නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    මෙන්න ඇවිල්ල.:rofl: :rofl:දැං ඉතිං ඔක්කොම කෝට් කර කර මොනව හරි ලියන්න හෙඩ් ඔෆිස් එක ට පෙන්නන්න. නැත්තං ගෙවන්නෙ නැති වෙයි. :rofl: ඔක්කොම ලියල කලින් පොඩ්ඩක් නිදාගන්න. ලෙඩ නොවී ඉන්න ඕන ඔක්කොම හෝදන්න. එහෙනං වැඩේ කරගෙන යන්න. ගුඩ් නයිට්. :lol::rofl:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඊයෙත් මම ගියා ට පස්සෙත් හෝදලා නේද ගොඩක් වෙලා? පෙරේදත් මම දැක්ක පාන්දර එක හමාර ට වැඩ පටන් අරං තිබුනේ. ඔහොම කරනවා නං ඉන්ෂුවරන්ස් එකක් ඉල්ලගන්න පැලවත්තෙන් . ලෙඩ වුනොත් කීයක් හරි ගන්න පුළුවන්. :rofl::lol:
    උඹ එන එන වෙලාවටම මමත් එන්න උඹ කවුද බන්😂😂😂
    පිංබත් බයිය හිතන් ඉන්නෙ ඌ එන එන වෙලාවට මාත් එන්න ඕන කියලද?😅

    මෙන්න ඇවිල්ල.:rofl: :rofl:දැං ඉතිං ඔක්කොම කෝට් කර කර මොනව හරි ලියන්න හෙඩ් ඔෆිස් එක ට පෙන්නන්න. නැත්තං ගෙවන්නෙ නැති වෙයි. :rofl: ඔක්කොම ලියල කලින් පොඩ්ඩක් නිදාගන්න. ලෙඩ නොවී ඉන්න ඕන ඔක්කොම හෝදන්න. එහෙනං වැඩේ කරගෙන යන්න. ගුඩ් නයිට්. :lol::rofl:
    අඩෝ උඹ මාව ෆලෝ කරනවද බන්? මාරයිනෙ යකෝ.😂😂😂මට එච්චර ආදරයක් මේ පිංබතා...
    අනේ....
    ------ Post added on Jul 24, 2026 at 10:05 PM
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,579
    3,333
    113
    මේ පිංබතා...
    අනේ....
    ------ Post added on Jul 24, 2026 at 10:05 PM
    මේක නම් වැරදි බං... මෙකේ යෝ බයියෝ කියන උන් එකෙක් වත් පින් බත් ගිලින උන් නෙමෙයි.... පින් බත් ගිලින උන් ඔක්කොම කයිතාන් ට දෙන සමාජ වෛරෙන් ඉන්න උන්...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබල කරගෙන යන්න අපි එපා කියන්නන් වගේද ?
    අපි එපා කියන්නම් නෙවෙයි. 'අපි උඹලගෙ ප්ලෑන් එක කලින් රටට කියල තියන්නම්' වගේ

    මේක නම් වැරදි බං... මෙකේ යෝ බයියෝ කියන උන් එකෙක් වත් පින් බත් ගිලින උන් නෙමෙයි.... පින් බත් ගිලින උන් ඔක්කොම කයිතාන් ට දෙන සමාජ වෛරෙන් ඉන්න උන්...
    උඹ මේකෙ ඉන්න බයියෝ ඔක්කොම හම්බ වෙලා ආශ්‍රය කරල ඇති නේද එහෙනම්? අනික ජෙප්පෝ ටිකත් හම්බ වෙලා කතා කරලා ඇති. හැබැයි මට නම් එහෙම උඹව හම්බුනා මතක නෑ.
    ------ Post added on Jul 24, 2026 at 10:21 PM
     
    • Like
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,579
    3,333
    113
    අපි එපා කියන්නම් නෙවෙයි. 'අපි උඹලගෙ ප්ලෑන් එක කලින් රටට කියල තියන්නම්' වගේ

