අලුත් එන ඉන්දියන් බයික්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,399
    4,279
    113
    Gampaha
    අලුතෙන් එන ඉන්දියන් බයික්ස් මරු නේ බන් Hero extreme 125r එක සහ තව Pulsar N160

    මේවගේ කේස් තියන්වද බන් පට්ට ලස්සන බයික් දෙකක් දෙකම ගානත් ශේප් Hero එක නම් හොදට තෙලුත් කරයි
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,399
    4,279
    113
    Gampaha
    ehema loku awl nathuwa ati, hero nan look ek maru, abans karaana hinda thama gu7. quality issue nan itin samahara ewage thiye, eka itin indian mass market wahana wala common deyak ne.
    ow ne machan habai patta lassanai bn bikes dekama hero eka 125 and efi patta bike eka podi engine unata