බළල් ඇස්

krazydushi

Active member
  • Oct 19, 2020
    113
    122
    43
    බළල් ඇස් තියන ගෑණුන්ගෙ ගති ලක්ෂණ ගැන උඹලගෙ අත්දැකීම් මොනවද?

    1784562436894.png
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,723
    16,950
    113
    මම - ඒ ඔක්කොම හරි, මට තව එක දෙයක් දැනගන්න පුලුවන් ද?

    @krazydushi - මොකක්ද?

    මම - පුක සුදුද?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    වූන්ට එනජි වැඩි. මාරම් ඇක්තිව්

    ඇස් දෙකන් කැපිලා පේන නිසා. පොඩ්ඩ ක් ඔලුව වැඩි.
     
    • Like
    Reactions: krazydushi

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    අැස් කොහොම තිබ්බත් ගෑණු කියන්නේ ගෑණුම තමයි
     
    Mirage93

    Junior member
  • Dec 10, 2022
    82
    92
    18
    බලල් ඇස් එක්ක දුබුරු පාට වගේ නම් තෙරුම් ගත්ත දෙයක් තම්යි උන් චපලයි හුගක් බලල් ඇස් තියෙන්නේ චොක්ලට් පාට කෙල්ලන්ට , පට්ට ලස්සන කෙල්ලෙක්ට වඩා එ පාට ඇවරෙජ් කෙල්ලෙක්ට මාර ඇටෙන්ශන් පාරක් වදිනවා හැබැයි චැට් ඉන්බොක්ස් එකේ ඉතින් උන් උඩ ගියොත් බිම එන්නේම නැහැ සින් එකේ ඉන්නේ මට නම් විස්වාස කරන්න අමාරුයි
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    බලල් ඇස් එක්ක දුබුරු පාට වගේ නම් තෙරුම් ගත්ත දෙයක් තම්යි උන් චපලයි හුගක් බලල් ඇස් තියෙන්නේ චොක්ලට් පාට කෙල්ලන්ට , පට්ට ලස්සන කෙල්ලෙක්ට වඩා එ පාට ඇවරෙජ් කෙල්ලෙක්ට මාර ඇටෙන්ශන් පාරක් වදිනවා හැබැයි චැට් ඉන්බොක්ස් එකේ ඉතින් උන් උඩ ගියොත් බිම එන්නේම නැහැ සින් එකේ ඉන්නේ මට නම් විස්වාස කරන්න අමාරුයි
    සුදු වුන් නන් තියෙන්නේ. දුඹුරු හ්ම් වලට දැකලම නැහැ