    උඹ මේකෙ ඉන්න බයියෝ ඔක්කොම හම්බ වෙලා ආශ්‍රය කරල ඇති නේද එහෙනම්? අනික ජෙප්පෝ ටිකත් හම්බ වෙලා කතා කරලා ඇති. හැබැයි මට නම් එහෙම උඹව හම්බුනා මතක නෑ.
    ------ Post added on Jul 24, 2026 at 10:21 PM
    ඔක්කොම නම් නෑ... හැබැයි ඇක්ටිව් ඉන්න උන් ගෙන් හිතා ගන්න පුළුවන්...උදා හරණ දෙන්න බෑ... උබ ම බලපන්... මොකද මම කැමති නෑ උබ වගේ අනිත් මිනිස්සු න් ට අපහාස කරන්න
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔක්කොම නම් නෑ... හැබැයි ඇක්ටිව් ඉන්න උන් ගෙන් හිතා ගන්න පුළුවන්...උදා හරණ දෙන්න බෑ... උබ ම බලපන්... මොකද මම කැමති නෑ උබ වගේ අනිත් මිනිස්සු න් ට අපහාස කරන්න
    යකො මේ ත්‍රෙඩ් එකේම මට කී දෙනෙක් අපහාස කරල තියෙනවද? උඹ ඔය හොඳ මහත්තුරු ජෙප්පෝ වගේ සමාජෙට වෛර කරන්නැති අය කියන උන් කීයක් ඒ අපහාස වලට ලයික් කරල තියෙනවද? ලයික් කරනවා කියන්නේ ඒ අපහාසය අනුමත කරනවා කියන එකනේ. මේ ත්‍රෙඩ් එකේ මට විරුද්ධව කමෙන්ට් කරපු හැම කෙනෙක්ම වගේ මට කරපු අපහාස අනුමත කරල තියෙනවා. උඹත් සමහර විට කරලා ඇති.
     
    • Like
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,579
    3,333
    113
    යකො මේ ත්‍රෙඩ් එකේම මට කී දෙනෙක් අපහාස කරල තියෙනවද? උඹ ඔය හොඳ මහත්තුරු ජෙප්පෝ වගේ සමාජෙට වෛර කරන්නැති අය කියන උන් කීයක් ඒ අපහාස වලට ලයික් කරල තියෙනවද? ලයික් කරනවා කියන්නේ ඒ අපහාසය අනුමත කරනවා කියන එකනේ. මේ ත්‍රෙඩ් එකේ මට විරුද්ධව කමෙන්ට් කරපු හැම කෙනෙක්ම වගේ මට කරපු අපහාස අනුමත කරල තියෙනවා. උඹත් සමහර විට කරලා ඇති.
    තමන් වපුරන දේ තමා මචං තමන් ට අස්වැන්න විදියට ලැබෙන්නේ...
     
    • Like
    Reactions: Amith0424

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,579
    100,782
    113
    අපි එපා කියන්නම් නෙවෙයි. 'අපි උඹලගෙ ප්ලෑන් එක කලින් රටට කියල තියන්නම්' වගේ
    අවුලක් උන් නැත්තං කලින් කියපු උම්ම ගිහිං ගහලා එන්නද යන්නේ ඒ පාර. 🙄
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තමන් වපුරන දේ තමා මචං තමන් ට අස්වැන්න විදියට ලැබෙන්නේ...
    උඹට පුලුවන් නම් මේ ත්‍රෙඩ් එකේ හරි වෙන ත්‍රෙඩ් එකක හරි මම මුලින්ම වපුරපු කමෙන්ට් එකක් කෝට් කරලා දාපන්කො බලන්න. එතකොට තමා පිලිගන්න පුලුවන්. මොකද උඹ ඔය කියන්නේ මම උවමනාවෙන්ම නොකර ඉන්න දෙයක්. මට දෙයක් නොකියා මම කිසි කෙනෙක්ට මුකුත් කියලා නෑ.

