මමනං මේක දැනගත්තෙ අද

AnuradhaRa

Well-known member
  • NfdY935.png


    මගෙ මවුස් එක ක්ලික් කරල ඩ්‍රැග් කරද්දි අවශ්‍ය තැනට යන්න කලින් ක්ලික් එක රිලීස් වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Awashya thanata yanna kalin release wena nisa kiwwe
    උඹලට කුනුහරුප තමා මතක් වෙන්නෙ නේද

    ක්ලික් කරගෙන ඇදගෙන යන්නෙ බං
    වාක්‍යයක් එහෙම සිලෙක්ට් කරද්දි
    මගදි අත ඇරෙනව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    උඹලට කුනුහරුප තමා මතක් වෙන්නෙ නේද

    ක්ලික් කරගෙන ඇදගෙන යන්නෙ බං
    වාක්‍යයක් එහෙම සිලෙක්ට් කරද්දි
    මගදි අත ඇරෙනව
    ඇයි නගින්නෙ නැද්ද ? 🤷‍♂️
     
    • Haha
    Reactions: Mawathagama

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගෙ මවුස් එක ක්ලික් කරල ඩ්‍රැග් කරද්දි අවශ්‍ය තැනට යන්න කලින් ක්ලික් එක රිලීස් වෙනව
    mouse eke switch eke awulak. poddak galola clean karala balanna.
    hariyanne nathi nam replace thama. hari giyath wadi kal allanne naa.
     
    • Love
    Reactions: AnuradhaRa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    උඹලට කුනුහරුප තමා මතක් වෙන්නෙ නේද

    ක්ලික් කරගෙන ඇදගෙන යන්නෙ බං
    වාක්‍යයක් එහෙම සිලෙක්ට් කරද්දි
    මගදි අත ඇරෙනව

    Me option eka use karala nam na. Eth dakala thiyenawa. Kohomada ban wenne me option eka enable karata passe?
     
    • Like
    Reactions: AnuradhaRa