එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,537
    124,684
    113
    දෙහිවල
    තීරණය කරා වැඩේ කරන්න.
    මේ වැඩේ සම්පුර්ණ වගකීම සහ විනිවිදබාවය සහ ගණන් හිලව් හැමදේම කලින් වැඩ දෙකේ වගේම මම ඉදිරිපත්කරනවා.
    අමතරව බිල්පත් සහ අනෙකුත් ලියකියවිලි මම ඉදිරිපත් කරනවා නුලකින්.
    සම්මාදන් වෙන හැමෝගෙම අවතාර නාම එක්ක කලින් පාර වගේම තොරතුරු දෙනවා.

    වැඩේ පහලින්, කරන්නේ අගෝස්තු මාසේ නිවාඩුව ඉවරවෙලා ඉස්කෝලේ පටන්ගත්තට පස්සේ. එතකන් බලාපොරොත්තුවෙන ගාන හම්බෙනකන් අපි එකතුකරනවා.

    මාව මේකේ දන්නා උන්, දැකල තියෙන උන්, හම්බෙලා තියෙන උන් පොඩ්ඩක් කතාකරන්න.

    පාසල - පු/දකු මරිච්චිකට්ටුව ප්‍රාථමික විද්‍යාලය
    පන්ති ප්‍රමාණය - 1-5 වසර දක්වා
    සිසුන් ප්‍රමාණය - 56යි
    පිහිටීම - මරිච්චිකට්ටුව, මංගල එලිය, පුත්තලම
    අවශ්‍යතාවය - පාසලේ ඉගැනීමේ කටයුතු සදහා Smart Board උපකරණයක්
    දිනය - අගෝස්තු මස පාසල් නිවාඩුවෙන් පසුව එළබෙන සතියේ දිනක

    ගිණුම් තොරතුරු පහලින්,
    අයිත මිලදීගැනීම අගෝස්තුමස අවසන් සතියේ.

    014032540531101
    A.A.M.M.S.Perera (සුදු වෝල්ටර්)
    Seylan Dehiwala

    කරුණාකර ඔබගේ අවතාර නාමය සදහන් කරන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,072
    74,207

    පොඩි ගානක් දැම්මා, බලපන්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,552
    5,676
    113
    අනේ හුත්තො මේ, ඉස්සෙල්ල @GTRZ ට කියපන් සයිට් එක මොඩ් කරන්න කියල.

    බල්ලෙක්වත් නෑ මේක ඇතුලෙ මොකක් හරි හදාගන්න ඕනෙ උනාම.

    මගෙ ටෝටල් ඉමේජ් කැපෑසිටි හිකවිලා ෆොටෝ දාන්න බෑ.

    @GTRZ බුවා මැරිලද මන්ද. ඌට මැසේජ් එකකුත් දැම්ම.

    තොපි මේක ඇතුලෙ සල්ලි නම් එකතු කරනව නේ එක එක හුට්ටවල් වලට 😡😄
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,684
    113
    දෙහිවල
    Elaz, me paara nam mama kohoma hari ekathu wennai hithagena inne..
    kalin eka paarak wath mata ekathu wenna bari una, mata thibba prashnath ekka..
    maha loku ganan nam denna na machan, uparima saadaaranayak karannam...
    පොඩි, ලොකු කියලා දෙයක් නැහැ මචන්.
    ශ්‍රමය හරි වටිනවා අපේ වැඩ වලට 🙏 🙏
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,941
    113
    මාතර
    එළකිරි වැඩක් මචන් @Walter White
    මමත් කීයක් හරි දාන්න බලන්නම්, ගොඩක් වෙලාවට weekend එක පහු වෙයි transfer වෙද්දී, එතකොට ඔය ගාන cover වෙලා තියෙයි. බලමු.
    ජය වේවා!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,684
    113
    දෙහිවල
    එළකිරි වැඩක් මචන් @Walter White
    මමත් කීයක් හරි දාන්න බලන්නම්, ගොඩක් වෙලාවට weekend එක පහු වෙයි transfer වෙද්දී, එතකොට ඔය ගාන cover වෙලා තියෙයි. බලමු.
    ජය වේවා!
    Nule Inna 👊👊
     
    • Like
    Reactions: MrFrog