Metro bus.. fail project එකක්?

Mister TT

Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    කොහොමත් පොදු ප්‍රවාහනය ලාබ ලබන්නේ නෑ ඕනෑම රටක.මේ ප්‍රොජෙක්ට් එක දිගටම ගියොත් හොඳයි.ඒ වගේම දැන් demand එකත් වැඩි නිසා ලොකු fleet එකකුත් ඇවිල්ලා XL category එකෙන් A/C category එකට ticket fee එක adjust වෙනවා නම් තව සෙනග නිකන්ම එකතු වෙනවා,දැනට තියෙන XL category ticket fee එක වැඩි daily travel කරන කෙනෙක්ට.
     
    • Like
    Reactions: RealityOfX

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Bus වල tax වත් cost එකවත් නෙමේ, ඔය කෙහෙල්මල් route permit කතාව අයින් කරලා ඊටවඩා flexible scheduling system එකක් ගේන්න ඕනි... ඔය route permit කියන්නේ bus පාරට දාන්න තියෙන ලොකුම බාධාව සහ දේශපාලකයොන්ට බස් මුදලාලිගේ ගාන හම්බකරගන්න දාපු නීතියක්...

    පොදු ප්‍රවාහනයෙන් profit කරන්න ඕනි නෑ එකඟයි - හැබැයි පාඩුව reasonably දාරගන්න පුලුවන් වෙන්න ඕනි, සහ පාඩුව justified ද කියලා බලන්න ඕනි... ඔය system එකෙන් කාලය, ඉන්ධන etc ඉතිරිය සමස්තයක් විදිහට වාසිසහගතද කියලා assessment එකක් ඕනි...
    flexible scheduling system එකක් කියන්නේ bus අයට ඕන විදිහටද අපි පාරේ යන්න ඕනේ? Fix time interval එකක් නැද්ද? permit දීලා තියන්නේ පාරේ යන බස් ටික control කරන්න නෙවෙයිද? එහෙම නැති උනොත් පිස්සු බල්ලෝ වගේ ගිහිල්ලා පාරේ යන අනිත් අයට කරදරේ නේද?
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    180
    345
    63
    Malabe
    ලංකාවේ බස් සර්විස් එකේ පහසුකම් වැඩි කරන්න නම් කරන්න ඕන බස් ටිකට් වලට තියන පාලන මිල අයින් කරන එක. ( අඩු ගානේ එක රූට් පර්මිට් කැටගරි එකකටවත් ) එතකොට ප්‍රයිවෙට් බස්කාරයෝ ඒ පහසුකම් එක්ක උන්ට පාඩු නොවෙන ගානට ටිකට් එක දීලා හොඳ සර්විස් එකක් දෙයි. යන්න ඕන උන් ගාන ගෙවලා ඒවගේ යයි. අනිත් උන් නොර්මල් බස් වල යයි. එහෙම නැතුව තුට්ටු දෙකට යන්නයි සුපිරි සර්විස් ගන්නයි දෙකම බෑ නේ.

    ආණ්ඩුවෙන් කරනවා නම් ඕක පාඩු පිට කරනවට වඩා හොඳයි සල්ලි ගන් නැතුවම කරන එක. එතකොටවත් අඩු ගානේ යන උන්ට තේරෙයිනේ අපි මේ අනුන්ගේ සල්ලි වලින් පිනට බස් එකේ යන්නේ කියලා.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    සාම්ප්‍රදායික පොදු ප්‍රවාහන සේවයඇඟිල්ලක් වත් ගහන්න බැරි තරමට සෙනග පුරෝලා, පාරේ එකිනකා සමග තරඟ කරමින්, නොයෙකුත් රථවාහන නීති උල්ලංඝනය කිරීමෙන් ලාභ ලබතිඅයිතිකාරයාට ලාභ වැඩියි
    රජයේ මෙට්‍රෝ සේවයආරක්ෂිතිව, නියම වෙලාවට, සාධාරණ මිලකට, සුව පහසුවෙන්, ලාභය පමණක් නොතකා ක්‍රියත්මක වන සේවයකි.අයිතිකාරයාට ලාභ අඩුයි

    සාම්ප්‍රදායික පොදු ප්‍රවාහන සේවයට අසාධාරණ අන්දමට සේවය සපයන්න ලැබෙන නිසා ලාභ වැඩියි.

