ඉන්දියාවටත් regime change එකක් ඇවිත් වසන්තය උදා වෙයිද ගුපියනේ ??

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    යුරොපා සන්ගමය ( Soros Foundation ) චිනය - කියුබාව ( Code Pink ) - අරාබිය - Muslim Brotherhood - ජර්මනියා-ANIFTA / මෙ අරගල පස්සෙ ඉන්නෙ!

    මුන්ගෙ අරමුන ලොක වෙලද සන්විදානයට අනුව පබයන් වගෙ නටන රජයන් පත් කරල යුර්පීය සමාජවාදි අදිරාජ්යක් නැවත පිහිටවන එක! චින්නු බලන්නෙ උන්ගෙ පරන යකඩ කැලි විකුන ගන්න! මුස්ලිම් රටවල් බලන්නෙ උන්ගෙ ජාතිය වැඩි කරගන්න!

    ට්‍රම්ප් කාරෙයා විතරයි මුන්ට හරියට සැලකුලෙ! ICE උන්ට කරදර කරන්න වාහන හරස් කරපු කිපෙ දෙනෙක් කෙලින්ම ඔලුවට වෙඩි තියල මරල දැම්මා. මෙකෙන් දෙන්නෙක් ඇමරිකන් පුර වැසියන්!

    අයිස් එකෙ උන්ට ගහපු 5 දෙනෙක් අවුරුදු 250කට හිරෙ ඇරියා.. උන්ගෙ ඇටසැකිල්ලත් හිරෙ! අරගල කරන උන්ගෙ පුක පලනවා!

    මෙ සන්විදාන සියල්ල ගැන දැන් මෙහෙ හොයනවා. සමහරුන්ගෙ බැන්කු ගිනිම් අත් හිටවල දැම්මා!
     
    Last edited:
    • Haha
    Reactions: Bitter Truth