ඉන්දියාවටත් regime change එකක් ඇවිත් වසන්තය උදා වෙයිද ගුපියනේ ??

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,520
    35,377
    113
    ඉන්දියාවේ අරගල නම් කරන්න ලැබෙන්නේ නෑ.
    කරනවා නම් ප්‍රාන්ත අනුව වෙන වෙනම අරගල තමයි කරන්න වෙන්නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,933
    17,459
    113
    35
    Spain
    මෝඩ ගස් ලබ්බෝ, මෙහෙ උන් වගේම තමයි. යන්තම් කන්න බොන්න පුළුවන් ගානට රට ඔලුව උස්සන්න ගත්තම ආණ්ඩු පෙරලන්න ඕන වෙනවා. අන්තිමේ ෆක් වෙලා යනවා. ආපහු රිපීට්.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    410
    452
    63
    ඉන්දියාව් එක ප්‍රාන්තයක්ම ඇති ලංකාවට වඩා විසාලයි. මං දන්න තරමින් ප්‍රාන්ත විස්සෙන් ප්‍රාන්ත තුනයි ලංකාවට වඩා පොඩි. ඉන්දියාවෙ regime change කරන්න ලංකාව, බංගලාදේසෙ වගේ අමාරුයි. කරනවනම් මීට වඩා ප්ලෑන් එකකට කරන්න ඕනි
     
    • Like
    Reactions: CohenLenstra

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,819
    48,513
    113
    මෝඩි ගේම ගහනවා..ඔය නාකි ට්‍රම්ප්ගේ පිනට කකා උද්ගෝෂණ කරන හිගන කැරපොත්තෝ චප්ප කරලා දානවා..මෝඩි ට ජය වේවා.. :love2:

     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,867
    947
    113
    ඉන්දියාවේ අරගල නම් කරන්න ලැබෙන්නේ නෑ.
    කරනවා නම් ප්‍රාන්ත අනුව වෙන වෙනම අරගල තමයි කරන්න වෙන්නේ
    ප්‍රාන්තෙන් ප්‍රාන්තවල තත්ත්වය වෙනස්
    දකුණු පැත්තේ තියෙන්නේ හින්දි විර‌ෝධය, දකුණේ ආදායම දුප්පත් අඩු කුලේ උතුරු පැත්තට වියදම් කරනවා කියලා කසු කුසුව වගේ ඒ්වා.
    අඩු කුලේ දුප්පත් හින්දි ප්‍රාන්තවල තියෙන්නේ මුස්ලිම් විරෝදය.
    ඒ නිසා රට වටේම අය එකතුවෙලා අරගලයක් ඇතිවෙන්න තව කල් තියෙනවා. කැරපොත්තොන්ගේ අරගලයට අනෙත් ප්‍රාන්තවලින් කට්ටිය එකතු කරගත්තා නම් වැඩේ නැගලා යයි. Anti corruption/ Anti adani වගේ එකකටවත් කැරපොත්තෝ පාරට බහින මට්ටමට බහින්න ඔ්නි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,787
    13,639
    113
    රාහුල කියන්නෙම කක්කා ගොඩක් ,

    අපේ අනුර/සජිත් ලෙවල් එකේ පොරක්
     
    • Like
    Reactions: CohenLenstra

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,403
    6,287
    113
    මෝඩ ගස් ලබ්බෝ, මෙහෙ උන් වගේම තමයි. යන්තම් කන්න බොන්න පුළුවන් ගානට රට ඔලුව උස්සන්න ගත්තම ආණ්ඩු පෙරලන්න ඕන වෙනවා. අන්තිමේ ෆක් වෙලා යනවා. ආපහු රිපීට්.

    ලංකාවේ උන් අරගල කලේ කන්න බොන්න තිබිලා නෙමේ
    කන්න බොන්න උයා ගන්නවත් නැති හින්දා
    කරන්ට් එක නැහැ පැය ගණන්, තෙල් පෝලිම් ගෑස් පෝලිම් වල මිනිස්සු මැරෙනවා
    බිස්නස් එකක් කරන්න නැහැ
    මිනුස්සුන්ට ජීවත් වෙන එක එපාම කලාම පස්සේ තමයි අරගල කලේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ජෙප්පෙක් ගිහින් න්‍යෂ්ටික බලාගාරයක් පත්තු කරොත් බඩුම තමා

    ලොකු නිවාඩුවක් ගන්න පුළුවන් 🔥
     
    • Like
    Reactions: pramodh87

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,737
    16,743
    113
    ඕක පිටිපස්සේ ඉන්නෙත් අැමරිකාව කියන්නේ අැත්තද?උන් කියලනේ තියෙන්නේ ඉන්දියාව තවත් චීනයක් වෙන්න ඉඩ තියෙන්නේ නෑ කියලා..ඉන්දියාව දවසින් දවස වෙන දියුණුව උන්ට බලන් ඉන්න බෑ වගේ..සෝෂල් මීඩියා හරහා තමයි ගේම ගහන්නේ..ළගදිම සබන් ගාල මෝදිගේ පූල් ඵකේ නායි වගේ..:lol: