UK VISA ප්‍රතිපත්ති

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,504
    10,260
    113
    44
    Living in an Atom
    අපේ ගෙවල් ළඟ එකෙක් UK VISIT visa එකක් ඉල්ලුවා උගේ bank balance එක පවුම් වලින් ගත්විට පවුම් 150 ක් වත් නැහැ. හැබැයි උගේ බැංකුවේ transactions වැඩියි. කොහොම නමුත් උට ගිය සතියේ විසා ලැබුනා. මෙහෙම වෙන්න පුළුවන් ද බන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,504
    10,260
    113
    44
    Living in an Atom
    uba kohomda kiynne
    ඌ දාන්න කලින් මට Bank Statement පෙන්නුවා. මගෙන් ඇහුවා දාන්නද කියල. මම කිවුව බැංකු බැලන්ස් නැත්නම් දාන්න එපා රිජෙක්ට් වෙයි කියලා. එත් ඌ අහන්නේ නැතිව දාල. අනේ මන්ද කොහොම ලැබුනද කියලා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    අපේ ගෙවල් ළඟ එකෙක් UK VISIT visa එකක් ඉල්ලුවා උගේ bank balance එක පවුම් වලින් ගත්විට පවුම් 150 ක් වත් නැහැ. හැබැයි උගේ බැංකුවේ transactions වැඩියි. කොහොම නමුත් උට ගිය සතියේ විසා ලැබුනා. මෙහෙම වෙන්න පුළුවන් ද බන්.
    Tax gewala honda records thiyanawa nam eka bank balance ekata wada loku proof ekak. Bank balance horata hadanna puluwan kiyala dan hama ratama dannawa..
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    993
    1,420
    93
    https://dilshan.net/services/
    dilshan.net
    අපේ ගෙවල් ළඟ එකෙක් UK VISIT visa එකක් ඉල්ලුවා උගේ bank balance එක පවුම් වලින් ගත්විට පවුම් 150 ක් වත් නැහැ. හැබැයි උගේ බැංකුවේ transactions වැඩියි. කොහොම නමුත් උට ගිය සතියේ විසා ලැබුනා. මෙහෙම වෙන්න පුළුවන් ද බන්.
    transactions කීයක් වගේද මාසේ ට
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    පච කෙලින්න එපා ඉන්දරේ
    පවුම 150න් UK කියලා යන්න පුලුවන් උස්වැටකෙයියාවට තමයි
    UK වලට දැන් වීසා ගන්න අමාරුයි සල්ලි තිබිලා අනික්වා සේරම තිබිලත්

    හැබැයි ලංකාව ඇතුලෙ නං ඇක්ටිවු එකවුන්ට් තියනවා නං ලොකු ගනං වල ට්‍රාන්සැක්ශන් තියනවා නං ලෝන් ගනිද්දි එහෙම ලේසියි බැලන්ස් එක අදාල නැහැ
     
    • Like
    Reactions: wpril5

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,504
    10,260
    113
    44
    Living in an Atom
    transactions කීයක් වගේද මාසේ ට
    ලක්ෂ 70 -100 අතර transactions තිබ්බ හැම මාසෙකම වගේ. උන් buy and sell business එකක් කරන්න. හැබැයි උගේ කොයි වෙලෙත් සල්ලි ඉතුරුවක් නැහැ. සල්ලි ආව එවන් බඩු ගත්තා අපහු වික්කා
     
    • Like
    Reactions: fromhome89

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,510
    1,906
    113
    ලක්ෂ 70 -100 අතර transactions තිබ්බ හැම මාසෙකම වගේ. උන් buy and sell business එකක් කරන්න. හැබැයි උගේ කොයි වෙලෙත් සල්ලි ඉතුරුවක් නැහැ. සල්ලි ආව එවන් බඩු ගත්තා අපහු වික්කා
    Hari ban visit walata godak welawata bank eke rotation eka

    Ekane balance confirmation ekai ilanne

    Nathan fd ilanne anith 2nd option eka

    Br ehma tyana ewa dammama godak durata wadinawa
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    993
    1,420
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ලක්ෂ 70 -100 අතර transactions තිබ්බ හැම මාසෙකම වගේ. උන් buy and sell business එකක් කරන්න. හැබැයි උගේ කොයි වෙලෙත් සල්ලි ඉතුරුවක් නැහැ. සල්ලි ආව එවන් බඩු ගත්තා අපහු වික්කා
    ලක්ෂ 70-100 තියේනම් අඟහරු වලිනුත් visa දෙයි මගේ හිතේ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,504
    10,260
    113
    44
    Living in an Atom
    2010 di ?
    ??

    Rate janadipathi geth France VISA reject kiyanawa ney da..? Ehewu rate mittek kohomada visa gaththe
    බොරුවක් බන් ඒක. රටේ ජනාධිපතිට ලෝකේ ඕනෑම රටකට විසා දෙනවා. ඇත්තටම විසා කියන එකක් අවශ්‍ය නැහැ.
    ------ Post added on Jul 18, 2026 at 2:18 PM