කලුවන්ට් ලංකාවෙ ලොකු හෝර්ටල් වලින් අඩු සැලකිලි?🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,072
    74,207
    113
    මේ බෝතල් සීන් එක පැත්තකින් තියපන්, මට හිතෙනවා හෝටලකේට කොහොම ගියත් ලංකාවෙ උන්ට හරියට සලකන්නෙ නෑ කියලා specially room එකක් දෙනකොට.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,423
    12,310
    113
    35
    Spain
    ඕක බන් මෙහෙ ඉන්න තක්කඩි හෝටල් කාරයොන්ගේ මෙන්ටලිටි එක. ඕෆ් සීසන් කාලෙට ඇඩ්ස් දාගෙන ලෝකල්සලා ගෙන්නගන්න තියෙන උනන්දුව දැක්කම හිනා යනවා
     
    • Like
    Reactions: War Fighter