    අවුලක් උන් නැත්තං කලින් කියපු උම්ම ගිහිං ගහලා එන්නද යන්නේ ඒ පාර. 🙄
    ජාතිවාදයක් අවුස්සන එකෙන් වාසිය යන්නෙ පොහොට්ටුව වගේ ජාතිවාදි පක්ෂ වලටනෙ. මොකද්ද ජෙප්පන්ට ඒකෙන් වෙන වාසිය? පොහොට්ටුව ගිහින් ජාතිවාදෙ ඇවිස්සුවත්, ජෙප්පෝ ගිහින් ජාතිවාදෙ ඇවිස්සුවත් ජෙප්පන්ට තමා ඒකෙන් කෙලවෙන්නෙ.
    ------ Post added on Jul 24, 2026 at 10:44 PM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,579
    3,333
    113
    උඹට පුලුවන් නම් මේ ත්‍රෙඩ් එකේ හරි වෙන ත්‍රෙඩ් එකක හරි මම මුලින්ම වපුරපු කමෙන්ට් එකක් කෝට් කරලා දාපන්කො බලන්න. එතකොට තමා පිලිගන්න පුලුවන්. මොකද උඹ ඔය කියන්නේ මම උවමනාවෙන්ම නොකර ඉන්න දෙයක්. මට දෙයක් නොකියා මම කිසි කෙනෙක්ට මුකුත් කියලා නෑ.

    ජාතිවාදයක් අවුස්සන එකෙන් වාසිය යන්නෙ පොහොට්ටුව වගේ ජාතිවාදි පක්ෂ වලටනෙ. මොකද්ද ජෙප්පන්ට ඒකෙන් වෙන වාසිය? පොහොට්ටුව ගිහින් ජාතිවාදෙ ඇවිස්සුවත්, ජෙප්පෝ ගිහින් ජාතිවාදෙ ඇවිස්සුවත් ජෙප්පන්ට තමා ඒකෙන් කෙලවෙන්නෙ.
    ------ Post added on Jul 24, 2026 at 10:44 PM
    මම කීවේ තමන් වපුරන දේ ලැබෙනවා කියලා... මම කලින් කෝටි කරේම එහෙම වචනයක් තමා බං...

    මේකත් මට කියපන්කෝ.. පොහොට්ටු මඟුලක් වැඩක් නෑ... අනිත් හැම ජාතිය ක ම පක්ෂ ඒ වෙනුවෙන් කතා කරද්දී අනේ කාමක් නෑ.. හැබැයි සිංහල බෞද්ධ පක්ෂය මොකක් හරි ඒ වෙනුවෙන් කතා කරොත් ජාති වාදේ... මාර කතා බං... තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් කතා කරන කොට බෞද්ධ මිනිස්සු විතරක් එහෙම හන් වඩු ගහන්න එපා.... පන්සල් අල්ලාගෙන පන්සල වටේ තියන පුරාවස්තු කරලා ගෙවල් හදාගෙන ඉන්න කොට එතෙන්ත සිංහල මිනිස්සු යන්න ගත්තොත් ජාති වාදේ.... කෝවිලක් ළග කොහේ හරි පල්ලියක් ළග කොහේ හරි සිංහල මිනිහෙක් මොකක් හරි කරොත් උන් මොකක් කරත් අනේ උන්ගේ තෙන උන්ට නිදහස් ඉන්න දෙන්න ඕනි..
    එක හරි ද... මචං මේකේ ඉන්න සුළු ජාතිය මුස්ලිම් වත් දෙමළ වත් වෙන කවුරුත් නෙමෙයි...
    සිංහල.. මොකද අපිට තියෙන්නේ මේක විතරයි.. අනිත් ඔක්කෝටම වෙන රට වල් ඕනි තරම්...
    තමාගේ දේ රැක ගන්න දෙයක් කරන ඒක වැරැද්දක් නෙමෙයි...
    නිකමට හිතපං මේක බෞද්ධ රටක් උනේ නැත්තං මෙහෙම හරි ඉන්න පුළුවන් ද.. බෑ නේ..
     
    ඉතින් ඒ වචනේ කිව්වෙත් මට කිව්ව දේකට උත්තරයක් විදියට තමා.

