හැමදේම ගනන් යනව. බඩුත් ගනන් 🍆🍑

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,517
    988
    113
    Negombo paththe thama
    KdoKutV.jpeg
    make the same for namal and ranil . Pretty funny tho
     
    • Haha
    Reactions: baba-chuti

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,072
    13,720
    113
    පෘථිවිය
    බඩු කිව්වම ඉතින් බඩු වර්ග දෙකම ගනන් ලන්කාවෙ දැන්.
    කඩෙන් ගන්න බඩුයි, අනිත් බඩුයි.

    මනුස්සයෙක්ට රෙන්ට් එකට ඉන්න ගෙයක් හොයාගන්නත් බෑ නෙ,
    මාසෙ රෙන්ට් එක ලක්ශයක්, එකයි විස්සක් වගේ වෙනව එක ෆ්ලෝ එකක් කොලබ අවට ගෙවල් (කි 5 - 15 රේන්ජ් එකේ)
    සමහර ගෙවල් ලක්ශ 2 ටත් යනව එක ෆ්ලෝ එකක්.
    (මැද කොලබ නෙමෙයි, ඒව නම් ලක්ශ 5-10 ත් අතර කි. 2-4 රේන්ජ් එකේ නේ?).

    කොලබ අවට කි. 10 රේන්ජ් එකේ තියෙන ඉඩම් නම් අස්ප ගනන්.
    පර්ච් එකක් ලක්ශ 20-30 ක් වගේ වෙනව.

    ඒවත් හේතු වෙන්න පුලුවන් නේ.

    උබල මොකද හිතන්නෙ මේ වගේ ලොකු ගනන් ගැන?

    ඒත්,
    මිනිස්සුන්ගෙ පඩිය වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි ලන්කාවෙ?
    සහ මේ රෙන්ට් වැඩි වීමට හේතුව මොකක්ද?
    මාලිමාව අපහසුතාවයට පත් කරන්න ත්‍රෙඩ් දානවද ?
    අයවැයෙන් අතිරික්තක් තියෙනවා
    65% ක ජනතා කැමැත්ත තියෙනවා
     
    • Haha
    Reactions: HKavinda and KDH

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    ඉඩම් කියන්නේ දුර්ලභ සම්පතක් නෙ, ආණ්ඩුව තමයි ලංකාවේ ලොකුම ඉඩම් හිමිය. එත් උන් එහෙම ගෙවල් හදන්න කියල ඉඩම් දෙන්නේ නැහැ. ඉතින් පෞද්ගලික ඉඩම් විතරයි. ඒවත් විකුනන්න දාපුවා විතරයි. තේරෙනවා නේ. දුර්ලභයි, ඉල්ලුම වැඩියි. ඉතින් ගණන්.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    ඉඩම් මිල නම් රට ඉන්න උන් ඉඩම් ගන්න නිසා. උන්ට දැන් currency rate එකේ හැටියට ලොකු ගාණක් හම්බෙනවා සහ ලොකු සෙනගක් රට ඉන්නවනේ දැන්. අනික land sale කාරයෝ.

    Property tax වලට මාත් බැන්නට, ඒක එක විසදුමක්. එහෙම උනාම ඉඩම් 3, 4 ක් ගන්න එක නවතිනවා.

    තව insurance එකත් mandatory කරන්න පුලුවන්. එකෙනත්ට වෙනසක්වු වෙයි. ටවුන් එකේ ඉඩම් වල insurance fee වැඩියි, ඩොටේ අඩුයි.
    රට ඉන්න වුන් කියන්නේ හොඳ ජොබ් කරන සෙට් ඒක වෙන්න ඕනේ.
    අඩුම සොෆ්ට්වායේ මේඩීසීන්. හරි phd ලේවල් එකේ. අනෙක් වුන් ට සල්ලි තියෙනවද බාන් ඒ රටේ ජීවත් වෙන ගමන්. Lanakaaw මිල්යන 5 පර්චස් ගන්න

    ඔව් මටත් හිතෙනව එහෙම.

    අනිත් හැම ප්‍රදාන පැත්තක්මත් ඉස්සරට වඩා දියුනුයි නේ?

    ඉඩමට ලගින් ඉස්කෝලයක්, අලුත් ලොකු පාරක්, සුපර්මාකට්, බැන්කු වගේ ඒව වැටුනු ගමන් එක පාර ලක්ශ 5-10ත් අතර පර්ච් එක ගනන් යනව.

