QR payment වලින් රට ගොඩ දාන්න පුළුවන් ද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    Mageth Google wallet thamy thiyenne. S25 Samsung non root. HNB and commecircal card දෙකම add Karala thiyenne.

    Ubei magei wenasa thamai උඹ ගොන් කැරියෙක් පඩයා වගේ nfc අල්ලල ෂෝ එක දාගන්න කැමති.

    මම ඕක හදාගෙන හිටියත් use කරන්නෙ නෑ මොකද ඕකෙන් පිට රටට සල්ලි යනවා 3% ගානේ visa company එකටයි බැංකු වලටයි කියලා දන්නවා උඹ වගේ shown off ගොබ්බයෙක් නොවන නිසා මම extra 15 seconds වැය කරලා LankaPay government system එක through QR pay කරනවා supported places වල. එතකොට රටට සල්ලි ඉතුරු වෙනවා. අපිටත් convenient charges add වෙන්නේ නෑ

    තේරුණා ද මොටය්යෙ
    තේරුනා බන්. 😌
     
    • Love
    Reactions: Tramadol

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,932
    5,523
    113
    උඹ වගේ ගොං හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක්...

    90%ක් දැකලා තියනවා හැම රිප්ලයි එකකම,
    ඕක වැඩක් නෑ...
    ඔහොම හරියන්නෙ නෑ...
    ඕක තේරුමක් නෑ....
    ඕකෙන් ලැබෙන දෙයක් නෑ....
    නැති බනේමයි....
    නැති වාදමමයි... කාලකන්නියි බන් ඔහොම ජීවිත...
    ගෙදර එවුන් පට්ට දුකක් විඳිනව ඇත්තෙ උඹගෙ...
    උඹ දන්නෑනෙ මූ තමයි ඉස්සර දොස්තර හොදහිත එකේ චව් චව්ට හිටිය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,181
    49,530
    113
    සේදවත්ත
    මේකෙන් පිට රටට (VISA වගේ ඒවට) සල්ලි යන්නේ නෑ බැංකු ටික අන්තරේ රට ඇතුලේ සල්ලි හුවමාරු වෙනවා විතරයි)

    ඉන්දියාවේ වඩේ බදින එකත් QR payment. උන්ගේ මේ system තියෙනව.

    මුළු ලංකාවම සල්ලි නෝට්ටු නවත්තලා QR වලට යන්න සිම්පල්. මොකද already system එක හැම බැංකුවක ම දාලා තියෙන්නේ.

    Tax system එක සම්පූර්ණ simple කරනව.
    සියලුම payment වලට 10% tax ගෙවනව
    කාටවත් අමාරුවක් නෑ. රුපියල් 100k ගෙව්වා ම රුපියල් 10k tax ගෙවන්න තියෙන්නේ.
    හැබැයි වක්‍ර බදු අරවා මෙවා මොකුත් නැහැ. කොහෙන් කොහෙද payment එකක් කරත් 10% tax වදිනවා.
    දොස්තරලා ට
    IT කරන අයට
    වාහන ගන්න අයට කාටවත් විශේෂ tax ගෙවන්න ඕන නෑ හැබැයි හැම payment එකකටම 10% tax රට ඇතුලේ.

    රටේ ම මිනිස්සු හැම payment එකකටම 10% ගෙව්වා කියන්නේ මාස දෙක තුනෙන් රට ගොඩ.

    මෙක පාඨලීය කරන්න හදපු system එක. ඌ එන්න ඕන නැහැ හැබැයි ඕක කරන්න පුළුවන් නේ බං
    තොගේ පුකේ qr එක ටැටු කරපන් , ලොල්ලො පේ කරලා පුකේ ඇරලා යයි . රෙන පුකට ආදායමක් හැකියාවට රැකියාවක්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    මේ ක්‍රමය ක්‍රියාත්මක උනොත් හිඟන්නා තවත් හිඟමනට වැටෙනවා විතරයි .

    උබලාට ඕනේ හැම රුපියලම ආන්ඩුවට දෙන්න තොපිට පිස්සු.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,733
    1,254
    113
    Mars
    Ditwah kale card eken supermarket eke badu ganna bari una cell towers wada kale naha. cash laga thibuna nisa awlak une naha, nath nam kela wenava. fully digital yanawa wagema backup systems thiyenna ona, nath nam kela wenawa.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    මේකෙන් පිට රටට (VISA වගේ ඒවට) සල්ලි යන්නේ නෑ බැංකු ටික අන්තරේ රට ඇතුලේ සල්ලි හුවමාරු වෙනවා විතරයි)

    ඉන්දියාවේ වඩේ බදින එකත් QR payment. උන්ගේ මේ system තියෙනව.

    මුළු ලංකාවම සල්ලි නෝට්ටු නවත්තලා QR වලට යන්න සිම්පල්. මොකද already system එක හැම බැංකුවක ම දාලා තියෙන්නේ.

    Tax system එක සම්පූර්ණ simple කරනව.
    සියලුම payment වලට 10% tax ගෙවනව
    කාටවත් අමාරුවක් නෑ. රුපියල් 100k ගෙව්වා ම රුපියල් 10k tax ගෙවන්න තියෙන්නේ.
    හැබැයි වක්‍ර බදු අරවා මෙවා මොකුත් නැහැ. කොහෙන් කොහෙද payment එකක් කරත් 10% tax වදිනවා.
    දොස්තරලා ට
    IT කරන අයට
    වාහන ගන්න අයට කාටවත් විශේෂ tax ගෙවන්න ඕන නෑ හැබැයි හැම payment එකකටම 10% tax රට ඇතුලේ.

    රටේ ම මිනිස්සු හැම payment එකකටම 10% ගෙව්වා කියන්නේ මාස දෙක තුනෙන් රට ගොඩ.

    මෙක පාඨලීය කරන්න හදපු system එක. ඌ එන්න ඕන නැහැ හැබැයි ඕක කරන්න පුළුවන් නේ බං
    සියළුම පේමන්ට් වලට 10%ක් ගෙවුවොත් බන් අවසාන නිශ්පාදනයට 10% කෑලි කීයක් ඇඩ් වෙයිද බොල? අන්තිමේ බඩුවට වඩා ටැක්ස් වල ගාන වැඩි වෙලා තියෙයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,815
    113
    Fantasy
    Mageth Google wallet thamy thiyenne. S25 Samsung non root. HNB and commecircal card දෙකම add Karala thiyenne.

    Ubei magei wenasa thamai උඹ ගොන් කැරියෙක් පඩයා වගේ nfc අල්ලල ෂෝ එක දාගන්න කැමති.

    මම ඕක හදාගෙන හිටියත් use කරන්නෙ නෑ මොකද ඕකෙන් පිට රටට සල්ලි යනවා 3% ගානේ visa company එකටයි බැංකු වලටයි කියලා දන්නවා උඹ වගේ shown off ගොබ්බයෙක් නොවන නිසා මම extra 15 seconds වැය කරලා LankaPay government system එක through QR pay කරනවා supported places වල. එතකොට රටට සල්ලි ඉතුරු වෙනවා. අපිටත් convenient charges add වෙන්නේ නෑ

    තේරුණා ද මොටය්යෙ
    මාත් ඔහොමමයි.
    උබ කියලා තියෙන එකට අකුරක් නෑර එකඟයි