ඊයෙ මට හෙනම සවුත්තු වැඩේ වුණේ
Glomark එකෙන් බඩු උරයක් ගත්ත
ඊට පස්සෙ ඇප් එකේ මොකක්ද කරන්න ඕනෙ කියල මට හොයාගන්නම බෑ
පාර දිගට නවත්ත නවත්ත ඇප් එක බැලුව. හිතා ගන්න බෑ
අන්තිමට මම ගෙදර ඇවිත් කල්පනා කෙරුව මොකද කරන්නෙ කියල
ඇඩ්‍රස් එක විතරයි පෙන්නන්නෙ. මුස්ලිම් මනුස්සයෙක්ද කොහෙද
මම ඇඩ්‍රස් එකවත් හොයාගෙන ගිහින් බාර දෙනව කියල හිතාගෙන ගියා
කටුනායක ලයන් සිටි. සිකුරිටි කාරයට මම දිල ආව ගෙදර, ඇඩ්‍රස් එකයි නමයි කොලේක ලියං ගියෙ.
මම ගෙදර ආවට පස්සෙ මිනිහ ඒක කැන්සල් කෙරුව කියල නෝටිස් එකක් ආව
රුපියල් 400 ගාණක ට්‍රිප් එකක්
මට මොකුත් නෑ ඉතිං
යූටියුබ් වීඩියෝ එකක් බලල හරියට ක්‍රමේ දැනගත්තෙ
දැං මේ ගෙනිච්චෙ පොඩි කේක් එකක්
ඒ ඩිලිවරි එක හරි
Last edited:
