හිර වෙලා කෑගහනවා 
Photo: facebook.com/100006427796492/posts/5422283454662527/
Photo: facebook.com/100006427796492/posts/5422283454662527/
ඒවා තිබුනත් සේවකයොන්ට පුහුණුවක් දෙන්න ඕන හදිසි අවස්ථාවකදී වැඩ කරන හැටි ගැනyako...hadissiyak unama exit wennawath nadda oya factory wala safety?![]()
ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ ඕනා නිසා නෙමේ නීති නිසා නීති ක්‍රියාත්මක වෙන්නේ නැති තැන් වල මොකුත් ම නෑFire Exit nadda bn pau bn.
Lankwe Company /service un mara widiyata safety protocol maga arinawa. Me eeye pereda bus ekakuth ginigatte para madde
ඔව් බන්.මෙ ඉරිදා Highway බස් එකක් ගිනිගත්තා. පැය 3 කට කිට්ටුවෙන්න හිටියා බන් නතරවෙලා. මුන් බස් එක අලුවෙනකන්ම බලන් හිටියා Fire Brigade එකක්වත් ආවෙ නෑ.කියනකොට එහෙමයි, කර්නාකොට මෙහෙමයි කල්චර් එක තමා තියෙන්නේ
සමහර විට කලු දුමාරය නිසා හරියට පෙන්නෙ නැතුව ඇති. හැබැයි මට හිතාගන්න බැරි කොහොම මේක මෙච්චර ඉක්මනට ලොකු විනාසයක් උනෙ කියලා. highly flamable ඒවා එකට තිබිලා වගේ.Fire Exit nadda bn pau bn.
Lankwe Company /service un mara widiyata safety protocol maga arinawa. Me eeye pereda bus ekakuth ginigatte para madde
ප්ලාස්ටික් මොල්ඩින් මැෂින් තිබ්බා පෙන්න TV එකේසමහර විට කලු දුමාරය නිසා හරියට පෙන්නෙ නැතුව ඇති. හැබැයි මට හිතාගන්න බැරි කොහොම මේක මෙච්චර ඉක්මනට ලොකු විනාසයක් උනෙ කියලා. highly flamable ඒවා එකට තිබිලා වගේ.
Aguru ganatama pichchenna nam aniwa tiynna one.Awl bn meka namසමහර විට කලු දුමාරය නිසා හරියට පෙන්නෙ නැතුව ඇති. හැබැයි මට හිතාගන්න බැරි කොහොම මේක මෙච්චර ඉක්මනට ලොකු විනාසයක් උනෙ කියලා. highly flamable ඒවා එකට තිබිලා වගේ.
පුහුණුව දුන්නත් මතක ලාංකිකයටන්ට සති දෙකයිඒවා තිබුනත් සේවකයොන්ට පුහුණුවක් දෙන්න ඕන හදිසි අවස්ථාවකදී වැඩ කරන හැටි ගැන
thinner පුරවලා තිබ්බ බාජන උඩට ගිනිගත්ත පොලිතින් වැටිලා කියල වැඩ කරපු කෙනෙක් කියලා තිබ්බා news වල. එකත් එකක්ම ඔක්කොම ගිනි අරන්.සමහර විට කලු දුමාරය නිසා හරියට පෙන්නෙ නැතුව ඇති. හැබැයි මට හිතාගන්න බැරි කොහොම මේක මෙච්චර ඉක්මනට ලොකු විනාසයක් උනෙ කියලා. highly flamable ඒවා එකට තිබිලා වගේ.
පුහුණුව දුන්නත් මතක ලාංකිකයටන්ට සති දෙකයි
දූෂිත මාලිමා JVP ආණ්ඩුව
හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නක් හටගත් කර්මාන්තශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවත්, හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සැලැස්මක් පවා සකස් කර නොතිබූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.
= https://sinhala.adaderana.lk/news/228958
සුනාමි ඩ්‍රිල් කරනවා නේ, ලිප්ස්ටික් ගාල ඇදගෙන කොන්ඩ බැදගෙන එන්නේsafety drills තියෙන්නෙ එවට තමයි
එත් management එකෙන් එව හරියට කරවන්නෙ නැ, එ වෙලාවෙත් වැඩ,
එව බලන්නෙත් නැ, authorities වලින්