Ow UK public transport is heavily subsidized using tax money.ලාභයක් නැතුවද කරන්නේ එක.
flexible scheduling system එකක් කියන්නේ bus අයට ඕන විදිහටද අපි පාරේ යන්න ඕනේ? Fix time interval එකක් නැද්ද? permit දීලා තියන්නේ පාරේ යන බස් ටික control කරන්න නෙවෙයිද? එහෙම නැති උනොත් පිස්සු බල්ලෝ වගේ ගිහිල්ලා පාරේ යන අනිත් අයට කරදරේ නේද?Bus වල tax වත් cost එකවත් නෙමේ, ඔය කෙහෙල්මල් route permit කතාව අයින් කරලා ඊටවඩා flexible scheduling system එකක් ගේන්න ඕනි... ඔය route permit කියන්නේ bus පාරට දාන්න තියෙන ලොකුම බාධාව සහ දේශපාලකයොන්ට බස් මුදලාලිගේ ගාන හම්බකරගන්න දාපු නීතියක්...
පොදු ප්‍රවාහනයෙන් profit කරන්න ඕනි නෑ එකඟයි - හැබැයි පාඩුව reasonably දාරගන්න පුලුවන් වෙන්න ඕනි, සහ පාඩුව justified ද කියලා බලන්න ඕනි... ඔය system එකෙන් කාලය, ඉන්ධන etc ඉතිරිය සමස්තයක් විදිහට වාසිසහගතද කියලා assessment එකක් ඕනි...
| සාම්ප්‍රදායික පොදු ප්‍රවාහන සේවය | ඇඟිල්ලක් වත් ගහන්න බැරි තරමට සෙනග පුරෝලා, පාරේ එකිනකා සමග තරඟ කරමින්, නොයෙකුත් රථවාහන නීති උල්ලංඝනය කිරීමෙන් ලාභ ලබති | අයිතිකාරයාට ලාභ වැඩියි |
| රජයේ මෙට්‍රෝ සේවය | ආරක්ෂිතිව, නියම වෙලාවට, සාධාරණ මිලකට, සුව පහසුවෙන්, ලාභය පමණක් නොතකා ක්‍රියත්මක වන සේවයකි. | අයිතිකාරයාට ලාභ අඩුයි |
ඒකට නෙමේ... Flexible scheduling කිව්වෙ... එහෙම උනානං 'scheduling' කියලා කියන්නේ නෑනේ... ඔතන දීර්ඝකාලීනව ලොකු ගණන්වලට permit දුන්නම වෙන්නේ ලොකු ගණන් වියදම් කරන්න පුලුවන් උන් තමන්ගේ contacts හරහා permit secure කරගන්නවා... ඊටවඩා මාසිකව වගේ competitively renew වෙන permit system එකක් වගේ ගියානං, permit ගන්න පුලුවන් දැන් ඉන්නවට වඩා ගොඩ දෙනෙක්ට... Entry of barrier අඩු කරන්න... එතකොට current situation එක බලලා tender bid කරන්න පුලුවන්... අලුත් බස් දුර route වල දිව්වට පරණ වෙද්දි බෑ... එතකොට වස් කාරයට flexible route permit ලැබෙනවා... කඩුවෙල - කොළඹ දවසට schedule එකේ 50ක් bus slots තියෙනවානං, ඒවා වෙනස් වෙන්නේ නෑ... ඒවා fixed timeslots, ඒවට bid කරන්න වගේ system එකක්... උඩ video එකෙත් Nikitha Grero ත් ඒවගේ එකක් propose කරනවා...flexible scheduling system එකක් කියන්නේ bus අයට ඕන විදිහටද අපි පාරේ යන්න ඕනේ? Fix time interval එකක් නැද්ද? permit දීලා තියන්නේ පාරේ යන බස් ටික control කරන්න නෙවෙයිද? එහෙම නැති උනොත් පිස්සු බල්ලෝ වගේ ගිහිල්ලා පාරේ යන අනිත් අයට කරදරේ නේද?
