හොඳම image generation AI

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,662
    23,284
    113
    Nano Banana Pro ලෙවල් එකේ image geenration and image editing තියෙන වෙන මොඩල්ස් මොනවද?
    ChatGPT ත් හොඳයි ඒ උනාට ඔය දෙකේම synthID watermark එක දානව.
    මට ඕනෙ ඒ capabilities තියෙන synthID නැති free or low cost විදිහක් image generation වලට.
    Local ඒවා බෑ මචන්.

    කට්ටිය උදවුවක් දෙන්න අනිත් අයටත් වැදගත් වෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,662
    23,284
    113
    synthID Nathi AI images Loweth naha
    What about Flux and Midjourney?

    Grok එක මරු
    මුනුත් උන්ගෙ watermark එකක් bake කරනව. ඒකෙන් අපේ userid එක ඉඳන් මාට්ටු වෙනව කියනව පිට උන්ට.
    ------ Post added on Jul 24, 2026 at 9:29 PM
     
    • Like
    Reactions: lilman

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,083
    12,035
    113
    Ohio, USA
    What about Flux and Midjourney?


    මුනුත් උන්ගෙ watermark එකක් bake කරනව. ඒකෙන් අපේ userid එක ඉඳන් මාට්ටු වෙනව කියනව පිට උන්ට.
    ------ Post added on Jul 24, 2026 at 9:29 PM
    SynthID එක හැම ඒඅයි ඉමේජ් එකකටම එනවා. නමුත් දන් SynthID අයින් කරන්නත් පුලුවන් නමුත් ඉමේජ් එකේ පොඩි හෝ ලොකු වෙනසක් වෙනවා රිමූව් කලාට පස්සේ.
    SynthID රිමූව් කරන්න ටූල්ස් ඔන්ලයින් තියෙනවා..

    ලෝගෝ එක නම් අයින් කරන්න පුලුවන්.. ඒකට කරන්න තියෙන්නෙ අදාල ලෝගෝ එක තියෙන ඒරියා එක ෆුල් රෙසොලූශන් එකේ zoom කරලා screenshot අරන් ලෝගෝ එකත් අයින්කරලා දෙන්න කියලා ඉල්ලන එකයි.. ඒක සමහර තැන්වලදී විතරයි එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ. (ලෝගෝ එක නිසා පිටිපස්සෙන් අකුරු වැහිලා වගේනම් විතරක්.) ලේසිම ෆොටෝශොප් එකෙන් රිමූව් කරන එක.

    AI ලෝගෝ සහ SynthID කියන්නේ දෙකක්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,759
    54,140
    113
    Colombo
    මුනුත් උන්ගෙ watermark එකක් bake කරනව. ඒකෙන් අපේ userid එක ඉඳන් මාට්ටු වෙනව කියනව පිට උන්ට.
    image එක process කලොත් ඒක remove වෙන්නේ නැද්ද ?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    Kohomada limit ???
    https://docs.x.ai/grok/faq#usage--limits

    Ada mama g2g.com eken SuperGrok subscription ekak aragena images tikak generate kala, ethakotayi dana gaththe usage limit ekak thiyenawa kiyala 🤬

    IMG_0736.jpeg
     
    • Wow
    Reactions: hi.dushan