හෙල්මට් කම්හලේ ගින්න 🔥 (සියුමැලි මනස තියන උන් එන්න එපා ⚠️)

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,741
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    safety drills තියෙන්නෙ එවට තමයි
    එත් management එකෙන් එව හරියට කරවන්නෙ නැ, එ වෙලාවෙත් වැඩ,
    එව බලන්නෙත් නැ, authorities වලින්
    මැරෙන්න තියන painful ම විදිය එකක් radiation , අනික burning
    ෆැක්ටරියක් උනාම safety standards තියෙන්න එපැයි.

    ඔවා ඔක්කොම බලන්න authorities ඉන්නව, උන් එක හරියට කරන්නෙ නැ
    owner බලන්නෙ max profit , උන් safety වලට වියදම් කරන්නෙ නැ
    ඉතුරු හෙල්මට මහා පරිමනෙන් හදන ෆැක්ටරි දෙක තුනෙත් වෙනසක් නෑ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,164
    24,233
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දූෂිත මාලිමා JVP ආණ්ඩුව 🤌

    හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නක් හටගත් කර්මාන්තශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවත්, හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සැලැස්මක් පවා සකස් කර නොතිබූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.

    = https://sinhala.adaderana.lk/news/228958
    ආණ්ඩුවෙ වැරදි. මේ ජනවාරි renewal වලට තිබ්බ පරිසර බලපත්‍රෙ ප්‍රාදේශීය සභාවෙන් තාම කරල දුන්නෙ නෑ. ඕකටත් ඔහොම වෙලා ඇත්තෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,549
    5,666
    113
    මැරෙන්න තියන painful ම විදිය එකක් radiation , අනික burning
    ෆැක්ටරියක් උනාම safety standards තියෙන්න එපැයි.

    ඔවා ඔක්කොම බලන්න authorities ඉන්නව, උන් එක හරියට කරන්නෙ නැ
    owner බලන්නෙ max profit , උන් safety වලට වියදම් කරන්නෙ නැ

    ලන්කාවෙ කොහෙද බන් ඕව බලන්නෙ.
    පොඩි මනුස්සයෙක් මොකක් හරි කරගන්න ගියාම හෙනම අමාරු කරනව ලේසි දේත්.
    ඒත් ලොකු එකෙක් සල්ලි ටිකක් දුන්නු ගමන් ඉක්මනින් දෙනව පර්මිට්/ලයිසන්ස්/ ඇපෘවල් වගේ දේවල් මොන තරම් ෆැක්ටරිය අවුල් උනත්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,627
    8,306
    113
    දූෂිත මාලිමා JVP ආණ්ඩුව 🤌

    හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නක් හටගත් කර්මාන්තශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවත්, හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සැලැස්මක් පවා සකස් කර නොතිබූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.

    = https://sinhala.adaderana.lk/news/228958

    මුංට තේරුමක් නෑ ආන්ඩු කරන්න. මුං අත්දැකීම් ගන්නෙ ඔහොම දෙයක් උනාම. ශුවර් එකට බලපත්‍ර නොගෙන ඉන්නත් මුංට සම්බන්ධත් ඇති

    සමහර විට කලු දුමාරය නිසා හරියට පෙන්නෙ නැතුව ඇති. හැබැයි මට හිතාගන්න බැරි කොහොම මේක මෙච්චර ඉක්මනට ලොකු විනාසයක් උනෙ කියලා. highly flamable ඒවා එකට තිබිලා වගේ.

