හෝම්ලස් උන් නෙවෙයි ලෝබජට් පැමිලිස්
Besamaayam Well-known member Jan 10, 2026 2,062 3,109 113 43 Wakanda Jul 24, 2026 #1 හෝම්ලස් උන් නෙවෙයි ලෝබජට් පැමිලිස් Reactions: Inigo Montoya
Heshan Daminda Well-known member Mar 13, 2009 46,368 1 101,229 113 34 Kalutara Jul 24, 2026 #2 ඔව් ඉතින් උන්ට මුහුද පාගන්න ප්ලේන් එකේ යන්න එපැයි. අපි ලංකාවේ ඉඳන් ඇමරිකාවට යනවා වගේ ඇති උන්ට ඇමරිකාවේ ඉඳන් ඇමරිකාවේම මුහුද පාගන්න යන එක. Reactions: windows_ubuntu, Besamaayam and Inigo Montoya
ඔව් ඉතින් උන්ට මුහුද පාගන්න ප්ලේන් එකේ යන්න එපැයි. අපි ලංකාවේ ඉඳන් ඇමරිකාවට යනවා වගේ ඇති උන්ට ඇමරිකාවේ ඉඳන් ඇමරිකාවේම මුහුද පාගන්න යන එක.
Inigo Montoya Well-known member Nov 15, 2025 7,798 15,053 113 35 Spain Jul 24, 2026 #3 ඒ රට ලොකු රටක් නේ බන්. ඉතින් ජීවිතේට ප්‍රාන්තයෙන් එළියට ගියපු නැති උන් ඇති. Reactions: Besamaayam
Emios Well-known member Dec 10, 2009 75,620 67,973 113 Jul 24, 2026 #4 Lankaweth innawa Reactions: Inigo Montoya
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Jul 24, 2026 #5 ලංකාවේ මම දන්න අවුරුදු දාසයක ලමයෙක් ඉන්නවා ජීවිතේට කෝච්චියක ගිහින් නෑ. ඉන්නේ ස්ටේෂන් එකට 12km දුරින්. Reactions: Inigo Montoya
ලංකාවේ මම දන්න අවුරුදු දාසයක ලමයෙක් ඉන්නවා ජීවිතේට කෝච්චියක ගිහින් නෑ. ඉන්නේ ස්ටේෂන් එකට 12km දුරින්.
Besamaayam Well-known member Jan 10, 2026 2,062 3,109 113 43 Wakanda Jul 24, 2026 #7 Heshan Daminda said: ඔව් ඉතින් උන්ට මුහුද පාගන්න ප්ලේන් එකේ යන්න එපැයි. අපි ලංකාවේ ඉඳන් ඇමරිකාවට යනවා වගේ ඇති උන්ට ඇමරිකාවේ ඉඳන් ඇමරිකාවේම මුහුද පාගන්න යන එක. Click to expand... Inigo Montoya said: ඒ රට ලොකු රටක් නේ බන්. ඉතින් ජීවිතේට ප්‍රාන්තයෙන් එළියට ගියපු නැති උන් ඇති. Click to expand... ඔව් ඒත් ලංකාවෙ උන් කියන්නෙ ඒ රටවල ලැට් හෝදන උනුත් නිවාඩුවට පිටරටවලට යනව කියල. ඒත් ඒම යන්න සල්ලි නැති උනුත් ඉන්නවනෙ. උන්ට සල්ලි නැද්ද උවමනා නැද්ද කිරියෙ රට ඉන්න ඈයො කියල දෙයි අපිට හැබැයි දැන් ඔයරටවල උන් නැතිවත් ඇති කිරියෙ. කාමරේට වෙලා ඕසි කැනඩා කියල ටෝක් දෙන සොන්නයො විතරයි ඉන්නෙ Reactions: Inigo Montoya, windows_ubuntu and Heshan Daminda
Heshan Daminda said: ඔව් ඉතින් උන්ට මුහුද පාගන්න ප්ලේන් එකේ යන්න එපැයි. අපි ලංකාවේ ඉඳන් ඇමරිකාවට යනවා වගේ ඇති උන්ට ඇමරිකාවේ ඉඳන් ඇමරිකාවේම මුහුද පාගන්න යන එක. Click to expand... Inigo Montoya said: ඒ රට ලොකු රටක් නේ බන්. ඉතින් ජීවිතේට ප්‍රාන්තයෙන් එළියට ගියපු නැති උන් ඇති. Click to expand... ඔව් ඒත් ලංකාවෙ උන් කියන්නෙ ඒ රටවල ලැට් හෝදන උනුත් නිවාඩුවට පිටරටවලට යනව කියල. ඒත් ඒම යන්න සල්ලි නැති උනුත් ඉන්නවනෙ. උන්ට සල්ලි නැද්ද උවමනා නැද්ද කිරියෙ රට ඉන්න ඈයො කියල දෙයි අපිට හැබැයි දැන් ඔයරටවල උන් නැතිවත් ඇති කිරියෙ. කාමරේට වෙලා ඕසි කැනඩා කියල ටෝක් දෙන සොන්නයො විතරයි ඉන්නෙ