හැමදේම ගනන් යනව. බඩුත් ගනන් 🍆🍑

tarson

Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    බඩු කිව්වම ඉතින් බඩු වර්ග දෙකම ගනන් ලන්කාවෙ දැන්.
    කඩෙන් ගන්න බඩුයි, අනිත් බඩුයි.

    මනුස්සයෙක්ට රෙන්ට් එකට ඉන්න ගෙයක් හොයාගන්නත් බෑ නෙ,
    මාසෙ රෙන්ට් එක ලක්ශයක්, එකයි විස්සක් වගේ වෙනව එක ෆ්ලෝ එකක් කොලබ අවට ගෙවල් (කි 5 - 15 රේන්ජ් එකේ)
    සමහර ගෙවල් ලක්ශ 2 ටත් යනව එක ෆ්ලෝ එකක්.
    (මැද කොලබ නෙමෙයි, ඒව නම් ලක්ශ 5-10 ත් අතර කි. 2-4 රේන්ජ් එකේ නේ?).

    කොලබ අවට කි. 10 රේන්ජ් එකේ තියෙන ඉඩම් නම් අස්ප ගනන්.
    පර්ච් එකක් ලක්ශ 20-30 ක් වගේ වෙනව.

    ඒවත් හේතු වෙන්න පුලුවන් නේ.

    උබල මොකද හිතන්නෙ මේ වගේ ලොකු ගනන් ගැන?

    ඒත්,
    මිනිස්සුන්ගෙ පඩිය වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි ලන්කාවෙ?
    සහ මේ රෙන්ට් වැඩි වීමට හේතුව මොකක්ද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,013
    9,817
    113
    KdoKutV.jpeg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,249
    8,349
    113
    රූකඩ රාජ්ජේ
    බඩු ගණන් යන්නේ නම් මේ පිස්සු නාකියාගේ යුද්දේ නිසා..තෙල් ගණන් යනවා කියන්නේ බඩුත් ගණන් යනවා...

    Village People Dancing GIF by de chinezen

    සිත නිවන කතා … හීන් නූලෙන් අපුල්ලනවා නේ ??

    යුද්දේ පටන් ගත්තම තෙල් මිල වැඩි කරේ මෙහෙ තිබුන ස්ටොක් වලට ..

    යුද්දේ නවත්තපු දවස් වල ඩොලර් ගානකින් තෙල් මිල බැස්සම මෙහෙ අඩු උනේ රුපියල් 20යි
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,370
    2,677
    113
    ළඟදි ඇහුව්වම කිව්වා ඉඩමක්, තලංගම පොලීසියට පළ්ලෙහා පර්ච් එක ලක්ෂ 50ක්... පර්චස් 42ක් ලු... ඒ කියන්නේ කෝටි 21ක්...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,614
    16,822
    113
    බඩු කිව්වම ඉතින් බඩු වර්ග දෙකම ගනන් ලන්කාවෙ දැන්.
    කඩෙන් ගන්න බඩුයි, අනිත් බඩුයි.

    මනුස්සයෙක්ට රෙන්ට් එකට ඉන්න ගෙයක් හොයාගන්නත් බෑ නෙ,
    මාසෙ රෙන්ට් එක ලක්ශයක්, එකයි විස්සක් වගේ වෙනව එක ෆ්ලෝ එකක් කොලබ අවට ගෙවල් (කි 5 - 15 රේන්ජ් එකේ)
    සමහර ගෙවල් ලක්ශ 2 ටත් යනව එක ෆ්ලෝ එකක්.
    (මැද කොලබ නෙමෙයි, ඒව නම් ලක්ශ 5-10 ත් අතර කි. 2-4 රේන්ජ් එකේ නේ?).

    කොලබ අවට කි. 10 රේන්ජ් එකේ තියෙන ඉඩම් නම් අස්ප ගනන්.
    පර්ච් එකක් ලක්ශ 20-30 ක් වගේ වෙනව.

    ඒවත් හේතු වෙන්න පුලුවන් නේ.

    උබල මොකද හිතන්නෙ මේ වගේ ලොකු ගනන් ගැන?

    ඒත්,
    මිනිස්සුන්ගෙ පඩිය වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි ලන්කාවෙ?
    සහ මේ රෙන්ට් වැඩි වීමට හේතුව මොකක්ද?
    අනිත් බඩුවක් දැන් කීයක් වෙනවද?(1)
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,323
    2,810
    113
    ඉඩම් මිල නම් රට ඉන්න උන් ඉඩම් ගන්න නිසා. උන්ට දැන් currency rate එකේ හැටියට ලොකු ගාණක් හම්බෙනවා සහ ලොකු සෙනගක් රට ඉන්නවනේ දැන්. අනික land sale කාරයෝ.

    Property tax වලට මාත් බැන්නට, ඒක එක විසදුමක්. එහෙම උනාම ඉඩම් 3, 4 ක් ගන්න එක නවතිනවා.

