න පුලුවන් වෙන්න ඕනි, සහ පාඩුව justified ද කියලා බලන්න ඕනි... ඔය system එකෙන් කාලය, ඉන්ධන etc ඉතිරිය සමස්තයක් විදිහට වාසිසහගතද කියලා assessment එකක් ඕනි...
    Public transport haduwoth traffic adu wenawa prproductivity eka wadi wenawa
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    තව බස් 100ක් වත් දාලා අවුරුද්දක් වත් ඒක කරන් යන්න දෙන්නේ නැතුව ඵක පාරම ඔහොම දෙයක් කියන්න බෑනේ..
    කැරි ගූ පොහොට්ටු අවජාතකයන්ගෙ ජාන වලින්ම එන කැරි කම ඕක තමා. හෙනම අවජාතක හැත්තක් ඕකුන්