වතුර බැලූන් එකක් වගේ ඇඟ. හයියෙන් පැකට් එක හෙලවුනොත් අස්ථි, පටක කැඩිලා එකට කලවම් වෙනවා.Speed එක වැඩි උනාම ඇග ඇතුලේ කෑලි ඇග ඇතුලෙම වදිනවා කියනවා නෙ.
Speed එක වැඩි උනාම ඇග ඇතුලේ කෑලි ඇග ඇතුලෙම වදිනවා කියනවා නෙ.
උන් කරන්න දන්නේ ඒක විතරක් නිසාඇයි බන් ගෑනු ටික එතනත් බෙරිහන් දෙන්නෙ
අනේ අයියෝ මොකක් හරි කරන්න අයියෝ අනේ දෙයියනේ කියලා
අර එකියක් කියන්නේ ගෑනුන්ට දරාගැනීම මහා පොලොව වගේ පිරිමි එහෙම නෑ කියලා fb එකේ .. ඒක නිසා වෙන්න ඇති හැමතැනම ඔය වගේ බෙරිහන් දෙන්නේ .ඇයි බන් ගෑනු ටික එතනත් බෙරිහන් දෙන්නෙ
අනේ අයියෝ මොකක් හරි කරන්න අයියෝ අනේ දෙයියනේ කියලා
me wage pissek awilla alluwoth thamai, so munta mehema wela ain wena eka hodaiඅදාළ නෑ... අපි මෙහෙම වෙන්න වාහන එලවන්නේ නෑ..
සිරා බන්, වටේ උදව් කරන්න ඉන්න උන්ගෙත් mind එක fuck කරලා panic කරවනවා. ඉස්සෙල්ලාම හොඳ පදේ කියලා කන පැලෙන්න ගහලා එලවන්න ඕනේ ගැනු ටිකව.ඇයි බන් ගෑනු ටික එතනත් බෙරිහන් දෙන්නෙ
අනේ අයියෝ මොකක් හරි කරන්න අයියෝ අනේ දෙයියනේ කියලා
lorry eka hemun apu scene ekak thiyenne. pora ayin kalath defender ponnaya awill wadilaසෑහෙන වේගෙකින් එන්න ඇති. සිමෙන්ති ලොරියක් කියන්නේ ඉතින් බර වේගය එක්ක ලොකු ශක්තියක් නේ. ඒක ඔය පොඩි වාහනේ පැත්තට ගියාම කුඩු වෙලා යනවා. ඔහොමින් හරි බේරුණු එක ඇති. කලින් කඹුරුපිටිය සයිඩ් එකේ ලෑන්ඩ්රෝවර් එකක් බස් එකක වැදිලා ඔක්කොම මැරුණා. වාහනේ බෝම්බයක් වැදුන වගේ කුඩු වෙලා ගිහින්.
Accidentally Accident SpecialistDefender කියන්නේ crumple zones කියල දේවල් එහෙම නැති හද්ද පරණ අටමගලක් නිසා හැප්පුනාම ඇතුලේ ඉන්න උන් සම්බෝල වෙනවා