අද දවසට දුවපුව - 10 යි කාල වෙද්දි ගෙදර ආව - පාන්දර වෙනකං ඕඩර්ස් තියෙනව

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    තාම මචං පුරුදු වෙනව. දවස් දවස් ටිකක් යයි ටාගට් එකකට වැඩ කරන්න
    සතියක් යද්දි ඕක පුරුදු වෙනවා බං. අනිවාරෙන් දුවන්න අරන් මාසයක් සම්පූර්ණ වෙන දවසට අම්මටයි, තාත්තටයි,නංගිටයි ඇදුම් අරන් දීපන් උබ මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින්. උබලගෙ අම්මා එහෙම පට්ටම සතුටු වෙයි ❤️
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    උඹ දෙයක් කරන එක ගැන සතුටුයි.

    PS: ටිප් නන් දෙන්නෙ නෑ මාත්. ඌබර් එකෙන් කෑම එකේ වියදමම වගේ fees එක එක ඒවා ගන්නව. ආයෙ tip දෙන්න බෑ.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    976
    1
    2,077
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    විටක් කකා කට වටේ පුවක් කෑලි එල්ලගෙන පලයන් ඩෙලිවරි යද්දි, ගෑනි සල්ලි අරන් එද්දි හොදට හක්කෙ දත් පේන්න හිනාවෙයන්.

    ටිප් එකක් නොදුන්නොත් ඇගිලි දෙකක් කටට තියල “පුවෑක්“ කියල බුලත් කෙල පාරක් වත්ත මායිමට ගහල ක්ශනික මාරු වෙයන්. ඊලග දවසෙ ටිප් එක ලැහැස්ති කරල තියයි. :yes::yes:

    ඒක නෙමෙයි බන්, උබ ඔය හොයන රුපියල් 1000න් තෙල් වියදම අයින් කරල, බුලත් විටක් වියදම අයින් කලාම, සර්විස් කරන්න ආයි ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙනවා නේද?
     
    • Haha
    Reactions: Candid-B

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,970
    3,006
    113
    කිරියට වෙලා මිලියනර් වගේ ලෝකෙට පේන්න ටෝක් දීගන ගූ පෝට්ටුවෙන් හම්බවෙන රු 1,000 හරියන්න උදේ පාන්දර ඉදන් දවසට කෙදිරිලි ත්‍රෙඩ් 20 විතර දාන කැරි බයි වේසිගෙ පුතාල එක්ක බලද්දි මේ වගේ හරි වැඩක් කරල සල්ලි හොයන්න උත්සාහ කරන අනුරාද සිරා පොරක්.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    මිනිහෙක් තමන්ගේ මහන්සියෙන් පලවෙනි රුපියල හොයද්දි මාර ගැම්මක් එන්නේ.ඒ ගැම්ම දිගටම තියාගෙන පලයන්.
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    244
    117
    43
    කිරියට වෙලා මිලියනර් වගේ ලෝකෙට පේන්න ටෝක් දීගන ගූ පෝට්ටුවෙන් හම්බවෙන රු 1,000 හරියන්න උදේ පාන්දර ඉදන් දවසට කෙදිරිලි ත්‍රෙඩ් 20 විතර දාන කැරි බයි වේසිගෙ පුතාල එක්ක බලද්දි මේ වගේ හරි වැඩක් කරල සල්ලි හොයන්න උත්සාහ කරන අනුරාද සිරා පොරක්.
    Ai ban ochchara hateful? Thread ekata adalama naha neda? Jeppo hithanne unta witharai kunuharpa kyanna puluwan kyala
     
    • Like
    Reactions: AnuradhaRa

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,201
    1,964
    113
    මිනිහෙක් තමන්ගේ මහන්සියෙන් පලවෙනි රුපියල හොයද්දි මාර ගැම්මක් එන්නේ.ඒ ගැම්ම දිගටම තියාගෙන පලයන්.
    eka hoyanna 40k giya ekane aula
     
    • Haha
    Reactions: AnuradhaRa

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    Ela ela honda wadak
    lesie wadak neme, math dannawa bike eke udeta hawasata wadata yaddi pickme ekak dagena yana nisa
    Duwana eka thamai danne eke amaruwa, me dawas wala rasneth ekka dawalta bike padinwa kiyanne lesie wadak neme
    Mama danna handama keeeyak giyth ena ekata 50k 100k denawa , paw kollo