    තව insurance එකත් mandatory කරන්න පුලුවන්. එකෙනත්ට වෙනසක්වු වෙයි. ටවුන් එකේ ඉඩම් වල insurance fee වැඩියි, ඩොටේ අඩුයි.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,382
    6,258
    113
    රෙන්ට් එක, ඉඩම් එහෙම ගණන් යන්න ලොකු හේතුවක් බ්‍රෝකර් කාරයෝ
    මුන් නිකන් ඉදලා හම්බ කරනවා හොදට
    ඉඩම්, ගෙවල් කුලී බලන් ඉද්දි උඩ යනවා

    ඉඩම් ගණන් තවත් යන්න ලොකු හේතුවක් කොරියන් isreal ගියපු උන්
    උනුත් ඉඩම් ගන්නවා සෑහෙන්න කීය උනත්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,126
    113
    Mother Earth
    බඩු ගණන් යන්නේ නම් මේ පිස්සු නාකියාගේ යුද්දේ නිසා..තෙල් ගණන් යනවා කියන්නේ බඩුත් ගණන් යනවා...
    ඉදකින් කැරි දෝබිය 🤷🏻‍♂️
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    ඉඩම් මිල නම් රට ඉන්න උන් ඉඩම් ගන්න නිසා. උන්ට දැන් currency rate එකේ හැටියට ලොකු ගාණක් හම්බෙනවා සහ ලොකු සෙනගක් රට ඉන්නවනේ දැන්. අනික land sale කාරයෝ.
    ඔව්, මම හිතහ්න හැටියට මේක සෑහෙන බලපෑමක් ඇති කරන හේතුවක් තමයි.
    පිටරට ඩොලර් හම්බ කරන ඒවුන් මෙහේ ඇවිල්ල ඉඩම්/ගෙවල් ගන්නවා. එහෙම නැත්නන් පිටරට ඉඳලා මෙහේ ගෙවල් අරන් ඉන්වෙස්ට් කරනවා. මේ වගේ මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා. උන්ගෙ ඉල්ලුම වැඩි වෙනකොට ගණන් ඉහල යනවා. උන්ට පර්ච් එක ලක්ෂ 50ක් කියන එක ගාණක් නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,814
    45,904
    113
    සිත නිවන කතා … හීන් නූලෙන් අපුල්ලනවා නේ ??

    යුද්දේ පටන් ගත්තම තෙල් මිල වැඩි කරේ මෙහෙ තිබුන ස්ටොක් වලට ..

    යුද්දේ නවත්තපු දවස් වල ඩොලර් ගානකින් තෙල් මිල බැස්සම මෙහෙ අඩු උනේ රුපියල් 20යි

    ලංකාව තේ කොළ දීලත් ඉරානෙන් තෙල් ගත්තා මතක නැද්ද?ඵහෙම අරගෙනත් උඹල නාකි ට්‍රම්ප් මූසලයට කඩේ ගියානේ දැන් ඉතිං විඳවපන්..😀👌

    nhREsfI.jpeg

    '' මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තවමත් මතුවෙලා නෑ. නමුත් මේ වන විට තාරවල හිඟයක් තියෙනවා. අපට අවශ්‍ය තාර අපි සියයට සියයක්ම ආනයනය කරන්නේ ඉරානයෙන්. ඉරානයේ තමයි අපේ රටට සුදුසු තාර තියෙන්නේ. ඉරානයෙන් දැන් තාර එන්නේ නෑ. නැව් පමා වෙලා තියෙනවා. බොහෝම සුළු ප්‍රමාණයක් තමයි අපි සතුව දැනට තිබෙන්නේ. මේ වෙනකොට රට පුරාම මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මෑත ඉතිහාසයේ මට හිතෙන විදියට අවුරුදු දහයක විතර ඉතිහාසයේ ලංකාවේ තාර ඉල්ලුම වැඩිම අවස්ථාව බවට දැන් පත්වෙලා තිබෙනවා. යුද්ධය නිසා තමයි තාර සැපයුමට බාධා මතුවෙලා තියෙන්නේ. මේ නිසා ව්‍යාපෘති මන්දගාමී තත්ත්වයට පත් වූ ආකාරයක් දකින්න පුළුවන්.

    වෙන රටවල්වලින් ගන්න තාරවල සල්ෆර් අඩංගු ප්‍රමාණය ලංකාවේ පාරවල්වලට ගැලපෙන්න ඕනේ. ඉරානයේ නිෂ්පාදිත තාර තමයි ලංකාවට හරියටම ගැළපෙන්නේ. එතකොට ඕන කෙනකුට හිතන්න පුළුවන් ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් ගේන්න පුළුවන් තව ඕන තරම් රටවල් මැද පෙරදිග තියෙනවනේ කියලා. ඉන්දියාවේ තාර නම් අපිට සාමාන්‍යයෙන් ගැළපෙනවා. නමුත් ඒ රටවල නිෂ්පාදනය කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය සඳහා පමණයි. ඒ වගේම වෙන රටවල්වලින් ගෙනෙන තාර ලංකාවේ අව් රස්නයට, උෂ්ණත්වයට ගැලපෙන්නේ නෑ. ඒ ප්‍රමිතිය අපිට හරියන්නේ නෑ. ප්‍රමිතිය අසමත් වෙනවා. ඒ නිසා තමයි ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට මතුවෙලා තියෙන්නේ.''

    - ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    ඔව්, මම හිතහ්න හැටියට මේක සෑහෙන බලපෑමක් ඇති කරන හේතුවක් තමයි.
    පිටරට ඩොලර් හම්බ කරන ඒවුන් මෙහේ ඇවිල්ල ඉඩම්/ගෙවල් ගන්නවා. එහෙම නැත්නන් පිටරට ඉඳලා මෙහේ ගෙවල් අරන් ඉන්වෙස්ට් කරනවා. මේ වගේ මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා. උන්ගෙ ඉල්ලුම වැඩි වෙනකොට ගණන් ඉහල යනවා. උන්ට පර්ච් එක ලක්ෂ 50ක් කියන එක ගාණක් නෑ.

    ඔව් මටත් හිතෙනව එහෙම.

    අනිත් හැම ප්‍රදාන පැත්තක්මත් ඉස්සරට වඩා දියුනුයි නේ?

    ඉඩමට ලගින් ඉස්කෝලයක්, අලුත් ලොකු පාරක්, සුපර්මාකට්, බැන්කු වගේ ඒව වැටුනු ගමන් එක පාර ලක්ශ 5-10ත් අතර පර්ච් එක ගනන් යනව.

    කොලබ අවට එහෙම ලග පැති වලත් සෑහෙන දියුනුයි නේද? අනිත් පැති වලට වඩා සෑහෙන සන්වර්දනයක් උනා නේද?

    කොලබට ලග පැති රාජගිරිය, මහරගම, කෝට්ටේ වගේ ඒව නම් ඉස්සර ඉදන් ම දියුනු පැති නෙ.

    ඒත්, වත්තල, ජා ඇල, මහරගම, පැලවත්ත, කැලනිය, කිරිබත්ගොඩ, වැල්ලම්පිටිය, වගේ කලින් මැද රේන්ජ් එකේ දියුනුවක් තිබ්බ පැති එහෙම සෑහෙන දියුනු උනා නේද එක පාර. ඔය ඔක්කොම පැති වල පර්ච් එකක් ලක්ශ 25-50 ක් අතර නෙ යන්නෙ.

    ජා ඇල ඇතුලක ඉඩමක් ඇහුව, පර්ච් එක ලක්ශ 50 ක් කිව්ව.
    වැල්ලම්පිටිය 35 ක් ප්‍රදාන පාරට කිට්ටුවම ලක්ශ 45 ක්.
    කැලනිය පර්ච් එක ලක්ශ 25 ක්, බියගම පාරට කිට්ටුව ඒව ලක්ශ 35 ක් වගේ යන්නෙ.

    හිතාගන්නත් අමාරුයි.

    තවත් හේතු ඇති, මම කල්පනා කලේ ඒ මොනවද කියල
     
    Last edited:

    ඉල්ලුමට අනුව සැපයුම අඩු නම් මිල වැඩි වෙනවා. ඒක සාමාන්‍ය තියරි එකනෙ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    ඉල්ලුමට අනුව සැපයුම අඩු නම් මිල වැඩි වෙනවා. ඒක සාමාන්‍ය තියරි එකනෙ

    එක පාරට ඉල්ලුම වැඩි උනේ ඇයි ඒ පැතිවල කියල තමයි හොයන්නෙ.
    දියුනුව එකක් වෙන්න ඇති. රට ඉන්න අය ලොකු ගනන් දීල ගන්න එකත් වෙන්න පුලුවන්.

    තව මොනාද කියල මේ හොයන්නෙ. එක පාරට ගොඩක් ගනන් ගිය නිසා.

    මිනිස්සුන්ගෙ සමාජ හැසිරීමේ වෙනසක් උනා වගේ වැඩිය පේන්නෙ නැති හේතුත් තියෙනවද කියල මම හිතුවෙ. එහෙම නැත්තන් තව පැත්තක් හෝ දෙකක් එක පාර අවුල් උනු නිසාද දැනට එක පාර දියුනු උනු වත්තල, ජා ඇල, මහරගම, පැලවත්ත, කැලනිය, කිරිබත්ගොඩ, වැල්ලම්පිටිය, වගේ කලින් මැද රේන්ජ් එකේ දියුනුවක් තිබ්බ පැති එහෙම සෑහෙන දියුනු උනේ වගේ එක පාර සරලව පේන්නෙ නැති දේවල්.

    පොලොව යට තෙල් වත් හොයාගෙනද ඒ ඒ ප්‍රදේශ වල? 😏
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    ලංකාව දැන් Upper middle income ලෙවල් එකට upgrade කරල තියෙනවා world bank එකෙන්. ඉතින් දේශීය වශයෙනුත් මිනිස්සු ළඟ සල්ලි තියෙනවා ඉස්සරට වඩා (ජනගහනයෙන් පොඩි ප්‍රතිශතයක් වෙන්න පුලුවන්). ඉතින් මේ අයගේ ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ එක්කම පහසුකම් වැඩි areas වලට ඉල්ලුමත් වැඩි වෙනවා.
     
    • Love
    Reactions: Bitter Truth