ඇඳුම් import කරන්නෙ කොහොමද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    dan thiyena Duty ekka andumak oyata denna wenne 10000 ta thama... patta tax ekak wadinawa.. apita jackets wagayak awa 8000 i cost
    තායිලන්ඩ් ඇඳුම් වල cost එක අඩුයි ගොඩක්. Duty ලොකුවට වැදුනත් ෂේප් මෙහෙ විකුණන ගනන් හැටියට.
    ඉන්දියන් නන් හෙනම අඩුවට තියෙනව ඒත් අර quality එක & modern styles නෑ.
    ලොකු කඩ ටික නන් දැන් වැඩිහරියක් ගේන්නෙ ඉන්දියාවෙන්.

    උඹ කොහෙන්ද ගෙනාවෙ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    මටත් ආව "මෙහෙම කරන්නත් පුලුවන්" වගේ එකක්. මම කියන්නෙ නෑ ඒක දැන්. ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න ඕනෙ නෑනෙ.

    ඒක නිසා බම්ප් විතරක් දාපන් 🤡
    අනේ හත්වලාමෙ උඹ නම් හිතට එන ඒවා නොදා ඉන්න තරමට ම තමයි හොඳ අප්පුවො. හිනා ගස්සවල මරනවා උඹ අපේ පුකවල්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,488
    113
    අපි ඩිසයින් කරලා හා මෙටීරියල් තෝරලා දීලා මස්සලා ගත්තම තමයි චීන ඇදුම් කොලිටි .


    චීනෙ යන්න වෙනවා මුලින්ම පස්සෙ ඉතිං ඔන්ලයින් ගේමක් ගහන්න පුලුවන් .


    මාර්කටින් පුලුවන් පාට්නර් කෙනෙක් ඉන්න ඕනේ .


    මාත් ආසයි වැඩේට .



    ඔක්කොම වැඩ නවත්තලා මාත් සෙට් වෙනවා. හරි පාට්නර් කෙනෙක් ඉන්නවා නම්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    පොඩ්ඩක් හොයලා බලපන්. ඉන්දියන් උන්නම් ඉන්නවා (ලු ) 25kg/ 40kg එක අරන් ඇවිත් airport එකෙන් දීල එහෙමම යන උන්. කොහොම ඕවා කරනවද දන්නේ නෑ. ඉතින්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    මම දන්න එකෙක් කරනවා.. උන් කරන්නෙ මුලින් ගිහින් suppliers ලව set කරගෙන දැන් උන් එහෙන් එවනවා.. තව උන්ගෙ hand carry කරන සෙට් එකක් ඉන්නවා factory out ඒවට එහෙම.. උන්ට ඉන්දියාවෙ hotel room එකට ගෙනත් දෙන ඒවා උන් මෙහෙට ගෙනත් දෙනවා කියලා තමයි කිව්වේ..

    දැන් පොඩ්ඩක් case කිව්වා වැඩේ දැන් airport එකේ දෙතුන් පාර යන එන උන් notice වුනාම check කරලා tax ගහනවා කිව්වා..