දැන් ඩ්‍රෝන් දාලා roof top වල වතුර රැඳෙන තැන් චෙක් කරනවා 🚁🦟💉

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,579
    27,142
    113
    Kandy
    ඇයි බන් ලංකාවට අර කියුබාවේ වගේ මදුරුවෝ විනාශ කරන අර දිලිරයද මොකක්ද එක ගේන්නේ නැත්තේ මීමැස්සෝ මැරෙන නිසාද
     
    • Wow
    Reactions: Inigo Montoya

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,037
    1,451
    113
    ඇයි බන් ලංකාවට අර කියුබාවේ වගේ මදුරුවෝ විනාශ කරන අර දිලිරයද මොකක්ද එක ගේන්නේ නැත්තේ මීමැස්සෝ මැරෙන නිසාද
    kalin oka genawa neda? mokad aune dan nehe
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,324
    113
    Galaha
    ඇයි බන් ලංකාවට අර කියුබාවේ වගේ මදුරුවෝ විනාශ කරන අර දිලිරයද මොකක්ද එක ගේන්නේ නැත්තේ මීමැස්සෝ මැරෙන නිසාද
    මදුරුවා කියන්නෙත් මී මැස්ස වගේම වැදගත් සතෙක් ඌව වඳ කරල හරියන්නෙ නෑ. පරිසරේ සමබරතාව නැතුව යනව. හොඳම වැඩේ අපි ඉන්න තැන් සුද්ද කරගන්න එක තමයි. කැලෑව වගේ තියෙනකොට මාර මදුරුවෝ තොගයක් ඉන්නෙ අපේ ඉඩම ටිකක් තියෙනව ඒ නිසා සුද්ද කරන්න අමාරුයි මානා වැවිල තියෙන්නෙ පැත්තකට වෙන්න. වෙලාවකට වත්ත පැත්තට ගියාම මදුරුවෝ 100ක් විතර ඇඟ වටේ කැරකෙනවා. මම මේ ලඟදි හොඳ වල් තෙල් පාරක් ගැහුවා වත්තටම දැ වල් මැරිලා මදුරුවොත් නෑ. ඉස්සර රෑට කාමරේ ජනෙල් වහලවත් ඉන්න බෑ කොහොම හරි මදුරුවෝ එනව. දැන් ජනෙල් ඇරල ඉන්නෙ එකෙක්වත් නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,439
    19,640
    113
    Colombo

    Nope.
    Actually mosquitoes are not essential to environment nor food chain etc. if we can eradicate them, there won’t be practically any side effects or environmental catastrophe.

    but bees are.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,830
    16,912
    113
    ranil-anura.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,118
    87,740
    113
    ආශ්චර්යමත් රටක
    මරු. හැබැයි ජෙප්පොන්ට ඕව අලුත් උනාට අපේ රනිල් මහත්තය තමයි ඕකෙ මහ මොළකරු. එතුමා ප්ලෑන් කරලා කරන්න හිටපු දේවල් වලින් ජෙප්පො ලකුණු දාගන්නවා. 😡
     
    • Haha
    Reactions: SK29 and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,377
    5,420
    113
    මොන විහිලුදමේ...😆එක්කො Drone ගෙනල්ල කොමිස් පාරක් ගන්න වෙන්නැති

    ඇස්වලට පේන්න අර බේරෙ වැව කොච්චර කුනුවෙලා මදුරුවො වහනවද..අර ඔක්කොටම පේන කොටුවෙ මාකට් ඇල....පාරවල් අයින් වල කොච්චර කැලැවැවිල වතුර පිරිල තියෙනවද කුනු ඇලවල් බොරැල්ලෙ කිරුලපන පේන්නැත්තෙ Drone නැති නිසාද..කුනු ඇලයි බේරෙයි ඇල්ලුවනම් වැරදිකාරයො වෙන්නෙ අනුරයි ආන්ඩුවයි නෙ😁
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,057
    9,461
    113
    මදුරුවා කියන්නෙත් මී මැස්ස වගේම වැදගත් සතෙක් ඌව වඳ කරල හරියන්නෙ නෑ. පරිසරේ සමබරතාව නැතුව යනව. හොඳම වැඩේ අපි ඉන්න තැන් සුද්ද කරගන්න එක තමයි. කැලෑව වගේ තියෙනකොට මාර මදුරුවෝ තොගයක් ඉන්නෙ අපේ ඉඩම ටිකක් තියෙනව ඒ නිසා සුද්ද කරන්න අමාරුයි මානා වැවිල තියෙන්නෙ පැත්තකට වෙන්න. වෙලාවකට වත්ත පැත්තට ගියාම මදුරුවෝ 100ක් විතර ඇඟ වටේ කැරකෙනවා. මම මේ ලඟදි හොඳ වල් තෙල් පාරක් ගැහුවා වත්තටම දැ වල් මැරිලා මදුරුවොත් නෑ. ඉස්සර රෑට කාමරේ ජනෙල් වහලවත් ඉන්න බෑ කොහොම හරි මදුරුවෝ එනව. දැන් ජනෙල් ඇරල ඉන්නෙ එකෙක්වත් නෑ.
    uba camping karala tyenawada?
    kelewe koheda ban maduruwo?