    සාම්ප්‍රදායික පොදු ප්‍රවාහන හෝ රජයේ මෙට්‍රෝ සේවය වේවා, අවම සේවා ගුණාත්මකභාවය නීතිය මගින් තීරණය කිරීමට රජය කටයුතු කළ යුතුය. ඒ කියන්නේ, කාටවත් ටකරන් බස් බැහැ, වෙලාවට එන්න ඕනේ. අනෙක තරගය මාර්ග වලින් ඉවත් කරලා අධ්‍යක්ෂ මණ්ඩල මට්ටම ගෙනෙන්න ඕනේ. එතකොට, හැමෝටම සාධාරණව එක හා සමාන ලාභයක් උපයා ගත හැකියි.

    යම් රජයේ හෝ පෞද්ගලික පොදු ප්‍රවාහන සේවයක්, 138 වගේ මාර්ගයක දවල් වරුවේ දුවන්න අවශ්‍ය නම්, අවම වශයෙන් 200 බස් රථ තියෙන සංගමයක් වෙන්න ඕනේ. අනෙක, බස් සේවාවට යෙදුම (app) හරහා මගීන්ගෙන් ප්‍රතිචාර ලබා ගැනීමට හැකි විය යුතුය. සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, සමාගම විසින් අවම අවශ්‍යතාවක් සපුරාලිය යුතු අතර, ඊට ප්‍රතිචාර පද්ධතිය මගින් තීරණය කෙරෙන මගීන්ගේ ඉහළ මට්ටමේ පිළිගැනීමක් හිමිවීම ඇතුළත් වේ.
     
    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,451
    2,832
    113
    flexible scheduling system එකක් කියන්නේ bus අයට ඕන විදිහටද අපි පාරේ යන්න ඕනේ? Fix time interval එකක් නැද්ද? permit දීලා තියන්නේ පාරේ යන බස් ටික control කරන්න නෙවෙයිද? එහෙම නැති උනොත් පිස්සු බල්ලෝ වගේ ගිහිල්ලා පාරේ යන අනිත් අයට කරදරේ නේද?
    ඒකට නෙමේ... Flexible scheduling කිව්වෙ... එහෙම උනානං 'scheduling' කියලා කියන්නේ නෑනේ... ඔතන දීර්ඝකාලීනව ලොකු ගණන්වලට permit දුන්නම වෙන්නේ ලොකු ගණන් වියදම් කරන්න පුලුවන් උන් තමන්ගේ contacts හරහා permit secure කරගන්නවා... ඊටවඩා මාසිකව වගේ competitively renew වෙන permit system එකක් වගේ ගියානං, permit ගන්න පුලුවන් දැන් ඉන්නවට වඩා ගොඩ දෙනෙක්ට... Entry of barrier අඩු කරන්න... එතකොට current situation එක බලලා tender bid කරන්න පුලුවන්... අලුත් බස් දුර route වල දිව්වට පරණ වෙද්දි බෑ... එතකොට වස් කාරයට flexible route permit ලැබෙනවා... කඩුවෙල - කොළඹ දවසට schedule එකේ 50ක් bus slots තියෙනවානං, ඒවා වෙනස් වෙන්නේ නෑ... ඒවා fixed timeslots, ඒවට bid කරන්න වගේ system එකක්... උඩ video එකෙත් Nikitha Grero ත් ඒවගේ එකක් propose කරනවා...
     