    බලපංකෝ ජනෙල් තියෙනවා එක්කින් හරි පනින්න එපාය බන් කොන්දක් කැඩිලා හරි බේරෙයි නේ
    ------ Post added on Jul 22, 2026 at 11:58 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,159
    113
    මුංට තේරුමක් නෑ ආන්ඩු කරන්න. මුං අත්දැකීම් ගන්නෙ ඔහොම දෙයක් උනාම. ශුවර් එකට බලපත්‍ර නොගෙන ඉන්නත් මුංට සම්බන්ධත් ඇති

    බලපංකෝ ජනෙල් තියෙනවා එක්කින් හරි පනින්න එපාය බන් කොන්දක් කැඩිලා හරි බේරෙයි නේ
    ------ Post added on Jul 22, 2026 at 11:58 AM
    මෙහෙමයි බන්, ගොඩක් උන් කරන්නෙ දුවන්න කලින් ඕක නවත්තගන්න පුලුවන්ද බලන එක. වැඩේ ටිකක් අදුනට පස්සෙ තමා උන්ට තේරෙන්නෙ පරක්කු වැඩි කියලා. සමහර විට ඔයා 5 ගිනි ගත්තද දන්නෙ නෑ, නැත්තන් ඩෙතුන් දෙනෙක් ගිනිගන්නකොට අනිත් උන් නිවන්න ගියාද දන්නෙ නෑ, නැත්තන් තිනර් එකට වෙන මොනාහරි වැටෙන එක නවත්තන්න ගියාද දන්නෙ නෑ.

    හැබැයි ඔහොම එක පාර ඉක්මනට ලොකු විනාසයක් වෙලා යන එකෙනම් ලොකු ප්‍රශ්නක් තියෙනවා. ගිනිගන්න ඒවා එක ලඟ ගොඩක් තිබිලා වගේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,796
    17,741
    113
    දූෂිත මාලිමා JVP ආණ්ඩුව 🤌

    හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නක් හටගත් කර්මාන්තශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවත්, හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සැලැස්මක් පවා සකස් කර නොතිබූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.

    = https://sinhala.adaderana.lk/news/228958
    images

    දූෂණය නං හොඳම නෑ තමයි
     
    • Like
    Reactions: windows_ubuntu

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,627
    8,306
    113
    මෙහෙමයි බන්, ගොඩක් උන් කරන්නෙ දුවන්න කලින් ඕක නවත්තගන්න පුලුවන්ද බලන එක. වැඩේ ටිකක් අදුනට පස්සෙ තමා උන්ට තේරෙන්නෙ පරක්කු වැඩි කියලා. සමහර විට ඔයා 5 ගිනි ගත්තද දන්නෙ නෑ, නැත්තන් ඩෙතුන් දෙනෙක් ගිනිගන්නකොට අනිත් උන් නිවන්න ගියාද දන්නෙ නෑ, නැත්තන් තිනර් එකට වෙන මොනාහරි වැටෙන එක නවත්තන්න ගියාද දන්නෙ නෑ.

    හැබැයි ඔහොම එක පාර ඉක්මනට ලොකු විනාසයක් වෙලා යන එකෙනම් ලොකු ප්‍රශ්නක් තියෙනවා. ගිනිගන්න ඒවා එක ලඟ ගොඩක් තිබිලා වගේ.

    ගෑනූ නම් මම හිතන්නෙ ගිනි ගන්නකොට උඩම තට්ටුවට දුවලා බෙරෙන්න ගිහින් වගේ නේ බන්. ජනෙල් එහෙමත් තියෙනවා බන්. කොන්ද කැඩෙන්නෙ හරි පනින්න තිබ්බෙ නහය වහන් ගිහින්. පිරිමි කෙනා උබ කිව්වා වගේ බෙර ගන්න ගිහින් වගේ පව්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    ඔව් බන්.මෙ ඉරිදා Highway බස් එකක් ගිනිගත්තා. පැය 3 කට කිට්ටුවෙන්න හිටියා බන් නතරවෙලා. මුන් බස් එක අලුවෙනකන්ම බලන් හිටියා Fire Brigade එකක්වත් ආවෙ නෑ.
    ගින්න නිවුවොත් පාඩුයි යකෝ.

    😁
     
    • Sad
    Reactions: Inigo Montoya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,038
    113
    පරිසර ආරක්ෂණ බලපත්‍රය..

