Tonto

Well-known member
  • Apr 23, 2023
    4,430
    4,271
    113
    එහෙම එකක් නම් හොයන්න බැරි වෙයි, උන් එවනවා නේද letter එකක් එකෙන් මේකට මෙච්චරක් transfer උනා කියලා. මට දැන් එහෙම ලියුම් දෙකක් ආවා.. මගේ CR 27.00 තිබ්බේ එක එහෙම්මම ආවා. මම call එකක් දීලා අහලා තමා කිවේ annual fee එක ලබන අවුරුද්දේ ඉඳන් add වෙන්නේ. Platinum එක 2500යි කියලා.
    Email ekata statement link ewala tibba but ewa Dan weda na. Page not found error 404 message
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    මම call එකක් දීලා අහලා තමා කිවේ annual fee එක ලබන අවුරුද්දේ ඉඳන් add වෙන්නේ. Platinum එක 2500යි කියලා.
    මමත් call කරල අහල confirm කරගෙන ඊට පස්සෙ තමා cc එක active කලේ.. ඊලග අවුරුද්දෙ ඉදල තමා annual fee එක කැපෙන්නේ.. 1st yr free
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,430
    4,271
    113
    මමත් call කරල අහල confirm කරගෙන ඊට පස්සෙ තමා cc එක active කලේ.. ඊලග අවුරුද්දෙ ඉදල තමා annual fee එක කැපෙන්නේ.. 1st yr free
    මුන්ගෙ ඇප් එකෙන් ඕන බිලක් ගෙව්වැකි නේද ක්‍රිඩිට්කාඩ් එකෙන්
    අනික් බැන්කුවල ඇප් වලින් බිල්ගෙවන්න පුලුවන් කෑශ් ඩෙපොසිට් තියෙන ගානට විතරනෙ...Eg: sampath

    May statement baluwada
    ------ Post added on Jun 12, 2026 at 12:14 AM

    Interest 33% wage kapanawa neda😁😦
    ------ Post added on Jun 12, 2026 at 12:15 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල

    මුන්ගේ statement එක පට්ට අවුල් නේ. මේලෝ ලබ්බක් තේරෙන්නේ නෑ.
    මුංට අනිත් එවුන්ගේ එකක් පෙන්නලවත් ඒ විදිහට දීපල්ලා කියන්න බැරිද? :lol:
     
    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43
    මම තාම NTB CC එක Active කරගත්තෙ නෑ. HSBC එක දුන්න lifetime annual fee, free එක මුනුත් දෙයිද?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    මම තාම NTB CC එක Active කරගත්තෙ නෑ. HSBC එක දුන්න lifetime annual fee, free එක මුනුත් දෙයිද?
    දෙන්නේ නැ. First year විතරයි free කියලා මට email එකක් ආවා. මම cancel කරන්න request එකක් දුන්නා.
    ඔයා ඕක activate කරේ නැති වුණාට card එක cancel කරේ නැත්නම් annual fee හරි වදිනවා. ඒ හින්දා එපා නම් cancel කරන්න request එකක් දාන්න.
     
    saho

    Active member
  • Oct 9, 2007
    216
    169
    43
    39
    Kelaniya
    මුන්ගෙ ඇප් එකෙන් ඕන බිලක් ගෙව්වැකි නේද ක්‍රිඩිට්කාඩ් එකෙන්
    අනික් බැන්කුවල ඇප් වලින් බිල්ගෙවන්න පුලුවන් කෑශ් ඩෙපොසිට් තියෙන ගානට විතරනෙ...Eg: sampath

    May statement baluwada
    ------ Post added on Jun 12, 2026 at 12:14 AM

    Interest 33% wage kapanawa neda😁😦
    ------ Post added on Jun 12, 2026 at 12:15 AM
    ඒක බග් එකක්ද කොහෙද බන්. දැන් හදලා
    කාටහරි fund trannsfer කරන්න ගියාම source එකක් විදියට credit card එකත් පෙන්නන්න ගත්තා. ඒවා කෑශ් විත්‍රෝ නෙවේ. පොලියක් වැටුනෙත් නෑ. හැබැයි ඇප් එකේ විතරයි තිබුණේ. දැන් අයින් කරලා.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    මම තාම NTB CC එක Active කරගත්තෙ නෑ. HSBC එක දුන්න lifetime annual fee, free එක මුනුත් දෙයිද?
    math tama active kare ne
    cancel karanna request ekak denna one

    දෙන්නේ නැ. First year විතරයි free කියලා මට email එකක් ආවා. මම cancel කරන්න request එකක් දුන්නා.
    ඔයා ඕක activate කරේ නැති වුණාට card එක cancel කරේ නැත්නම් annual fee හරි වදිනවා. ඒ හින්දා එපා නම් cancel කරන්න request එකක් දාන්න.
    email ekakin cancel karanna beri weida
    ------ Post added on Jul 22, 2026 at 10:50 AM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    email ekakin cancel karanna beri weida
    ------ Post added on Jul 22, 2026 at 10:50 AM
    danne na ban. mama branch ekata letter ekak deela, eke copy ekak email kalaa. 2 weeks walin passe thamai reply ekak aave temporarily deactivate kalaa. Cancel kalaama inform karannam kiyala. dan ehema kiyalath sahena davas. thaama confirmation ekak aave na.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    දෙන්නේ නැ. First year විතරයි free කියලා මට email එකක් ආවා. මම cancel කරන්න request එකක් දුන්නා.
    ඔයා ඕක activate කරේ නැති වුණාට card එක cancel කරේ නැත්නම් annual fee හරි වදිනවා. ඒ හින්දා එපා නම් cancel කරන්න request එකක් දාන්න.
    ඔව් ලබන අවුරුද්දේ ඉඳන් අයකරනවා දැන් ඉතින් වෙන මොකෙක් වත් free දෙන්නෙත් නෑ නේ, මම නම් card එක පාවිච්චි කරනවා. ලොකු අවුලක් නෑ වගේ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    ඔව් ලබන අවුරුද්දේ ඉඳන් අයකරනවා දැන් ඉතින් වෙන මොකෙක් වත් free දෙන්නෙත් නෑ නේ, මම නම් card එක පාවිච්චි කරනවා. ලොකු අවුලක් නෑ වගේ.
    Seylan eke balanna. 300K walata wadi limit ekak thiye nam ganna puluwan weyi.