දැන් field එකේ experience එක අවුරුදු 8ක් වගේ SE/SSE විදිහට. MBA එකක් කරන්න බැලුවේ කොකටත් කියලා. සාමාන්‍යයෙන් 200k - 300k වගේ අතර full කරගන්න පුළුවන් MBA එකක් නැද්ද? ඊට වඩා ගෙවන එක worth නෑ වගේ කියලයි හිතෙන්නේ.