Google Chrome වලට වඩා හොඳ බ්‍රවුසර් එකක් තියෙනවද ?

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    with all of those internet stereotypes about internet explorer, i never expected someone would recommend edge :lol:

    Edge isn't Internet Explorer with a new logo. It's Chromium-based now, so it's basically Chrome's cousin but with better Windows integration and less RAM abuse in my experience
     
    • Like
    Reactions: Pundit

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,629
    113
    Brave තමයි හොද. ටැකර්ස් බ්ලොක් කරනව ඔටෝ. යූ ටියුබ් එහෙම ඇඩ්ස් ප්ලේ වෙන්නෙම නෑ. සුපිරි.
    Opera and Safari - ට්‍රැක් වෙන්නෙ අඩුවෙන්, ඒත් ඇඩ්ස් ප්ලේ වෙනව ඒක වදයක්.
    Chrome - ට්‍රැක් කරනව. වදයක්
    Firefox - දැන් ඒකෙ කාලෙ ඉවරයි. එච්චරම පෆෝමන්ස් නෑ.
    Microsoft edge - ගූ ගොඩක්