වඩිග පටුන දැකල හිත රිදිලා..අනික් ජාතින්ගේ හිත් රිද්දලා තිබ්බ එක සංස්කෘතික අංගයක් කියන්න කියපන්කෝ බලන්න. යකෝ මොන ජාතියෙ උත්සවයක් වුනත් ඒකට හැම මිනිස්සුම වගේ යනවා. දේශපාලුවන්ටනේ යකෝ අමාරුව තියෙන්නේ. ඕකුන්ට ඔහොම හිත් රිදවපු එක සංස්කෘතික අංගයක් කියන්න කියපන්කෝ බලන්න.
ගත්තොත් හොඳයි ඉතින්. පොහොට්ටුවෙන් කවදාවත් තමන්ගෙ දේශපාලන ඇජෙන්ඩා එකට සපෝට් එකක් ගන්න මිසක් හොඳ අරමුණකින් දෙයක් කරල නෑනේ.ඔය ටික කියලා තහනම් නියෝගයක්වත් ගන්න වෙයි එහෙනන්.![]()
වඳ වෙලා කියල හිතුවට තාම ජාතිවාදී දාර බයියෝ ඉන්නව බන්කැරි ගූ පෝට්ටු කක්කුස්සි කටාල ටික ක්ලික් බේට් ටයිටල් එක දැකල ට්‍රිගර් වෙලා. මේ ගූ පෝට්ටු බයි වේසාවො කියන්නෙම මේ රටට සාපයක්.
බයි නිල මැස්සට රිදිලා. කොහොමත් තව සෑහෙන කාලයක් අඬන්න වෙනව බන්. කරන්න දෙයක් නෑ.මේ පුතා නං පාන්දර 1 30 ට ත් කලින් නැගිටලා වැඩ පටන් අරං නේද ?
දුක වැඩිකම ට නින්ද යන්නෙ නැතුව ද , නැත්තං ඕටී දෙනව ද ? කොහොම වුනත් ඔලුව හොඳ ට පිහිදා ගන්න රෙදි හෝදපු වතුර නාල පාන්දර ම .![]()
අඬනව අඬනව ඉවරයක් නෑ බන්. වෙන ත්‍රෙඩ් වල හෙන මහත්තුරු වගේ කමෙන්ට් කරන උනුත් ජාතිවාදෙ ඇවිස්සුව ගමන් කුලප්පු උන හරක් වගේ දුවගෙන එනවා.බයියෝ කියන්නේ ඉතින් View attachment 268168
ඔච්චර දෙයක් කරගන්න පුළුවන් කියන්නේ හෙන භයානක පෙරහැරක් නෙ මේ තියෙන්න තියෙන්නේ.ගත්තොත් හොඳයි ඉතින්. පොහොට්ටුවෙන් කවදාවත් තමන්ගෙ දේශපාලන ඇජෙන්ඩා එකට සපෝට් එකක් ගන්න මිසක් හොඳ අරමුණකින් දෙයක් කරල නෑනේ.
පොහොට්ටුවෙන් නෙමෙයි මොන දේශපාලන පක්ෂෙ උනත් Agenda එකකට තමයි වැඩ කරන්නෙ. උඹ හිතනවනම් ජෙපි පක්ෂෙ හරි පිවිතුරුයි කියල ඒක වහල් කමක්. උන් ඔය ප්‍රකාශ කරන්නෙ උන්ගෙ Agenda එකකට තමයි. ජෙප්පො දන්නව තමන්ට වැඩි චන්ද තියෙන්නෙ සුළුතර පක්ෂ වලින් කියල. ඒ නිසා උන් සුළුතර පක්ෂ වල ජාතිවාදෙට පවා අනුබල දෙනව. ඒක තමයි ජේවීපී Agenda එක. හරිනම් මේ වෙලාවෙ ජේවීපි එකත් රජයක් විදියට ඔය පෙරහැරට අනුග්‍රහය දක්වන්න ඕනෙ Example එකක් විදියට උතුරේ ජාතිවාදීන්ට ජාතිවාදී නොවෙන්න, සහයෝගයෙන් ජීවත් වෙන්න. ඒත් ඒ වෙනුවට මාධ්‍ය සාකච්චා තිය තිය පොහොටුට කපන වලට එහෙමම වැටෙනව අර මෝඩ ලිබරල් Ideology එකට වහල් වෙලා.. අනිත් හේතුව උන් යැපෙන්නෙ උතුරෙ ජාතිවාදී චන්ද වලින්. චන්ද කාලෙ ප්‍රභාකරන්ගෙ ගැනත් සින්දු ගහල තමයි ඒ ජාතිවාදී චන්ද ගත්තෙ. මේ විදියට දිගටම සුළුතර ජාතිවාදයට Fuel pump කරල මුන් යන්නෙ තව බෝම්බයක් පත්තු කරල.ගත්තොත් හොඳයි ඉතින්. පොහොට්ටුවෙන් කවදාවත් තමන්ගෙ දේශපාලන ඇජෙන්ඩා එකට සපෝට් එකක් ගන්න මිසක් හොඳ අරමුණකින් දෙයක් කරල නෑනේ.
පොඩ්ඩක් නින්ද ගියා ද මහ රෑ ඇහැරගෙන රෙදි හෝදල ? නිවාඩු දවස් නැද්ද , දිගට ම හෝදන්න ඕන ද?ගත්තොත් හොඳයි ඉතින්. පොහොට්ටුවෙන් කවදාවත් තමන්ගෙ දේශපාලන ඇජෙන්ඩා එකට සපෝට් එකක් ගන්න මිසක් හොඳ අරමුණකින් දෙයක් කරල නෑනේ.
වඳ වෙලා කියල හිතුවට තාම ජාතිවාදී දාර බයියෝ ඉන්නව බන්
------ Post added on Jul 23, 2026 at 2:32 PM
බයි නිල මැස්සට රිදිලා. කොහොමත් තව සෑහෙන කාලයක් අඬන්න වෙනව බන්. කරන්න දෙයක් නෑ.
------ Post added on Jul 23, 2026 at 2:33 PM
අඬනව අඬනව ඉවරයක් නෑ බන්. වෙන ත්‍රෙඩ් වල හෙන මහත්තුරු වගේ කමෙන්ට් කරන උනුත් ජාතිවාදෙ ඇවිස්සුව ගමන් කුලප්පු උන හරක් වගේ දුවගෙන එනවා.
වන්ස් අ බයියා, ඕල්වේස් අ බයියා කියන්නෙ ඕක තමා
------ Post added on Jul 23, 2026 at 2:34 PM
මචන් මන් දන්නේ නෑ උබ මේක රස්සාවට කරන දෙයක්ද කියලා. එහෙම නම් මන් මේ යටින් ලියන ටික වැඩක් නෑ. එහෙම නෙවෙයි නම් පොඩි දෙයක් කියන්නම්.2024න් පස්සෙ මිනිස්සු වෙනස් උනා.
------ Post added on Jul 23, 2026 at 1:43 AM
Hitapu Ekath Merunaහම්බයොන්ට නුවර වටේම ඉඩම් ගෙවල් විකුණලා දැන් අඬනවා තොපි
එකෙක් නැහැ නුවර උරු මස් කඩ දාගන්න
මුන් දැන් කෙලවාගෙන ඉවරයි
කාලකන්නි
පව් යකූඒකනේ. උයාලාට තේරිලා නෑනේ. මම් ඒම කිවේ නෑනේ....

අපෝ ජෙප්පො පිවිතුරු නෑ. හැබැයි උන් ජාතිවාදී නෑ. ඔය වඳ කොත්තු වඳ බ්‍රා ඩොක්ට ශාෆිගෙ සීන් එක වගේ දේවල් වලදි රටම ජාතිවාදෙට යද්දි ජෙප්පො විතරයි ඉතුරු උනේ. උඹ කියල තියෙන අනිත් ටික නම් බයිලා. හිතලු.පොහොට්ටුවෙන් නෙමෙයි මොන දේශපාලන පක්ෂෙ උනත් Agenda එකකට තමයි වැඩ කරන්නෙ. උඹ හිතනවනම් ජෙපි පක්ෂෙ හරි පිවිතුරුයි කියල ඒක වහල් කමක්. උන් ඔය ප්‍රකාශ කරන්නෙ උන්ගෙ Agenda එකකට තමයි. ජෙප්පො දන්නව තමන්ට වැඩි චන්ද තියෙන්නෙ සුළුතර පක්ෂ වලින් කියල. ඒ නිසා උන් සුළුතර පක්ෂ වල ජාතිවාදෙට පවා අනුබල දෙනව. ඒක තමයි ජේවීපී Agenda එක. හරිනම් මේ වෙලාවෙ ජේවීපි එකත් රජයක් විදියට ඔය පෙරහැරට අනුග්‍රහය දක්වන්න ඕනෙ Example එකක් විදියට උතුරේ ජාතිවාදීන්ට ජාතිවාදී නොවෙන්න, සහයෝගයෙන් ජීවත් වෙන්න. ඒත් ඒ වෙනුවට මාධ්‍ය සාකච්චා තිය තිය පොහොටුට කපන වලට එහෙමම වැටෙනව අර මෝඩ ලිබරල් Ideology එකට වහල් වෙලා.. අනිත් හේතුව උන් යැපෙන්නෙ උතුරෙ ජාතිවාදී චන්ද වලින්. චන්ද කාලෙ ප්‍රභාකරන්ගෙ ගැනත් සින්දු ගහල තමයි ඒ ජාතිවාදී චන්ද ගත්තෙ. මේ විදියට දිගටම සුළුතර ජාතිවාදයට Fuel pump කරල මුන් යන්නෙ තව බෝම්බයක් පත්තු කරල.
පෙරහැරට මම අකමැති නෑ බන්. ඒක මගෙන් ගන්න බෑ උඹට. මම කියන්නේ රාජපක්ෂල ඕක කරන්නේ රටේ වෙන තැන්වල පෙරහැර කරන් හේතු වලට නෙවෙයි කියලා.ඔච්චර දෙයක් කරගන්න පුළුවන් කියන්නේ හෙන භයානක පෙරහැරක් නෙ මේ තියෙන්න තියෙන්නේ.