    මමත් සිංහල බෞද්ධ තමා බන්. මම කොහෙවත් පෙරහැරට විරුද්ධව කතා කරේ නෑ. ඉස්සර නම් මම අලි පෙරහැරේ අරන් යන එකට අකමැතියි. දැන් එහෙමත් නෑ. මම පෙරහැර තියන්න එපා කිව්වෙත් නෑ. උතුරේ පෙරහැර තියන එකෙන් දෙමල උන්ගේ හිත් රිදෙයි කිව්වෙත් නෑ. එහෙම හිත රිදෙයි කියලා නොකර ඉන්න ඕනත් නෑ. හිත රිදෙනව නම් උන් තමා ජාතිවාදී.
    මම බන් සරලවම කිව්වේ ඔය පෙරහැර සංවිධානය කරන්නේ බලය ගන්න කැත විදියට ජාතිවාදය පාවිච්චි කරපු සෙට් එකක්, උන් කවදාවත් පිරිසිදු උවමනාවකින් ඕක කරන්නෑ,අනිවාර්යෙන්ම ඔතන ජාතිවාදෙ අවුස්සන සිද්දියක් උන් බලෙන් හරි ඇතිකරන්න යන්නේ කියල විතරයි. උඹ ඔය කියපු අනිත් දේවල් මම කිව්වේ නෑ. මම කිව්වා කියල උඹ හිතන් ඉන්නවා විතරයි.
     
    උබ ට මම පැහැදිලි කරේ එක තමා... ජාති වාදී කියන එක උබ කොහොම ද මනින්නේ කියපන්කෝ... අනිත් උන් ජාති වාදී නැත්තං කවුරු මොන විදියට හිතලා කොහේ මොකක් කරත් මොකුත් වෙන් නෑ නේ... අන්න ඒකයි මම අහන්නේ

    තව දෙයක්... අලින් ට වද දෙනවාට මමත් කැමති නෑ... ගෙවල් වල තියන් වද දුන්න අලි බෙර ගන්න වැඩ කරපු සෙට් එකේ මමත් හිටියා.. දැනුත් ඉන්නවා...
    ------ Post added on Jul 24, 2026 at 11:10 PM

    මේ රටේ උතුරේ ඉදලා දකුණට වෙනකල් සිංහල මිනිස්සුන්ට ඕනි උත්සවයක් තියන්න පුළුවං වෙන්න ඕනි... එක අද හිතලා පන්සලක් තෝරා ගෙන මොන මනුස්සයා කරත් කාටත් එක ප්‍රශ්නයක් වෙන්න බෑ...
    මෙහෙ ඕනි තරම් පොඩි පොඩි කෝවිල් වල හිතුන හිතුන වෙලාවට පෙරහැරවල් තියන්නේ... පාරවල් වහගෙන.. සිංහල මිනිස්සු උඩඋ කරනවා මිසක් ගහ මරා ගන්න යන් නෑ නේ
    ------ Post added on Jul 24, 2026 at 11:13 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,579
    100,782
    113
    ජාතිවාදයක් අවුස්සන එකෙන් වාසිය යන්නෙ පොහොට්ටුව වගේ ජාතිවාදි පක්ෂ වලටනෙ. මොකද්ද ජෙප්පන්ට ඒකෙන් වෙන වාසිය? පොහොට්ටුව ගිහින් ජාතිවාදෙ ඇවිස්සුවත්, ජෙප්පෝ ගිහින් ජාතිවාදෙ ඇවිස්සුවත් ජෙප්පන්ට තමා ඒකෙන් කෙලවෙන්නෙ.
    ------ Post added on Jul 24, 2026 at 10:44 PM
    පන්සලක් පෙරහැරක් කරන්නත් තහනම් නැත්තං. ඒ ගැන නීතිමය පියවරක් ගන්නත් බැරි නං.

    සිංහ නාද බලු කෙඳිරිලි ටයිප් වැඩ තමා ඔය.

    කාටවත් කිසිම අවුලක් වෙන්නේ නෑනේ කලින්ම action එකක් ගත්තා නන් මොකෝ දැන් ආණ්ඩු බලයකුත් තියාගෙන අපි කලින්ම කිව්ව කියලා අත පිහදාගන්නද?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබ ට මම පැහැදිලි කරේ එක තමා... ජාති වාදී කියන එක උබ කොහොම ද මනින්නේ කියපන්කෝ... අනිත් උන් ජාති වාදී නැත්තං කවුරු මොන විදියට හිතලා කොහේ මොකක් කරත් මොකුත් වෙන් නෑ නේ... අන්න ඒකයි මම අහන්නේ

