බෝයිස් උබලාට කෝටි 10 ලැබුනොත් කොහොමද ඒක ඉන්වෙස්ට් කරන්නේ

Jul 21, 2026
4
1
3
ඉඩම් / දේපළ%රු. කෝටි
කොටස් වෙළඳපොළ (දේශීය හා ජාත්‍යන්තර)%රු. කෝටි
රජයේ බැඳුම්කර / ස්ථාවර ආදායම් ආයෝජන%රු. කෝටි
ව්‍යාපාරයක් හෝ Startup%රු. කෝටි
මුදල් සංචිතය (Emergency Fund)%රු. ලක්ෂ
රන් (Gold)%රු. ලක්ෂ

use this template
 

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,069
    751
    113
    Paris
    Asset Class%Amount (LKR)
    Real Estate / Property15%LKR 15 Million
    Stock Market (Local & International)20%LKR 20 Million
    Government Bonds / Fixed Income Investments15%LKR 15 Million
    Business or Startup30%LKR 30 Million
    Emergency Fund (Cash Reserve)10%LKR 10 Million
    Gold10%LKR 10 Million
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    Screenshot 2026-07-21 200804.png


    menna mage mama matama

    Investment Management System ekak hadala thiyenne asset control karanna​

     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,718
    1
    14,912
    113
    ඉඩම් දේපල 100%. කුලයට/AirBNB දුන්න දේපල වල Income එකෙන් 60%ක් Reinvest කරනව Startup එකකට. ඉතුරු 40 Gold/Shares