    What that got to do with implementing emergency evacuation procedures, exits, assembly areas etc.,?
    Hit on the nail. But there may be issues as to storage of inflammable chemicals (eg Thiner, Paint etc) and quantities safely. EPL is a comprehensive document and EIA is also working document . In Sri Lanka most of EIA related powers of CEA are delegated to local govt bodies such as PS. We all know what type of members in these bodies (simply they do not understand ) . Who said You get the govt you deserve. which ever the govt in power these issues were not addressed . This happens in most south asian countries eg India, Bangladesh, Nepal , Vietnam .
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,567
    2,654
    113
    colombo
    බල්පත් අලුත් කරනවාට වඩා පගාව දීලා සප් වෙන එක ලේසි.

    මේ වගේ දේවල් වලිදි. ආයතනයේ. අයිතිකාරයට විතරක් නෙමේ මේ බලපත්ර අලුත් කරලා නැද්ද ? හොයලා බලන්න ඉන්න රාජයා නිලධාරීනුත් අපරාධමය වරදකට අධිචෝදනා දුන්නා නම් ගොඩක් ඒවා හරි යයි.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,849
    1,984
    113
    Hit on the nail. But there may be issues as to storage of inflammable chemicals (eg Thiner, Paint etc) and quantities safely. EPL is a comprehensive document and EIA is also working document . In Sri Lanka most of EIA related powers of CEA are delegated to local govt bodies such as PS. We all know what type of members in these bodies (simply they do not understand ) . Who said You get the govt you deserve. which ever the govt in power these issues were not addressed . This happens in most south asian countries eg India, Bangladesh, Nepal , Vietnam .

    True..

    On the other hand this is how the country grows/ develops too..

    Eg from the 2004 Tsunami, SL train drivers learnt a big lesson..

    The 2025 Ditwa taught people not to build houses anywhere and everywhere..
     
    • Like
    Reactions: Inigo Montoya

    dikmon

    Active member
  • Apr 24, 2025
    167
    141
    43
    මේවා ටික දවසයි මතක තියෙන්නෙ. ආය මාස දෙක තුනකින් තව එකක්. ඒ අතරෙ මොකක් හරි පරීක්ෂනයක් කරල ටික දවසකින් ශේප් එකේ මේවා යට යනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,360
    25,570
    113
    දූෂිත මාලිමා JVP ආණ්ඩුව 🤌

    හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නක් හටගත් කර්මාන්තශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවත්, හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සැලැස්මක් පවා සකස් කර නොතිබූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.

    = https://sinhala.adaderana.lk/news/228958
    එහෙම අලුත් නොකර ඉන්න, ගාන දෙන්න ඇති
     
    • Sad
    Reactions: Inigo Montoya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,224
    2,846
    113
    Fire Exit nadda bn pau bn.
    Lankwe Company /service un mara widiyata safety protocol maga arinawa. Me eeye pereda bus ekakuth ginigatte para madde
    Fire safety thiya basic safety wath na ban godak ewaye lankawe.
    ekatama hari yanna fire brigade eke ewun... un awilla hemin hemin ready wenakota niwanna deyak ithuru wenne na.
    mama dan sahena kalayak note kara. hama fire ekakadima fire brigade eka love karanawa. un responsive madi.

    ewata hari yanna lake pankawe pare yana minissuth maru, siren ekak ahunama side karaganne na, gon fakai wage para medatama wela lota lota yanawa. pare yana wahana wala ewunta decipline nathi unama wenne me wage critical welawaka awashya services walata ethana enna goda welawak yanawa.
     
    I believe in Aus it's necessary to appoint a worker as a Fire Warden and ensure the availability of Fire Extinguishers, fire blankets etc., in-house..

    Not sure about the details of this factory fire but if the fire started from the Thinner barrell, a Dry Chemical Powder (ABE), Carbon Dioxide (CO₂), or Foam extinguisher, could've extinguished the fire..

    Not sure if a worker used water as it would spread the fire..

    Also down here for Insurance purpose its necessary to have those proper mechanisms to prevent/ extinguish fires..
     
    • Like
    Reactions: Inigo Montoya