    තව දෙයක්... අලින් ට වද දෙනවාට මමත් කැමති නෑ... ගෙවල් වල තියන් වද දුන්න අලි බෙර ගන්න වැඩ කරපු සෙට් එකේ මමත් හිටියා.. දැනුත් ඉන්නවා...
    ------ Post added on Jul 24, 2026 at 11:10 PM

    මේ රටේ උතුරේ ඉදලා දකුණට වෙනකල් සිංහල මිනිස්සුන්ට ඕනි උත්සවයක් තියන්න පුළුවං වෙන්න ඕනි... එක අද හිතලා පන්සලක් තෝරා ගෙන මොන මනුස්සයා කරත් කාටත් එක ප්‍රශ්නයක් වෙන්න බෑ...
    මෙහෙ ඕනි තරම් පොඩි පොඩි කෝවිල් වල හිතුන හිතුන වෙලාවට පෙරහැරවල් තියන්නේ... පාරවල් වහගෙන.. සිංහල මිනිස්සු උඩඋ කරනවා මිසක් ගහ මරා ගන්න යන් නෑ නේ
    ------ Post added on Jul 24, 2026 at 11:13 PM
    යකෝ උඹලට සිංහල තේරෙන්නැද්ද බන්. උතුරේ නෙවෙයි ඕන තැනක පෙරහැර තිබ්බට කිසි අවුලක් නෑ. මම කියන්නේ ඕක සංවිධානය කරන උන් පෙරහැරක් කරන්න හදන්නේ හොඳ අරමුණකින් වෙන්න බෑ කියල විතරයි.

    පන්සලක් පෙරහැරක් කරන්නත් තහනම් නැත්තං. ඒ ගැන නීතිමය පියවරක් ගන්නත් බැරි නං.

    සිංහ නාද බලු කෙඳිරිලි ටයිප් වැඩ තමා ඔය.

    කාටවත් කිසිම අවුලක් වෙන්නේ නෑනේ කලින්ම action එකක් ගත්තා නන් මොකෝ දැන් ආණ්ඩු බලයකුත් තියාගෙන අපි කලින්ම කිව්ව කියලා අත පිහදාගන්නද?
    ඉතින් බන් වෙන්න කලින් මොකක්ද කරන්නේ? අර කිව්වා වගේ තහනම් නියෝගයක් තමා එහෙනම් ගන්න වෙන්නේ. එතකොට කොහොමත් වෙන්නේ පෙරහැර තහනම් කරා වෙන එකනේ. කරන්න පුළුවන් කියල තියෙන එකයි ප්‍රශ්නයක් ඇති උනොත් ඒක ඔඩු දුවන්න නොදී කන්ට්‍රෝල් කරගන්න එකයි විතරයි.
    Ps පෙරහැර කරන්නේ පන්සලෙන් නෙවෙයි.
    ------ Post added on Jul 25, 2026 at 1:02 AM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,220
    113
    මට දෙයක් නොකියා මම කිසි කෙනෙක්ට මුකුත් කියලා නෑ.
    මං වගේ තමා ඈ. මම හොදින් කතා කරනවා. ඩෝබියෙක් ඇවිල්ලා කුණුහරුපයක් හලපු ගමන් දෙනවා ඌට දොබෙන් යන්න.

    උතුරේ නෙවෙයි ඕන තැනක පෙරහැර තිබ්බට කිසි අවුලක් නෑ. මම කියන්නේ ඕක සංවිධානය කරන උන් පෙරහැරක් කරන්න හදන්නේ හොඳ අරමුණකින් වෙන්න බෑ කියල විතරයි.
    මොන ඛුණුහරුඵධ බං මේවා?

    පෙරහැර තිබ්බාට අවුලක් නෑලු. සංවිධායකයෝ අවුල් නිසා තිස්ස විහාරේ පෙරහැරට විරුද්ධයිලු.

