ඔයා සරම ඇඳගෙන එළියට යනවද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    336
    309
    63
    එළියට යනවනම් කොච්චර දුරක් යනවද ? ගේට්ටුව වටේ විතරද ? කඩේට යනවද ? නැත්තං town එකටත් යනවද ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,029
    13,627
    113
    35
    Spain
    ගෙදරට සරම ඇඳන් ඉන්නේ. කඩේ යනකොට කොට කළිසමට බහිනවා. සරම ඇඳන් ගිහින් තියෙනවා. හැබැයි කලාතුරෙකින්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,271
    8,638
    113
    man sudu sarama andala stage ekata negala katha pawathwanawa..
    gedarata shortak gahan innawa..