ehemada thnxow. dan godak kal idan wada na.

wahane gihin ganta one... eka ganna yantath kammali nam wahana tibila wadak nane..ehemada thnx
awurudu keepakma gaththe online![]()
math aurudu 4k withara eka use kara. me aurudde polime idala gaththa. loku welawak nam yan na dan.ehemada thnx
awurudu keepakma gaththe online![]()
Help category එකෙ දැම්මම උබ හිතන්නේ gtrz rmv server එක restart කරලා දෙයි කියලදonline rev licence වැඩ කරන්නේ නැහැ නේ
ඉන්සුරන්ස් දුම් සහතික වැලිඩෙට් වෙන්නේ නැහැ
ඊයෙ පොස්ට් එකක් දැක්කා ඔය මගුල වැඩ නැති නිසා ප්‍රාදේශිය කාර්යාලයට ගිහින් ගන්න කියලා දානවා.online rev licence වැඩ කරන්නේ නැහැ නේ
ඉන්සුරන්ස් දුම් සහතික වැලිඩෙට් වෙන්නේ නැහැ
eeye indan try banමම ගිය සතියෙ ගත්ත.
හැම පාරම ඔන්ලයින් ගත්තෙ. ආයෙ ට්රයි කරල බලන්න