    කොටින්ම කියනවා නම් උබට තියෙන්නේ ඇරියස් එකක්. ඒ ඇරියස් එක නිසා උබ උබේම ජාතියට ආගමට විරුද්ධ වෙන සීන් එකක් තියෙන්නේ. මොකද කවුරුවත් කොළඹ හරි දකුණේ වෙන කිසිම තැනක තියෙන පෙරහැරවල් වල සංවිධායකයෝ හොය හොය ඒකඟ වීම හරි ප්‍රතික්ශේප වීම් නෑ.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,579
    3,333
    113
    යකෝ උඹලට සිංහල තේරෙන්නැද්ද බන්. උතුරේ නෙවෙයි ඕන තැනක පෙරහැර තිබ්බට කිසි අවුලක් නෑ. මම කියන්නේ ඕක සංවිධානය කරන උන් පෙරහැරක් කරන්න හදන්නේ හොඳ අරමුණකින් වෙන්න බෑ කියල විතරයි.

    ඉතින් බන් වෙන්න කලින් මොකක්ද කරන්නේ? අර කිව්වා වගේ තහනම් නියෝගයක් තමා එහෙනම් ගන්න වෙන්නේ. එතකොට කොහොමත් වෙන්නේ පෙරහැර තහනම් කරා වෙන එකනේ. කරන්න පුළුවන් කියල තියෙන එකයි ප්‍රශ්නයක් ඇති උනොත් ඒක ඔඩු දුවන්න නොදී කන්ට්‍රෝල් කරගන්න එකයි විතරයි.
    Ps පෙරහැර කරන්නේ පන්සලෙන් නෙවෙයි.
    ------ Post added on Jul 25, 2026 at 1:02 AM

    උබ ට තමා සිංහල තෙරෙන් නැත්තේ... කරන උන් මොන හිතින් කරත් කොහේ දිබ්බත් ඇයි සිංහල බෞද්ධ උත්සවයක් තියන්න බැරි... ඒත්කොට අනිත් උන් කුලප්පු වෙනවා නම් කවුද ජාති වාදියා...
     
    • Like
    Reactions: RealityOfX

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මං වගේ තමා ඈ. මම හොදින් කතා කරනවා. ඩෝබියෙක් ඇවිල්ලා කුණුහරුපයක් හලපු ගමන් දෙනවා ඌට දොබෙන් යන්න.

    මොන ඛුණුහරුඵධ බං මේවා?

    පෙරහැර තිබ්බාට අවුලක් නෑලු. සංවිධායකයෝ අවුල් නිසා තිස්ස විහාරේ පෙරහැරට විරුද්ධයිලු.

    කොටින්ම කියනවා නම් උබට තියෙන්නේ ඇරියස් එකක්. ඒ ඇරියස් එක නිසා උබ උබේම ජාතියට ආගමට විරුද්ධ වෙන සීන් එකක් තියෙන්නේ. මොකද කවුරුවත් කොළඹ හරි දකුණේ වෙන කිසිම තැනක තියෙන පෙරහැරවල් වල සංවිධායකයෝ හොය හොය ඒකඟ වීම හරි ප්‍රතික්ශේප වීම් නෑ.
    පෙරහැරට විරුද්ධ නෑ. එහෙනම් තිස්ස විහාරෙටත් විරුද්ධ වෙන්න එපැයි බන්. මමත් කියන්නේ මොකා බෝඩ් උස්සන් කෑගැහුවත් ඕකේ කැණීම් ඉවර කරලා, ප්‍රතිසංස්කරණය කරලා දෙන්න ඕනේ මිනිස්සුන්ට ගිහින් වැඳලා එන්න.
    මම පෙරහැරට විරුද්ධ නෑ. මම කියන්නේ, ඕක ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කරන්න පාවිච්චි කරයි කියලා විතරයි.