බස් එකක් කියන්නේ ලොකු ගානක් වැය කරන්න වෙන දෙයක් නේ. ස්ලොට් එකක් අඩුම ගානේ අවුරුදු 3 - 4ක් වත් එක දිගට ලැබෙන්නේ නැත්තම් කට්ටිය බස් අරගෙන දාවිද? ඔය ප්‍රශ්න නිසා තමයි පොදු ප්‍රවාහනය තියෙන්නේ ලෝකේ ගොඩක් තැනක් වල. ඔය බංගලි අප්‍රිකා රටවල් තමයි අපි වගේ private දුවන්නේ.ඒකට නෙමේ... Flexible scheduling කිව්වෙ... එහෙම උනානං 'scheduling' කියලා කියන්නේ නෑනේ... ඔතන දීර්ඝකාලීනව ලොකු ගණන්වලට permit දුන්නම වෙන්නේ ලොකු ගණන් වියදම් කරන්න පුලුවන් උන් තමන්ගේ contacts හරහා permit secure කරගන්නවා... ඊටවඩා මාසිකව වගේ competitively renew වෙන permit system එකක් වගේ ගියානං, permit ගන්න පුලුවන් දැන් ඉන්නවට වඩා ගොඩ දෙනෙක්ට... Entry of barrier අඩු කරන්න... එතකොට current situation එක බලලා tender bid කරන්න පුලුවන්... අලුත් බස් දුර route වල දිව්වට පරණ වෙද්දි බෑ... එතකොට වස් කාරයට flexible route permit ලැබෙනවා... කඩුවෙල - කොළඹ දවසට schedule එකේ 50ක් bus slots තියෙනවානං, ඒවා වෙනස් වෙන්නේ නෑ... ඒවා fixed timeslots, ඒවට bid කරන්න වගේ system එකක්... උඩ video එකෙත් Nikitha Grero ත් ඒවගේ එකක් propose කරනවා...
Permit එකේ ගාණ වැඩියි බස් එකට වඩා... ඔයා කියන කතාව හරි බස් එකකට invest කරන්න assurance එකක් තියෙන්න ඕනි... ඒවුණාට ඒකට විසඳුම විදිහට තියෙන permit ක්‍රමේ අවුල් ගොඩක් තියෙනවා...බස් එකක් කියන්නේ ලොකු ගානක් වැය කරන්න වෙන දෙයක් නේ. ස්ලොට් එකක් අඩුම ගානේ අවුරුදු 3 - 4ක් වත් එක දිගට ලැබෙන්නේ නැත්තම් කට්ටිය බස් අරගෙන දාවිද? ඔය ප්‍රශ්න නිසා තමයි පොදු ප්‍රවාහනය තියෙන්නේ ලෝකේ ගොඩක් තැනක් වල. ඔය බංගලි අප්‍රිකා රටවල් තමයි අපි වගේ private දුවන්නේ.
පිස්සු බල්ලෝ සීන් එකට නම් gps trackers අනිවාර්ය කරා නම් ඉවරයි.flexible scheduling system එකක් කියන්නේ bus අයට ඕන විදිහටද අපි පාරේ යන්න ඕනේ? Fix time interval එකක් නැද්ද? permit දීලා තියන්නේ පාරේ යන බස් ටික control කරන්න නෙවෙයිද? එහෙම නැති උනොත් පිස්සු බල්ලෝ වගේ ගිහිල්ලා පාරේ යන අනිත් අයට කරදරේ නේද?
ට්‍රැවල් කාඩ් අනිවාර්ය කරලා මාටියා ගහන එක නවත්තගන්න බැරි රටේ ඕවා වෙයිද මචන්?පිස්සු බල්ලෝ සීන් එකට නම් gps trackers අනිවාර්ය කරා නම් ඉවරයි.