    කොලබ අවට එහෙම ලග පැති වලත් සෑහෙන දියුනුයි නේද? අනිත් පැති වලට වඩා සෑහෙන සන්වර්දනයක් උනා නේද?

    කොලබට ලග පැති රාජගිරිය, මහරගම, කෝට්ටේ වගේ ඒව නම් ඉස්සර ඉදන් ම දියුනු පැති නෙ.

    ඒත්, වත්තල, ජා ඇල, මහරගම, පැලවත්ත, කැලනිය, කිරිබත්ගොඩ, වැල්ලම්පිටිය, වගේ කලින් මැද රේන්ජ් එකේ දියුනුවක් තිබ්බ පැති එහෙම සෑහෙන දියුනු උනා නේද එක පාර. ඔය ඔක්කොම පැති වල පර්ච් එකක් ලක්ශ 25-50 ක් අතර නෙ යන්නෙ.

    ජා ඇල ඇතුලක ඉඩමක් ඇහුව, පර්ච් එක ලක්ශ 50 ක් කිව්ව.
    වැල්ලම්පිටිය 35 ක් ප්‍රදාන පාරට කිට්ටුවම ලක්ශ 45 ක්.
    කැලනිය පර්ච් එක ලක්ශ 25 ක්, බියගම පාරට කිට්ටුව ඒව ලක්ශ 35 ක් වගේ යන්නෙ.

    හිතාගන්නත් අමාරුයි.

    තවත් හේතු ඇති, මම කල්පනා කලේ ඒ මොනවද කියල
    කොටි 1-2 කින් ගේයක් ගන්න තියෙන කොහෙද බං.
    ------ Post added on Jul 21, 2026 at 8:50 AM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,585
    5,764
    113


    කොටි 1-2 කින් ගේයක් ගන්න තියෙන කොහෙද බං.

    ඔව් උබ කියන එක ඇත්ත.
    ඒත් මචන් නිකමට හිතපන් කිරිබත්ගොඩ, කැලනිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, ජා ඇල වගේ පැති 25-50 ක් අතර වගේ යනකොට?

    සාමාන්‍යෙන් ගෙයක් හදන්න පර්චස් 8-10 ක් වත් අඩුම ඕනෙ.
    එහෙම බැලුවම ඉඩම විතරක් 8 * 30 = ලක්ශ 240 = කෝටි දෙකහමාරක් 😅

    ගෙදරක් හදන්න ගියත් අද කාලෙ කෝටි 2-3 ක් යනවනෙ. එතකොට ඔක්කොම කෝටි 5 ක් වත් නැතුව කිසි දෙයක් කරන්න බෑ.

    මිනිස්සුන්ගෙ පඩියෙන් කෝටි 5 ක් කොහොමද බන් මිනිස්සු එකතු කරගන්නෙ? මම හිතන්නෙ නෑ සාමාන්‍ය හොද ගෙයක් හදන්න පුලුවන් කියල සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට.

    ලෝන් දැම්මත් ඔච්චර ගන්න බැරි වෙනවනෙ. ජීවිත කාලෙ ගෙවන්න වෙන්නෙත් නෑ. ඒ වගේ ගනන් බැන්කුවෙන් දෙන්නෙත් නෑ ගෙවන්න බෑ කියල තේරුනාම.

    ලන්කාවෙ මිනිස්සුන්ට ෆක් වෙනව නේ දවස ගානෙ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාව තේ කොළ දීලත් ඉරානෙන් තෙල් ගත්තා මතක නැද්ද?ඵහෙම අරගෙනත් උඹල නාකි ට්‍රම්ප් මූසලයට කඩේ ගියානේ දැන් ඉතිං විඳවපන්..😀👌


    nhREsfI.jpeg


    '' මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තවමත් මතුවෙලා නෑ. නමුත් මේ වන විට තාරවල හිඟයක් තියෙනවා. අපට අවශ්‍ය තාර අපි සියයට සියයක්ම ආනයනය කරන්නේ ඉරානයෙන්. ඉරානයේ තමයි අපේ රටට සුදුසු තාර තියෙන්නේ. ඉරානයෙන් දැන් තාර එන්නේ නෑ. නැව් පමා වෙලා තියෙනවා. බොහෝම සුළු ප්‍රමාණයක් තමයි අපි සතුව දැනට තිබෙන්නේ. මේ වෙනකොට රට පුරාම මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තෙන් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මෑත ඉතිහාසයේ මට හිතෙන විදියට අවුරුදු දහයක විතර ඉතිහාසයේ ලංකාවේ තාර ඉල්ලුම වැඩිම අවස්ථාව බවට දැන් පත්වෙලා තිබෙනවා. යුද්ධය නිසා තමයි තාර සැපයුමට බාධා මතුවෙලා තියෙන්නේ. මේ නිසා ව්‍යාපෘති මන්දගාමී තත්ත්වයට පත් වූ ආකාරයක් දකින්න පුළුවන්.

