ලොරියේ driver ට කරදරයක් නැත් නම් ඒ ඇති ඇති
හිතපන් පාරේ හරියට ගියපු වෙන වහනෙක හැපුන නම් ,
mini suv ,wagon r etc , van එකක හැපුන නම් ඔය යකඩ ගොඩ ඒ අදාල නැති මිනිස්සු මැරෙන්නේ .
බලපන් එතනත් , කෑ ගැහුවට බාර දෙන්න වහෙනට නගින්න උන් ,නැහැ
මොකද මැරුණම පවුලේ උන් කිව්වොත් මුන් අරන් ගියපු විදිහට මරුන කියල අවුරුදු ගණන් නඩු ,
එහෙම නැති උනත් රට යන්න බැහැ නඩු දවසට උසාවි එන්න ඕන ,
contract එකක් sign කර ගන්න බැහැ නඩු එක්ක .
ඔය නීති මාරු කරන්න එංගලන්තෙට වත් කිව්වා නම් හරි , මොකද තවම කොළඹ ලංකාව මංකොල්ල කාපු එංගලන්තේ ත්‍රස්තවාදී වෙසියෝන්ගේ පිළිමත් තියෙන්නේ
අදාළ නෑ... අපි මෙහෙම වෙන්න වාහන එලවන්නේ නෑ..
අපේ වාහනේ ඔය වගේ ලොරියක් නෙමේ නම් අදාලයි .
මොකද අපේ වාහනේ crumple zones තිබ්බට අර ජරාවෙ නැහැ , ඒකත් අපිට වෙන damage එකටත් අදාල වෙනවා .