රූම්බෝයි සර්ටිඵිකට් එක දෙන හොද කෝස් කරන්න පුළුවන් කොහෙද ලංකාවෙ හොදම තැන

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,644
    14,761
    113
    35
    Spain
    https://www.slithm.edu.lk/provincial-college/

    මේක බලපන්

    1784203659381.png
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,314
    12,815
    113
    🌎
    තනි කකුලෙන් හිටගෙන, තනි ඇහෙන් බලන ගමන්, තනි nostril එකෙන් හුස්ම ගන්න ගමන්, තනි අතින් රූම් බෝයි සර්විස් එක කරන්න හදන මේ වෑයමට එකෙන්ම,

    Cry Crying GIF


    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    283
    63
    මේක තමයි මටත් හිතෙන්නෙ පොඩි ඉන්ටවීව් එකක් තියල ගන්නෙ මගේ යාලුවෙක් ගියා දැන් ඌ front office trainee කෙනෙක් විදියට වැඩ මාස 6ක් ද කොහෙද ගියා කෝර්ස් එකට ඉට පස්සෙ ට්‍රේනින් මාස කිපයක් හොටෙල් එකකට යන්න ඔනෙ ඉට පස්සෙ ආයෙත් house keeping කෝර්ස් එක ආපහු ට්‍රේනින් එහෙම ඔය සීන් එක තියෙන්නෙ .
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,060
    3,101
    113
    43
    Wakanda
    මේක තමයි මටත් හිතෙන්නෙ පොඩි ඉන්ටවීව් එකක් තියල ගන්නෙ මගේ යාලුවෙක් ගියා දැන් ඌ front office trainee කෙනෙක් විදියට වැඩ මාස 6ක් ද කොහෙද ගියා කෝර්ස් එකට ඉට පස්සෙ ට්‍රේනින් මාස කිපයක් හොටෙල් එකකට යන්න ඔනෙ ඉට පස්සෙ ආයෙත් house keeping කෝර්ස් එක ආපහු ට්‍රේනින් එහෙම ඔය සීන් එක තියෙන්නෙ .
    වයස බලනවද දන්නෑ නේ
    OL ගනන් නෑ මට ඒක අවුලක්වෙයිද
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,644
    14,761
    113
    35
    Spain
    වයස බලනවද දන්නෑ නේ
    OL ගනන් නෑ මට ඒක අවුලක්වෙයිද
    සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගැනීම බන්. උඹගේ අස්වීමේ සහතිකයේ සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගත්තා කියල තියෙනවා නම් ඒ ඇති.
     
    • Like
    Reactions: max_pain