Eka Chinese ekak nehගලිවර්, දොස්තර හොද හිත, වලස් මාමා, ටින් ටින්, සූර පප්පා, පිස්සු පූසා, Captain planet, x-men, Thunder cats, Highlander, Batman, Scooby Doo, TMNT
Monkey King කියලා එකක් බැලුවා වගේ මතක
ඔවු ආතර් වේල් පරිවර්තනය කරපු චීන කතාවක්. මේකේ සිංහල පරිවර්තන පොතකුත් තියෙනවා වානරයා කියල. මන්කි කිං කතාව ගුටෙන්බර්ග් එකෙත් තිබුන.Eka Chinese ekak neh
lucky luke comic book balanawa podi kale, book balana eka wenama athal ekkpodi kale kiyanne avurudu 10 wage nam ara swarnavahini giya "franklin" cartoon eka nam maru
![]()
anika sirase eke giya lucky luke singhalen hada kawala thibuna neda Chooty Malli Podi Malli ekath maru hebeyi e voice ehema niyamata dila thiyenwa original ekata eha
![]()