ඔයා සරම ඇඳගෙන එළියට යනවද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    318
    286
    63
    එළියට යනවනම් කොච්චර දුරක් යනවද ? ගේට්ටුව වටේ විතරද ? කඩේට යනවද ? නැත්තං town එකටත් යනවද ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,866
    13,244
    113
    35
    Spain
    ගෙදරට සරම ඇඳන් ඉන්නේ. කඩේ යනකොට කොට කළිසමට බහිනවා. සරම ඇඳන් ගිහින් තියෙනවා. හැබැයි කලාතුරෙකින්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,182
    8,544
    113
    man sudu sarama andala stage ekata negala katha pawathwanawa..
    gedarata shortak gahan innawa..