උඹ වගේ උන්ව දවසම මඩවන්න කම්මැලී බන්. අනික උඹල වගේ පිංබතාලා නෙවෙයිනෙ අපිට වෙන වැඩ තියෙනවා. විවේක වෙලාවට තමා ඇවිල්ලා උඹලව අඬවලා ආතල් එකක් ගන්නෙපොඩ්ඩක් නින්ද ගියා ද මහ රෑ ඇහැරගෙන රෙදි හෝදල ? නිවාඩු දවස් නැද්ද , දිගට ම හෝදන්න ඕන ද?![]()
අද ත් නයිට් ෂිෆ්ට් එක ද ? කොච්චර හේදුවත් මදි කියනව ද ?අපෝ ජෙප්පො පිවිතුරු නෑ. හැබැයි උන් ජාතිවාදී නෑ. ඔය වඳ කොත්තු වඳ බ්‍රා ඩොක්ට ශාෆිගෙ සීන් එක වගේ දේවල් වලදි රටම ජාතිවාදෙට යද්දි ජෙප්පො විතරයි ඉතුරු උනේ. උඹ කියල තියෙන අනිත් ටික නම් බයිලා. හිතලු.
පෙරහැරට මම අකමැති නෑ බන්. ඒක මගෙන් ගන්න බෑ උඹට. මම කියන්නේ රාජපක්ෂල ඕක කරන්නේ රටේ වෙන තැන්වල පෙරහැර කරන් හේතු වලට නෙවෙයි කියලා.
------ Post added on Jul 23, 2026 at 11:31 PM
මං විශ්වාස කරන්නෑ. මේ වෙලාවෙ මගෙ මතය මේක. මේක ඉස්සරහට වෙනස් වෙන විදියෙ දේවල් උනොත් වෙනස් කරගන්නවා. මම හිතන්නෙ ඒක තමා හොඳම විදිය. උඹ ඊට වඩා හොඳ විදියක් දන්නවා නම් කියපන්. දැනගන්න කැමතියි.මචන් මන් දන්නේ නෑ උබ මේක රස්සාවට කරන දෙයක්ද කියලා. එහෙම නම් මන් මේ යටින් ලියන ටික වැඩක් නෑ. එහෙම නෙවෙයි නම් පොඩි දෙයක් කියන්නම්.
ඕනෑවට වඩා පොලිට්ක්ස් විශ්වාස කරන්න එපා. 2008 මහින්දට මිනිස්සුන්ට තිබ්බ කැමැත්ත තමා මන් දැකපු ලොකුම දේ. 2015 වෙද්දි මහින්දව මිනිස්සුන්ට එපා උනා. අනුරව අවුරුදු ගානක් එපා කියපු මිනිස්සු අද ජනාධිපති කරලා තියෙනවා. ඒ මිනිස්සුම අනික් පැත්ත හැරෙන්න යන්නෙ පොඩි කාලයයි. අපේ මිනිස්සු තාම චන්දෙ දෙන්නෙ රැල්ලට. ඒ නිසා ඕනෑවට වඩා මිනිස්සුන්වයි දේශපාලනෙයි විශ්වාස කරන්න එපා.
අඩෝ උඹ දවසම මේකෙද බන් ඉන්නේ? රස්සාවක් නෑ නේද? කවුද ඩේටා කාඩ් දාල දෙන්නේ? දෙමව්පියන්ගෙන් කාල ඉන්න එකෙක් නේද උඹ?අද ත් නයිට් ෂිෆ්ට් එක ද ? කොච්චර හේදුවත් මදි කියනව ද ?![]()
උදේ එකහමාර ට වැඩ පටන් අරං තියනව දැක්කා මම දැක්කෙ අද දවල් .මං විශ්වාස කරන්නෑ. මේ වෙලාවෙ මගෙ මතය මේක. මේක ඉස්සරහට වෙනස් වෙන විදියෙ දේවල් උනොත් වෙනස් කරගන්නවා. මම හිතන්නෙ ඒක තමා හොඳම විදිය. උඹ ඊට වඩා හොඳ විදියක් දන්නවා නම් කියපන්. දැනගන්න කැමතියි.
අඩෝ උඹ දවසම මේකෙද බන් ඉන්නේ? රස්සාවක් නෑ නේද? කවුද ඩේටා කාඩ් දාල දෙන්නේ? දෙමව්පියන්ගෙන් කාල ඉන්න එකෙක් නේද උඹ?
------ Post added on Jul 23, 2026 at 11:35 PM
බෑනෙ බන් උඹට වගේ පිනට මුකුත් ලැබෙන්නෑ අපිට. හම්බකරගෙන කන්නේ. පිනට කකා ෆෝරම් වල අඬන්නැතුව රස්සාවක් කරල කාල බලපන්කො. සෑහෙන නිදහස් හිතට.උදේ එකහමාර ට වැඩ පටන් අරං තියනව දැක්කා මම දැක්කෙ අද දවල් .. අදවත් ටිකක් නිදාගන්න . අපි ගියා එහෙනං . ගුඩ් නයිට් .
![]()