අඩේ පළවෙනි එක ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,882
    1
    43,061
    113
    EeN5UEp.png


    ඊයෙ මට හෙනම සවුත්තු වැඩේ වුණේ
    Glomark එකෙන් බඩු උරයක් ගත්ත
    ඊට පස්සෙ ඇප් එකේ මොකක්ද කරන්න ඕනෙ කියල මට හොයාගන්නම බෑ

    පාර දිගට නවත්ත නවත්ත ඇප් එක බැලුව. හිතා ගන්න බෑ
    අන්තිමට මම ගෙදර ඇවිත් කල්පනා කෙරුව මොකද කරන්නෙ කියල
    ඇඩ්‍රස් එක විතරයි පෙන්නන්නෙ. මුස්ලිම් මනුස්සයෙක්ද කොහෙද
    මම ඇඩ්‍රස් එකවත් හොයාගෙන ගිහින් බාර දෙනව කියල හිතාගෙන ගියා
    කටුනායක ලයන් සිටි. සිකුරිටි කාරයට මම දිල ආව ගෙදර, ඇඩ්‍රස් එකයි නමයි කොලේක ලියං ගියෙ.

    මම ගෙදර ආවට පස්සෙ මිනිහ ඒක කැන්සල් කෙරුව කියල නෝටිස් එකක් ආව
    රුපියල් 400 ගාණක ට්‍රිප් එකක්

    මට මොකුත් නෑ ඉතිං

    යූටියුබ් වීඩියෝ එකක් බලල හරියට ක්‍රමේ දැනගත්තෙ

    දැං මේ ගෙනිච්චෙ පොඩි කේක් එකක්
    ඒ ඩිලිවරි එක හරි
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    759
    825
    93
    කටුනායක ලයන් සිටි. සිකුරිටි කාරයට මම දිල ආව ගෙදර, ඇඩ්‍රස් එකයි නමයි කොලේක ලියං ගියෙ.

    මම ගෙදර ආවට පස්සෙ මිනිහ ඒක කැන්සල් කෙරුව කියල නෝටිස් එකක් ආව
    ආපහු ගිහින් ඒක ඉල්ලගනින් 🤷
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    759
    825
    93
    උඹ ඔහොම කියන කොට මටත් ඕක කරන්න හිතුනා අනුවෝ.

    ඕකෙ අපි busy වෙලාවක අපිට trips එන්නැති විදිහට හදාගන්න පුලුවන්ද? ඒ කියන්නෙ අපි වෙන වැඩක් කරන වෙලාවක (delivery එකකට යන්න බැරි වෙලාවක) අපිට orders/trips එන්නැති විදිහටත් හදන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,919
    7,495
    113
    oya 1793.30 uba ube card eken gewalada badu gatte ?


    USA DoorDash eke wenne mehemai..

    DoorDash ආයතනය විසින් Delivery කරන අයට (Dashers) Red Card නමැති විශේෂ Prepaid Card එකක් ලබා දෙනවා.

    මේ කාඩ් එක භාවිතා කරන්නේ "Shop & Deliver" (බඩු මිලදී ගෙන භාරදීමේ) ඇණවුම් සඳහායි. උදාහරණයක් ලෙස, පාරිභෝගිකයෙකු සුපිරි වෙළඳසැලකින් (Grocery store) බඩු ඇණවුම් කළ විට, ද්‍රව්‍ය සපයා ගැනීමට මේ කාඩ්පත භාවිත කරයි.

    මේ ගනුදෙනුව (Transaction) සිදුවන්නේ කෙසේද?