    උබ ට තමා සිංහල තෙරෙන් නැත්තේ... කරන උන් මොන හිතින් කරත් කොහේ දිබ්බත් ඇයි සිංහල බෞද්ධ උත්සවයක් තියන්න බැරි... ඒත්කොට අනිත් උන් කුලප්පු වෙනවා නම් කවුද ජාති වාදියා...
    කුලප්පු කරන එකයි කුලප්පු වෙන එකයිත් ප්ලෑන් එකේම කොටසක් වෙන්න බැරිද? උන්ගේ අතීත භාවිතාව බැලුවම? අනික අරුන් සිද්ධාර්ත් වගේ උනුත් සම්බන්ධ වෙලා ඉන්න එක බැලුවම?
    මෙච්චර කාලයක් නොකරපු පෙරහැරක් කරන්න ලංකාවේ ඉන්න ලොකුම සිංහල ජාතිවාදියො සෙට් එකට එක පාරටම ශාසනේ ගැන ආගම ගැන කැක්කුමක් ආව එක ගැන මට නම් පොඩි ඩවුට් එකක් තියෙනවා. එච්චරයි මම කියන්නේ.
    ------ Post added on Jul 25, 2026 at 7:47 AM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,579
    3,333
    113
    පෙරහැරට විරුද්ධ නෑ. එහෙනම් තිස්ස විහාරෙටත් විරුද්ධ වෙන්න එපැයි බන්. මමත් කියන්නේ මොකා බෝඩ් උස්සන් කෑගැහුවත් ඕකේ කැණීම් ඉවර කරලා, ප්‍රතිසංස්කරණය කරලා දෙන්න ඕනේ මිනිස්සුන්ට ගිහින් වැඳලා එන්න.
    මම පෙරහැරට විරුද්ධ නෑ. මම කියන්නේ, ඕක ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කරන්න පාවිච්චි කරයි කියලා විතරයි.

    කුලප්පු කරන එකයි කුලප්පු වෙන එකයිත් ප්ලෑන් එකේම කොටසක් වෙන්න බැරිද? උන්ගේ අතීත භාවිතාව බැලුවම? අනික අරුන් සිද්ධාර්ත් වගේ උනුත් සම්බන්ධ වෙලා ඉන්න එක බැලුවම?
    මෙච්චර කාලයක් නොකරපු පෙරහැරක් කරන්න ලංකාවේ ඉන්න ලොකුම සිංහල ජාතිවාදියො සෙට් එකට එක පාරටම ශාසනේ ගැන ආගම ගැන කැක්කුමක් ආව එක ගැන මට නම් පොඩි ඩවුට් එකක් තියෙනවා. එච්චරයි මම කියන්නේ.
    ------ Post added on Jul 25, 2026 at 7:47 AM
    මම උබෙන් ආයෙත් අර ප්‍රශ්නේ ම අහනවා... ජාති වාදියා කියලා උබ මනින්නේ කොහොමද...
    ආයෙත් අර උත්තරේ ම දෙනවා...උබ ඔය එක පක්ෂයක් අල්ලාගෙන හිටියට ඕකේ ගොඩ් ෆාදර් තමා අනුර සහ ටිල් වින්... උන් තරම් ප්‍රශ්න අව්ලන උන් තවත් නෑ...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම උබෙන් ආයෙත් අර ප්‍රශ්නේ ම අහනවා... ජාති වාදියා කියලා උබ මනින්නේ කොහොමද...
    ආයෙත් අර උත්තරේ ම දෙනවා...උබ ඔය එක පක්ෂයක් අල්ලාගෙන හිටියට ඕකේ ගොඩ් ෆාදර් තමා අනුර සහ ටිල් වින්... උන් තරම් ප්‍රශ්න අව්ලන උන් තවත් නෑ...
    ඒ ඉතින් උඹේ හිතලුනේ බන්. ජේවීපී එක කවදාවත් ජාතිවාදී උනේ නෑ. උනා නම් උන තැනක් පෙන්නපන්. හැබැයි මට හොඳටම ෂුවර් ඩොක්ට ශාෆිගෙ සීන් එකේදි එහෙම උඹලා ඒ ගේමට හොඳම එකෙන් රැවටුන උන්. හැබැයි අනුර පාර්ලිමේන්තුවේම කිව්වා ඒක වෙන්න බැරි දෙයක් කියලා. ඒ වෙලාවේ එහෙම කීම දේශපාලනිකව අවාසියි. ඒත් උන් ජාතිවාදෙට ගියෙ නෑ. උඹට මොනවහරි කියන්න ඕන්නම් හිතලු කියන්නැතුව අනුරයි ටිල්විනුයි ජාතිවාදය අවුස්සපු තැන පෙන්නපන්. ජාතිවාදෙට විරුද්ධ වෙන එක ජාතිවාදයක් වත් තමන්ගෙ ජාතියට විරුද්ධ වීමක් වත් නෙවෙයි. ඒක එහෙම ඩිෆයින් කරන්නෙ ජාතිවාදියෝ.