    බස් එකක් කියන්නේ ලොකු ගානක් වැය කරන්න වෙන දෙයක් නේ. ස්ලොට් එකක් අඩුම ගානේ අවුරුදු 3 - 4ක් වත් එක දිගට ලැබෙන්නේ නැත්තම් කට්ටිය බස් අරගෙන දාවිද? ඔය ප්‍රශ්න නිසා තමයි පොදු ප්‍රවාහනය තියෙන්නේ ලෝකේ ගොඩක් තැනක් වල. ඔය බංගලි අප්‍රිකා රටවල් තමයි අපි වගේ private දුවන්නේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,451
    2,832
    113
    බස් එකක් කියන්නේ ලොකු ගානක් වැය කරන්න වෙන දෙයක් නේ. ස්ලොට් එකක් අඩුම ගානේ අවුරුදු 3 - 4ක් වත් එක දිගට ලැබෙන්නේ නැත්තම් කට්ටිය බස් අරගෙන දාවිද? ඔය ප්‍රශ්න නිසා තමයි පොදු ප්‍රවාහනය තියෙන්නේ ලෝකේ ගොඩක් තැනක් වල. ඔය බංගලි අප්‍රිකා රටවල් තමයි අපි වගේ private දුවන්නේ.
    Permit එකේ ගාණ වැඩියි බස් එකට වඩා... ඔයා කියන කතාව හරි බස් එකකට invest කරන්න assurance එකක් තියෙන්න ඕනි... ඒවුණාට ඒකට විසඳුම විදිහට තියෙන permit ක්‍රමේ අවුල් ගොඩක් තියෙනවා...
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    flexible scheduling system එකක් කියන්නේ bus අයට ඕන විදිහටද අපි පාරේ යන්න ඕනේ? Fix time interval එකක් නැද්ද? permit දීලා තියන්නේ පාරේ යන බස් ටික control කරන්න නෙවෙයිද? එහෙම නැති උනොත් පිස්සු බල්ලෝ වගේ ගිහිල්ලා පාරේ යන අනිත් අයට කරදරේ නේද?
    පිස්සු බල්ලෝ සීන් එකට නම් gps trackers අනිවාර්ය කරා නම් ඉවරයි.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    පිස්සු බල්ලෝ සීන් එකට නම් gps trackers අනිවාර්ය කරා නම් ඉවරයි.
    ට්‍රැවල් කාඩ් අනිවාර්ය කරලා මාටියා ගහන එක නවත්තගන්න බැරි රටේ ඕවා වෙයිද මචන්?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    Middle class උන්ව චූන් තරන්න, බයියොත් චුන් වෙලා තිබබා, metro bus හොද උනාට, metro කියන්නේ තවත් ගොන් වැඩක්.

    මේකේ බස් එකක් 50million විතර, ඉතින් ලාබ ගන්න නම් ලොකු ticket එකක් දෙන්න වෙනවා, අන්තිමට සදාකාලිකව ඕකේ පාඩුව ගෙවන්න වෙනවා.

    low floor bus වලට තියෙන tax එක අඩු කලා නම් private උන්ම ඕවා ගෙනල්ලා වැඩේ පටන් ගයි. රජයට අනවශ්‍ය බරක්!

    පාඩු පිට දුවන බස් එක්ක compete කරන්න බැරි නිසා private bus කාරයන්ටත් පාඩුයි, අනික පාඩුව ගෙවන්න ඕන බදු ගෙවන මිනිස්සු..

    චූන් කරලා චන්දේ ගන්න නම් හොදයි..
    ------ Post added on Jul 15, 2026 at 6:09 PM

    අම්මෝ හුත්තෝ මේක නම් next level කෙඳිරිල්ලක් 😂
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    50 million kiyanne with tax ne. gov eken eka gannakota tax eka consider karanna one ne. ethakota ubage 1st argument eka weradi

    kohoma ubath AC ekka run wena bus ekaka fee eka normal journey ekata wada 100% wedi wenna one. double charge. man hithanne denata un ehemai charge karanne. kohomath investment ekak karama payback period eka eka parama enne ne. eka normal bus ekak demmath ne. but gov ekak samahara welawata loss eke unath deyak karanne 1. concept ekak minissunta denna 2. anith unta signal karanna me wage ewata invest karanna kiyanna. yako nikan inna unta aswesuma denna puluwannam ita wada kochchara hoda concept ekak da meka

    tax kohomath adu wenna one thiyana. but mulinma minissunge oluwata concept eka gihin eka request karana level ekata genna one. ita passe thama real mission eka patan ganne. minisunta therenna one double price unata comfort eka wedi kiyala. time ekata yana ekai watinne kiyala. e kale oya bus minissu 10 wath nethuwa giye. den hitagenath yanawa. ehema thama concept ekak plant karanne

    public transport eka thama develop wenna one. but eka gov ekama karanna one ne. hema ratakama thiyenne good public transport ekak. but apita den train network eka godak wenas karanna be. LRT colombo wala karanna giyama yana cost eka land ganna yana gana sehena wedi. hodama de good public transport bus ena eka. uba balapan mekama Thailand wala karanawa. ape ewatath wada jara bus unge thiyenne. man hithanne driver and conductor police or military eken inne. e ekkama hoda bus with AC yanawa. ututh thama early stage inne.
    LRT fort- Malabe line eke total land aquisition walata 2020 di estimated LKR billion 8yi. 2026 may be LKR billion 12 .= nothing for the government. pinguththara ponnayinta pada arinnath oita wada nasthi karanawa. sri lankan airlines ekta puchchanna LKR billion 20kma nasthi kale lapaya me awruddeth
     
    • Like
    Reactions: CohenLenstra