ළිඳට chlorine?

bball

Well-known member
  • Jul 30, 2019
    576
    353
    63
    Alum walin thama oya kiwula yawanna puluwan, chlorine oxidize karanawa witarai germs , algae tyenawa nam.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    Chlorine කියන්නේ Disinfectant එකක් විතරයි. වතුරේ තියෙන විෂබිජ අයින් කරන්න තමයි ක්ලෝරින් දාන්නේ. ඒකෙන් කිවුල අයින් වෙන් නෑ. කිවුල කියන්නේ Calcium/Magnesium වගේ මිනරල් වැඩි වශයෙන් වතුරෙ තියෙද්දි වතුරේ වෙනස් වීම. ක්ලෝරින් දැම්මා කියලා ඒවාට කිසිම දෙයක් වෙන්නේ නෑ. Filtration Process එකක් නැතුව වතුරේ කිවුල යවන්න බෑ. දැන් පොඩි R/O Filters තියෙනවා ගෙවල් වලට ගන්න පුලුවන්. ඒකක් හයිකරගන්න. බොන වතුර ටික ඉතින් ශේප් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Yeezus

    dinu09

    Active member
  • Jul 30, 2025
    271
    181
    43
    ස්ටොක් ටැන්කියක් අරගෙන ඒකට වතුර මෝටර් කරන්න එතකොට යට අඩියට බහිනව කිවුල සීන් එක, ඔබ තුමා සිංහලයෙක් නම් හෙල සිරිත අනුව අගුරු කෑලි ටිකක් දාන්න ඒකෙනුත් පොඩි මෙව්ව එකක් එනව මං හිතන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,633
    23,249
    113
    Kiula nathi krnna
    කිවුල නැති කරන්න බෑ බන් ක්ලෝරීන් දාලා.
    තාවකාලික සහ ස්තීර කඨිනත්වය කියල දේකුත් තියෙනව. තාවකාලික කඨිනත්වය රත් කරාම අවක්ෂේප වෙනව.
    ස්තීර එක එහෙම බෑ. Reverse Osmosis (RO) filters හරි softener chemicals හරි දිගින් දිගටම පාවිච්චි කරන්න වෙනව.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,812
    2,031
    113
    Birmingham
    කිවුල නැති කරන්න බෑ බන් ක්ලෝරීන් දාලා.
    තාවකාලික සහ ස්තීර කඨිනත්වය කියල දේකුත් තියෙනව. තාවකාලික කඨිනත්වය රත් කරාම අවක්ෂේප වෙනව.
    ස්තීර එක එහෙම බෑ. Reverse Osmosis (RO) filters හරි softener chemicals හරි දිගින් දිගටම පාවිච්චි කරන්න වෙනව.

    ඒ වතුර ෆිල්ටර් කරලා ගත්තත් වකුගඩු වලට හොද නැතුව ඇති නේද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,633
    23,249
    113
    Remember hearing that word as a kid.. (kiula)

    Did not know Chlorine can help..
    කිවුල කියන්නෙ කඨිනත්වය එහෙම නැත්තන් hardness කියල හඳුන්වන දේ.
    වතුරෙ මැග්නීසියම් කැල්සියම් වගේ ලවණ තියෙද්දි මේක වෙන්නෙ. වතුරෙ රස වෙනස් වෙනව.
    බට දිගේ, භාජනවල එහෙමත් බැඳෙනව.
    උතුරුමැද පළාතේ හඳුනා නොගත් වකුගඩු රෝග ව්‍යාප්තියට හේතුවත් කඨින ජලය කියල සැක කරනව.
    මහ ඇළ project එකෙන් මොරගහකන්ද ජලය 96 km දුර උතුරු මැද පළාතට අරන් යන්න හදන එකේ ලොකුම අරමූණක් මේ වකුගඩු රෝගය නවත්තන එක.
    ළඟදි දකුණු ආසියාවෙ දිගම tunnel එක කියල open කරේ මේ ප්‍රොජෙක්ට් එකේ ටනල් එකක්.

    ඒ වතුර ෆිල්ටර් කරලා ගත්තත් වකුගඩු වලට හොද නැතුව ඇති නේද
    Theoratically නන් අවුලක් නැති වෙන්න ඕනෙ ලවණ ඉවත් වෙන හින්ද.
    ඒත් efficiency එක ගැන මට ලොකුම දැනුමක් නෑ.
    කොහොම හරි දැනටත් උතුරු මැද වතුර දෙන්න පොඩි පොඩි RO plants ගොඩක් වැඩ කරනව.
    ඒත් RO කියන්නෙ මහා පරිමාණෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    ------ Post added on Jul 17, 2026 at 8:12 PM
     
    • Love
    Reactions: SomiBoyz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,754
    11,256
    113
    ඔබ තුමා සිංහලයෙක් නම් හෙල සිරිත අනුව අගුරු කෑලි ටිකක් දාන්න
    අඟුරු දාන්නෙ හෙල සිරිතක් නිස නෙමෙ, විද්යාත්මක දෙයක් නිසා, ලොකෙම කරනවා, දෙමලත් කරනවා
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,565
    1,588
    113
    sri rajasinha adawiya
    කිවුල කියන්නෙ කඨිනත්වය එහෙම නැත්තන් hardness කියල හඳුන්වන දේ.
    වතුරෙ මැග්නීසියම් කැල්සියම් වගේ ලවණ තියෙද්දි මේක වෙන්නෙ. වතුරෙ රස වෙනස් වෙනව.
    බට දිගේ, භාජනවල එහෙමත් බැඳෙනව.
    උතුරුමැද පළාතේ හඳුනා නොගත් වකුගඩු රෝග ව්‍යාප්තියට හේතුවත් කඨින ජලය කියල සැක කරනව.
    මහ ඇළ project එකෙන් මොරගහකන්ද ජලය 96 km දුර උතුරු මැද පළාතට අරන් යන්න හදන එකේ ලොකුම අරමූණක් මේ වකුගඩු රෝගය නවත්තන එක.
    ළඟදි දකුණු ආසියාවෙ දිගම tunnel එක කියල open කරේ මේ ප්‍රොජෙක්ට් එකේ ටනල් එකක්.

    Theoratically නන් අවුලක් නැති වෙන්න ඕනෙ ලවණ ඉවත් වෙන හින්ද.
    ඒත් efficiency එක ගැන මට ලොකුම දැනුමක් නෑ.
    කොහොම හරි දැනටත් උතුරු මැද වතුර දෙන්න පොඩි පොඩි RO plants ගොඩක් වැඩ කරනව.
    ඒත් RO කියන්නෙ මහා පරිමාණෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    ------ Post added on Jul 17, 2026 at 8:12 PM

    PH agaya 5.5 nam mokakda karanna ona?