    ගනුදෙනුව සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය පියවරෙන් පියවර මෙසේය:

    1. Order එක භාර ගැනීම:
      • Dasher ට App එක හරහා Shop & Deliver order එකක් ලැබුණු පසු, ඔහු එය භාර ගනී.
    2. භාණ්ඩ මිලදී ගැනීම (Shopping):
      • Dasher අදාළ කඩයට ගොස් App එකේ ඇති ලැයිස්තුවට අනුව භාණ්ඩ එකතු කර ගනී.
    3. Card එකට මුදල් ඇතුළත් වීම (Auto Load):
      • Dasher සියලුම භාණ්ඩ තෝරාගෙන Checkout (කවුන්ටරය) වෙත යන විට, DoorDash පද්ධතිය මගින් අදාළ බිල්පතේ වටිනාකමට සරිලන මුදල ස්වයංක්‍රීයව (Automatically) Red Card එකට Upload කරනු ලබයි.
      • සටහන: Red Card එකේ සෑම විටම මුදල් තැන්පත් කර නොමැත. මුදල් ඇතුළත් වන්නේ අදාළ Shopping එක අවසන් වූ පසු එම Order එක සඳහා පමණි.
    4. ගෙවීම් කිරීම (Payment):
      • Dasher කවුන්ටරයේදී තමන්ගේ Red Card එක (Physical card එක හෝ Phone එකේ ඇති Digital wallet එක) මගින් සාමාන්‍ය Debit/Credit කාඩ්පතක් මෙන් ගෙවීම සිදු කරයි.
    5. Receipt එක Upload කිරීම:
      • ගෙවීම් කිරීමෙන් පසු ලැබෙන රිසිට්පත (Receipt) App එක හරහා ඡායාරූපයක් ගෙන Upload කළ යුතුය.
    6. භාණ්ඩ භාරදීම (Delivery):
      • අවසානයේදී භාණ්ඩ ටික පාරිභෝගිකයාගේ ලිපිනයට ගෙනගොස් භාර දෙනු ලැබේ.
    💡 වැදගත්:
    • මෙය Dasher ගේ පෞද්ගලික මුදල් නෙවෙයි; සියලුම මුදල් DoorDash සමාගම මගින් සපයනු ලබයි.
    • Red Card එකෙන් අදාළ Order එකේ භාණ්ඩ හැර වෙනත් පෞද්ගලික දේවල් මිලදී ගැනීමට නොහැක.
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,882
    1
    43,061
    113
    E kiynne mokkda mchn?
    Hariyata kiyapan nettam eposode ekata weradi data wetei

    කේක් එකේ සල්ලිත් මගෙ අතට හම්බෙන්නෙ
    මම ඒක ඌබර් එකට ගෙවන්න ඕනෙ, 1650 මම ආයෙ ගෙවන්න ඕනෙ
    මට මේ ට්‍රිප් එකෙන් ලැබුනෙ රුපියල් 142 යි
    නැතත් කාඩ් වලින් ගෙවන අය නිසා ඉස්සරහට ඕක ආපහු 0 ට එනකං බහිනව
    3000 පැන්නොත් මම ඌබර් එකට ගෙවනව කියල හිතාගෙන ඉන්නෙ

    අර මගෙ යාලුවගේ එක පාරක් -6000 ගාණක් තිබුණ
    ඒක අන්තිමට 0 ටම ආව.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,941
    10,482
    113
    කේක් එකේ සල්ලිත් මගෙ අතට හම්බෙන්නෙ
    මම ඒක ඌබර් එකට ගෙවන්න ඕනෙ, 1650 මම ආයෙ ගෙවන්න ඕනෙ
    මට මේ ට්‍රිප් එකෙන් ලැබුනෙ රුපියල් 142 යි
    නැතත් කාඩ් වලින් ගෙවන අය නිසා ඉස්සරහට ඕක ආපහු 0 ට එනකං බහිනව
    3000 පැන්නොත් මම ඌබර් එකට ගෙවනව කියල හිතාගෙන ඉන්නෙ

    අර මගෙ යාලුවගේ එක පාරක් -6000 ගාණක් තිබුණ
    ඒක අන්තිමට 0 ටම ආව.
    මාස්ක් එකක් දාගෙන පලයන් හැමතිස්සෙම , පට්ට දුවිල්ලක් තියෙන්නේ ටික කාලයක් යද්දී උඹට වීස් එක උනත් හැදෙන්න පුළුවන් , අනික ඇඟ සම්පුර්ණයෙන්ම වැහෙන ඇඳුමක් ඇඳපන්

    කලබල නැතුව පරෙස්සමින් වැඩේ කරපන් මචන් ,ජය වේවා