මේකෙන් පිට රටට (VISA වගේ ඒවට) සල්ලි යන්නේ නෑ බැංකු ටික අන්තරේ රට ඇතුලේ සල්ලි හුවමාරු වෙනවා විතරයි)
ඉන්දියාවේ වඩේ බදින එකත් QR payment. උන්ගේ මේ system තියෙනව.
මුළු ලංකාවම සල්ලි නෝට්ටු නවත්තලා QR වලට යන්න සිම්පල්. මොකද already system එක හැම බැංකුවක ම දාලා තියෙන්නේ.
Tax system එක සම්පූර්ණ simple කරනව.
සියලුම payment වලට 10% tax ගෙවනව
කාටවත් අමාරුවක් නෑ. රුපියල් 100k ගෙව්වා ම රුපියල් 10k tax ගෙවන්න තියෙන්නේ.
හැබැයි වක්‍ර බදු අරවා මෙවා මොකුත් නැහැ. කොහෙන් කොහෙද payment එකක් කරත් 10% tax වදිනවා.
දොස්තරලා ට
IT කරන අයට
වාහන ගන්න අයට කාටවත් විශේෂ tax ගෙවන්න ඕන නෑ හැබැයි හැම payment එකකටම 10% tax රට ඇතුලේ.
රටේ ම මිනිස්සු හැම payment එකකටම 10% ගෙව්වා කියන්නේ මාස දෙක තුනෙන් රට ගොඩ.
මෙක පාඨලීය කරන්න හදපු system එක. ඌ එන්න ඕන නැහැ හැබැයි ඕක කරන්න පුළුවන් නේ බං