බෝයිස් උබලාට කෝටි 10 ලැබුනොත් කොහොමද ඒක ඉන්වෙස්ට් කරන්නේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    ඉඩම් / දේපළ%රු. කෝටි 5
    කොටස් වෙළඳපොළ (දේශීය හා ජාත්‍යන්තර)%රු. කෝටි-
    රජයේ බැඳුම්කර / ස්ථාවර ආදායම් ආයෝජන%රු. කෝටි-
    ව්‍යාපාරයක් හෝ Startup%රු. කෝටි 3
    මුදල් සංචිතය (Emergency Fund)%රු. ලක්ෂ 30
    රන් (Gold)%රු. ලක්ෂ 20

    use this template
    දන්නා දේ කරමි. නොදන්නා දේ සදහා අත නොගසමි. ඉඩමක් අරගෙන ස්ථාවර ආදායමක් ලැබෙන වගාවකට යොදවනවා. ඉඩමේ වටිනාකම වැඩිවෙනවා. වගාවෙන් ආදායමක් එනවා. උදාහරණ පොල් අක්කර 25 අක්කරේකට ගස් 60 - 1500X100 - ගෙඩි 150000 = ගෙඩියක් 80 / 100 ගානේ තොග දුන්නත් 13,500,000 / 15,000,000 වගේ ආදායමක් එනවා. පොල් කඩන්න අදින්න පොහොර සහ නඩත්තු වියදම් බැලුවත් සැලකිය යුතු ලාබයක් තියනවා. අතුරැ බෝග විදියට කෙටි කාලීන ආදායම් බෝග වවන්න පුලුවන්. පැපොල්. අන්නාසි වගේ
     
    • Like
    Reactions: hhhww87

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,902
    21,927
    113
    ගම මහනුවරයි
    koti 10 thamai.dan uba kiyanne koti 5n wahanekui gekui ganna ba kiyalada? uba colombo 7 walinma gewal onida? koi wage wahanayakda uba ganna ba kiyanne? okkotoma wada mu dan me deka na kiyala uba assume karanne kohomada?
    😂😂😂 col 7 walin gewal oya ganata ??? 😂😂😂 hoda town ekakin hoda geyak keeyada kiyapanko issellama ? uba ai hithanne man eka kiwwe uta ewa na kiyala hitagena kiyala? u ahala thiyenne investment ekkata... mula idan aye kiyawagena waren...
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,063
    2,556
    113
    ඉඩම් / දේපළ%රු. කෝටි 3
    කොටස් වෙළඳපොළ (දේශීය හා ජාත්‍යන්තර)%රු. කෝටි 1
    රජයේ බැඳුම්කර / ස්ථාවර ආදායම් ආයෝජන%රු. කෝටි 1
    ව්‍යාපාරයක් හෝ Startup%රු. කෝටි 3
    මුදල් සංචිතය (Emergency Fund)%රු. ලක්ෂ 1
    රන් (Gold)%රු. ලක්ෂ 1
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    @Psiko ට බයිසිකල් එකක් අරන් දෙනවා .

    පොඩි බිස්නස් එකක් ස්ටාට් කරනවා.

    ඉතුරු සල්ලි dca කරනවා...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    දන්නා දේ කරමි. නොදන්නා දේ සදහා අත නොගසමි. ඉඩමක් අරගෙන ස්ථාවර ආදායමක් ලැබෙන වගාවකට යොදවනවා. ඉඩමේ වටිනාකම වැඩිවෙනවා. වගාවෙන් ආදායමක් එනවා. උදාහරණ පොල් අක්කර 25 අක්කරේකට ගස් 60 - 1500X100 - ගෙඩි 150000 = ගෙඩියක් 80 / 100 ගානේ තොග දුන්නත් 13,500,000 / 15,000,000 වගේ ආදායමක් එනවා. පොල් කඩන්න අදින්න පොහොර සහ නඩත්තු වියදම් බැලුවත් සැලකිය යුතු ලාබයක් තියනවා. අතුරැ බෝග විදියට කෙටි කාලීන ආදායම් බෝග වවන්න පුලුවන්. පැපොල්. අන්නාසි වගේ
    dan pol indam kadala wikunanna ba, waga witharai.. wadata minissu hewillai, horu allilai karanna giyama podi ROI ekak enne..