    වෙන රටවල්වලින් ගන්න තාරවල සල්ෆර් අඩංගු ප්‍රමාණය ලංකාවේ පාරවල්වලට ගැලපෙන්න ඕනේ. ඉරානයේ නිෂ්පාදිත තාර තමයි ලංකාවට හරියටම ගැළපෙන්නේ. එතකොට ඕන කෙනකුට හිතන්න පුළුවන් ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් ගේන්න පුළුවන් තව ඕන තරම් රටවල් මැද පෙරදිග තියෙනවනේ කියලා. ඉන්දියාවේ තාර නම් අපිට සාමාන්‍යයෙන් ගැළපෙනවා. නමුත් ඒ රටවල නිෂ්පාදනය කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය සඳහා පමණයි. ඒ වගේම වෙන රටවල්වලින් ගෙනෙන තාර ලංකාවේ අව් රස්නයට, උෂ්ණත්වයට ගැලපෙන්නේ නෑ. ඒ ප්‍රමිතිය අපිට හරියන්නේ නෑ. ප්‍රමිතිය අසමත් වෙනවා. ඒ නිසා තමයි ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට මතුවෙලා තියෙන්නේ.''

    - ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

    නටන්න බැරි මිනිහට පොළව ඇදයි ..🤌🤣
     
    • Like
    Reactions: HKavinda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    අනුරයියා මේ රට ගොඩ දානවා.
    පොඩි කැපකිරීමක් කරමු හැමෝම
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    ළඟදි ඇහුව්වම කිව්වා ඉඩමක්, තලංගම පොලීසියට පළ්ලෙහා පර්ච් එක ලක්ෂ 50ක්... පර්චස් 42ක් ලු... ඒ කියන්නේ කෝටි 21ක්...
    පුළුවන් නම් අරන් දාපන්.
    නුගේගොඩ 60-80 යන්නේ අස්සවල් වල.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    ඔව් උබ කියන එක ඇත්ත.
    ඒත් මචන් නිකමට හිතපන් කිරිබත්ගොඩ, කැලනිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, ජා ඇල වගේ පැති 25-50 ක් අතර වගේ යනකොට?

    සාමාන්‍යෙන් ගෙයක් හදන්න පර්චස් 8-10 ක් වත් අඩුම ඕනෙ.
    එහෙම බැලුවම ඉඩම විතරක් 8 * 30 = ලක්ශ 240 = කෝටි දෙකහමාරක් 😅

    ගෙදරක් හදන්න ගියත් අද කාලෙ කෝටි 2-3 ක් යනවනෙ. එතකොට ඔක්කොම කෝටි 5 ක් වත් නැතුව කිසි දෙයක් කරන්න බෑ.

    මිනිස්සුන්ගෙ පඩියෙන් කෝටි 5 ක් කොහොමද බන් මිනිස්සු එකතු කරගන්නෙ? මම හිතන්නෙ නෑ සාමාන්‍ය හොද ගෙයක් හදන්න පුලුවන් කියල සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට.

    ලෝන් දැම්මත් ඔච්චර ගන්න බැරි වෙනවනෙ. ජීවිත කාලෙ ගෙවන්න වෙන්නෙත් නෑ. ඒ වගේ ගනන් බැන්කුවෙන් දෙන්නෙත් නෑ ගෙවන්න බෑ කියල තේරුනාම.

    ලන්කාවෙ මිනිස්සුන්ට ෆක් වෙනව නේ දවස ගානෙ?
    නැහැ නැහැ මම ඇහුව උබ ගෙවල් බලලා තියෙන නිසා.

    ඔයා ගානට ගන්න තියෙන්නේ කොහෙද කියලා.?

    කොල්බට ලාගම. උබ කිව්වා පැති ගන්න බැරි නම්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,283
    20,649
    113
    Panadura
    අනුරයියා මේ රට ගොඩ දානවා.
    පොඩි කැපකිරීමක් කරමු හැමෝම
    අනුරට කඩේ යන පකයන්ට ළඟදීම ගොඩක් කැප කිරීම් කරන්න වෙයි